මම භාවනා කරද්දි කරපු වැරැද්දක්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    ආනපානසතිය වගෙ දිගටම කරනව නම් ගුරුවරයෙක් යටතෙ කරන එක තමයි බන් හොද. එහෙම නැත්තම් සතරාරක්ශක භාවනා (බුද්ධානුස්සති, මෙත්තානුස්සති , අසුභානුස්සති , මරණානුස්සති), තනියෙන් පුරුදු කළාට කමක් නෑ මන් දන්න තරමින්.
    මචං එහෙම ගුරුවරයෙක්නම් අවශ්‍ය නැහැ .
    මම මේ කියන දේට ගොඩක් අය එකග වෙන එකක් නැහැ .
    කව්රුවත් වැරදියට තේරුම්ගන්නත් එපා .
    අනාපානාසති බාවනාව තමයි හොදම එක .
    බුදු දහමේ අනිත් බාවනාවිදි පුරුදු කරද්දී බාවනාවේ උපරිම effect එක ගන්න අමාරුයි .
    කාලයක් බාවනා කරද්දී අපි එළබෙන මානසික තත්ව තියෙනවා,
    අන්න ඒවාට යන්න අමාරුයි ගොඩක් වැල් වටාරම් තියන බාවනා ක්‍රම වලදී .

    මං නම් උපරිම කරලා තියෙන්නේ විනාඩි දහයයි. මට ඩිප්‍රෙෂන් වගේ තත්වයක් ඇවිල්ලා නෑ. ඒත් තාමත් සිතුවිලි පාලනේ කරගන්න අමාරුයි.
    හැමදාම විනාඩි 10ගානේ දවස් 60ක් කරන්න .
    එතකොට effect එකක් බලාගන්න පුළුවන් .
    superpowers නම් හම්බවෙන්නේ නැහැ .
    එත් මචං life එකේ ගුණාත්මක තත්වය ගොඩක් වැඩි වෙනවා .
    ------ Post added on Mar 21, 2021 at 9:11 PM
     
    HmNRazor

    Well-known member
  • ඒ උබ lucid dreams බලන්න try එකක් දියන්කෝ, උබට එක තැන ඉඳලා 2 hours භාවනා කරන්න පුලුවන් නම් ගේමක් නෑ උබට ලොවෙත් lucid dreams බලන්න පුලුවන් පොඩි වෙලාවකින් :yes:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Eraminiya Gothagena Inna purudu wenna haduwoth ubata marenna kanma kranna wenne eeka purudu wenna wena eka. Mata ehma ba kondai kakului riedenawa.
    "Ujunkayan panidaya assasikkami sikkathi" - udukaya rijuwa thabagena sihiyen aawasa praswasa karanna.

    Man karanne putuwe wadiwela, kakul deka bimagawenna thiyagena.

    "........ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සෝ සතෝ’ව අස්සසති, සතෝ’ව පස්සසති. ....... "​

    (....... උඩුකය සෘජුව තබාගෙන පළඟක් බැඳගෙන වාඩිවෙයි. ඉන්පසු හෙතෙම භාවනා කළයුතු අරමුණ කෙරෙහි මනා අවධානය යොමු කොට සිහියෙන් යුතුව ම ආශ්වාස කරයි. සිහියෙන් යුතුව ම ප්‍රශ්වාස කරයි. ......)

    * පළඟක් බැඳගෙන උඩුකය ඍජුව තබාගෙන වාඩිවෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ හින්දා සාමාන්‍යෙයන් වාඩිවෙන පුටුවෙ නෙමේ... පහත් ආසනයක්, ඝනකම වැඩි කොට්ටයක් වගේ එකක වාඩිවෙන්න. (එරමිණියා ගොතා ගැනීම අපහසු නම්)

    * අඩ අඳුරෙ කතාවක් නම් නෑ. දවල්ටත් භාවනා කරන්න පුලුවන්.

    * "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා; භාවනා කළයුතු අරමුණ කෙරෙහි මනා අවධානය යොමු කොට" කියලයි සඳහන් වෙන්නෙ. අපි වාඩිවෙන්න ඕනෙ ආනාපානසතිය කරනවා කියන අරමුණෙන් යුතුවයි. සමහරු දවස් කීපයකින් ශරීරය සැහැල්ලු වීමක්, ධ්‍යාන ලැබීමක්, අමුතු හැකියාවක් බලාපොරොත්තු වෙනවා. ඒක වැරදියි. ආරම්භයේදි ඒ විදිහෙ ලොකු ඉලක්ක තියාගෙන භාවනා කරපු හින්දා තමයි ඔය ඩිප්‍රෙෂන් වගේ ඇත්තෙ.
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda

    Dawalta bhawana Krnna pluwan kiyla dnnawa, raata karuwale Krnna hoda na kiyla kiwe,
    Putuwaka wadiwela bhawana karata prshnayk naha, konda kelin thiyenna oona , thamanta apahasu iriyawwakin bhawana Krnna giyama hitha ekata wenne na handi amaru konde amru gena hitha hitha innawa wtrai
     
    කලුවරේ භාවනා කරන්න එපා කියලා බුද්ධ දේශනාවෙ නම් නෑ.

    සමහර භාවනා සතර ඉරියව්වෙන්ම කරන්න පුලුවන්. පලඟ බැඳගෙන, උඩුකය ඍජුව තියාගෙන වාඩිවෙලා කරන්න කියලා තියෙන්නෙ ආනාපානසති භාවනාව විතරයි. ඒ විදිහට කරපුවාම වඩා සාර්ථකයි. කරලා බලන්න.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Cyper

    Well-known member
  • මචං එහෙම ගුරුවරයෙක්නම් අවශ්‍ය නැහැ .
    මම මේ කියන දේට ගොඩක් අය එකග වෙන එකක් නැහැ .
    කව්රුවත් වැරදියට තේරුම්ගන්නත් එපා .
    අනාපානාසති බාවනාව තමයි හොදම එක .
    ඔව් ආනාපානසතිය ගොඩක් ම වැදගත් භාවනාවක්. බුදු රජාණන් වහන්සෙට බුදු බව ලැබීමට පවා මූලික වුනෙ අනාපානසති කර්මස්ථානය. මන් අදහස් කලේ බන් දීර්ඝව කරනවා නම් (1 වන ධ්‍යාන මට්ටමේ සිට ඉහළට වගේ) තනියෙන් කරන එක සුදුසු මදි කියන එක. මොකද අපි භාවනාව කියල දකින දකින වෙනත් නිමිතිවලට ඇලිලා යන්න පුලුවන්, ඒ වගෙ සීන් හින්ද. නැත්තම් දිනපතා වඩන්නත් ආනාපානසතිය හොදටම හොදයි.
     
    • Like
    Reactions: BadBlueGenius