














අරක්කු,සිගරටි,කුඩු බොන්න එපා මචං.
awjas2621:20754838 said:
බියර්,බරැන්ඩි,විස්කි,වයින් බිවිවට කමක් නැහැ..අරක්කු,සිගරටි,කුඩු බොන්න එපා මචං.
![]()
මට පට්ට ආසයි වයින් බොන්න game of thrones බලලා තමයි මේ ආසාව ආවේ
ජින්තුවා:20754879 said:මට පට්ට ආසයි වයින් බොන්න game of thrones බලලා තමයි මේ ආසාව ආවේ
හුටෝ ඒක ඒක පයිවල් බාලාල් බොන්න එපා තොට බොන්න ඕනෙනම් අරන් බීපන්.
උබ බොනවනම් තනියම බීපන්.., නැත්තන් බීල වැදුනට පස්සෙ පිස්සු කෙලල උබ සබ්ජෙක්ට් කාරය කියල අරුන්ට තේරෙයි.![]()
ඒත් මට මහ වරදකාරී හඟීමක් දැනෙනවා බොන්න ඕනි කියලා හිතෙනකොට බුදු හාමුදුරුවෝ මතක් වෙනවා බන්
ජින්තුවා:20754905 said:ඒත් මට මහ වරදකාරී හඟීමක් දැනෙනවා බොන්න ඕනි කියලා හිතෙනකොට බුදු හාමුදුරුවෝ මතක් වෙනවා බන්
උඹ බොන්න එපා.

ඔව් නේ බන් මටත් එහෙම හිතෙනවා![]()
Kirihaami:20754918 said:ane ban umba karati kadenda gahana nsaraaniyek ne ? Boru athal denda epaa ? bonne nathy ekek innawanam ugen wadak naha kotimma. bonne nathy hoda kollo adui.
ane ban umba karati kadenda gahana nsaraaniyek ne ? Boru athal denda epaa ? bonne nathy ekek innawanam ugen wadak naha kotimma. bonne nathy hoda kollo adui.
මට පට්ට ආසයි වයින් බොන්න game of thrones බලලා තමයි මේ ආසාව ආවේ


ජින්තුවා;20754896 said:කාරී ටෝක් දෙන්න එපා හුටෝ බිවන් බියල subject කාරයෙක් වෙන්නෙ කොහොමද
