මම බෝයි කෙනෙක්.දැන් ඉතින් සමහරු එයි නන්ගි &#35

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඔව් ඉන්නව තමා මූ දාපු ත්‍රෙඩ් එකක් මගාරින්නෑ :dull: බල්ලටයි තොටයි දෙන්නටම එකම මිනී වලේ එකම දවසෙ වැලලෙන්න වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව :yes:

හෙට ගර්ල්ද ? :confused:
අම්මො ඔයා නපුරු වෙලා :(
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයා වෙනුවෙන් ඕනෙ දෙයක් අරන් එන්නන් සුදූ. මොනවද වස්තුවෙ ඔයාට ඕනෙ? ලැප්ටොප්,ෆෝන්,ටීවී,ස්කූටර්,කාර්?? :P:D
    ඕවා ඔක්කොම තියෙනව මෙයා.. :P ඉතිම් එපා මට ! :rolleyes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උඹ බොරු නේද කියන්නෙ උඹ අර Sex change ඔපරේෂන් එක කලා නේද??:P

    මෙයා එහෙම කරන්නෑ :no: මෙයාට අයි පෝන් එකකුත් තියෙනව :yes:

    ඒකනේ අයි පෝන් එකක් තියනවා කියන්නේ කෝමත් බෝය් තමා :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    tCsRqMD.gif

    /|\
    _/\_

    ඒක එල!!:yes::D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔව් ඉන්නව තමා මූ දාපු ත්‍රෙඩ් එකක් මගාරින්නෑ :dull: බල්ලටයි තොටයි දෙන්නටම එකම මිනී වලේ එකම දවසෙ වැලලෙන්න වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව :yes:
    ඔය ශාප මට වදින්නේ නෑ හලෝ ඔයාටම තමා ඉතිම් ! :rolleyes::love:
    ඔයාගේ අර ජරාම ජරා කැත හොරකමේ යන නැහැදිච්ච පූසෝ ටික
    පව් ඉතිම් මොනවා වුනත් !:rolleyes::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය ශාප මට වදින්නේ නෑ හලෝ ඔයාටම තමා ඉතිම් ! :rolleyes::love:
    ඔයාගේ අර ජරාම ජරා කැත හොරකමේ යන නැහැදිච්ච පූසෝ ටික
    පව් ඉතිම් මොනවා වුනත් !:rolleyes::lol::lol::lol:

    ඔයාගෙ පූසි හොඳින්ද??:P