මම බෝයි කෙනෙක්.දැන් ඉතින් සමහරු එයි නන්ගි &#35

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹට Multiple personality disorder එකක් තියෙනවද එහෙම කියන්නෙ?:P

දන්නෑ බලල තියෙන පිල්ම් වල හැටියට සැකයි මේකෙ ඉන්න පෙලක් උන් ඇත්තටම මමමද කියල :confused: මගෙ වගේම අදහස් තියෙන දෙතුන් දෙනෙක් ඉන්නවනෙ :eek:
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    දන්නෑ බලල තියෙන පිල්ම් වල හැටියට සැකයි මේකෙ ඉන්න පෙලක් උන් ඇත්තටම මමමද කියල :confused: මගෙ වගේම අදහස් තියෙන දෙතුන් දෙනෙක් ඉන්නවනෙ :eek:

    ඔව් ඒව කියන්න බෑ තමයි. සමහරක්විට උඹම අකවුන්ට් 4-5 හදාගෙන මාරු වෙවී උඹටම කමෙන්ට් කරගන්නවද දන්නෙ නෑ........:shocked::shocked:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන් බලපන්කො මේ කාලකන්නි පට්ටර කාරයො:growl:

    ඉතින් නෙට් එකෙන් හොයාගන්න බැරිද? ඔය මැච් මේකින් සයිට් එහෙම තියෙන්නෙ??:shocked::)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අය්‍ යෝ ඔයා ඔක්කොම එපා කියනවනේ. මට ආසයි ඔයාට මොනා හරි දෙන්න :D
    මහත්තය ඉන්නවා අනේ අරන් දෙන්න..;):dull:
    හැබැයි මේ ටිකේ තරහා වෙලා..:)