Don't worry.
Mama subjects repeat welath thiyenawa. anith ayath ekka compare karana eka nawathanna. oyata puluwan widiyata wada karanna. results wadikaraganna one nam thawa wadipura subject ekata focus karala padam karanna. exam kittu wela wada karata effective na. mula idanma wada walata time eka denna.
Negative feelings enna denna epa. Positive mind eka develop karaganna.
Good luck !!!
U kohe Hari kiwwa ,PhD ekak krla Aussie wala inne kiyalaබොට්ටුවෙන් ගිය එකෙක් වෙන්න ඇති. පිස්සුද ඔවට ගෙවන් නෑ. උගෙ පව්ලෙ කාට හරි ජොබ් එකක් දීල ඇති එහෙම උනම තමා ඔය පුක ලෙවකන සයිස් ඉන්නෙ
![]()
අපිත් ඔහොමම තමා බන්...කිව්වේ නැතුවට
යකෝ මම දැන්ට ඉන්නේ සයන්ස් ෆැකල්ටි එකේ...මගේ රැන්ක් එකටම ඊලග පාර කරපු එකාට මෙඩිසින් ආවා අලුතෙන් දාපු ෆැකල්ටි නිසා...ඔන්න ඔහොමයි මගේ ලක් එකU kohe Hari kiwwa ,PhD ekak krla Aussie wala inne kiyala
Ubata aulak nadda
U kohe Hari kiwwa ,PhD ekak krla Aussie wala inne kiyala

යකෝ මම දැන්ට ඉන්නේ සයන්ස් ෆැකල්ටි එකේ...මගේ රැන්ක් එකටම ඊලග පාර කරපු එකාට මෙඩිසින් ආවා අලුතෙන් දාපු ෆැකල්ටි නිසා...ඔන්න ඔහොමයි මගේ ලක් එක
Sorry bnයකෝ අපිත් මෙහ් කොරෝන නිසා ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්නේ.උබේ දුක අහනව තියා..

Dan bn issara wage nemeyine business walatat igenagen tiyenna onene.mama kiwwe paper qualifications ma nemeyigpa 3 nam hodai. GPA 1 or GPA ganna campus nogiya eka tama dan hodama level eke inne. pora poragema products patan aran tattu 10 building gahala dan top level eke inne. api GPA gena hitala depress wela oluwa namagena bosata jobak karan melo rahak natuwa innawa
Salli na bn owataGo to Lanka Hospitals
Meet Dr. Ms. Shenaz Fernandi
She is a GOOD counsellor
law of attraction
යකෝ මම දැන්ට ඉන්නේ සයන්ස් ෆැකල්ටි එකේ...මගේ රැන්ක් එකටම ඊලග පාර කරපු එකාට මෙඩිසින් ආවා අලුතෙන් දාපු ෆැකල්ටි නිසා...ඔන්න ඔහොමයි මගේ ලක් එක
Like, you know everything about human brain. lol fucking idiotUba igena ganna design wetcha ekek newe.
law of attraction
මම මහා කාලකනිනියෙක් කියලා හිතෙනව බන්.මම කොච්චර මහන්සි වෙලා වැඩ කලත් අන්තිමට රිසාල්ට් නැහැ.මම යාලුවන්ටත් උදව් කරලනවා අමාරු තැන් වලදි,මට අවුල සබ්ජෙක්ට් එක නොතේරෙන එක නෙමෙයි.ඒත් එක්සෑම් එකේදි මොකක් හරි වෙනවා.මට කවදාවත් පීක් එකට යන්න බැහැ මොකෙන් වත් ඇවරෙජ් තමයි.මේ පාරත් එකකට ඩී මයින් එකක් ඇවිත් ලේසිම එකක්.වැඩ කරපු නැති අයටත් ඒ ඇවිත්.
මට වෙන දෙයක් කරන්න විශේශ හැකියාවක් නැහැ,නටන්න සින්දු කියන්න,ටෙක්නිකල් වගේ.
මම හිතුවෙ ඩිග්‍රී එක හරි ගොඩ දානවා කියලා හොදට දැන් ඒකත් අවුල් 3.0 වගේ ජීපීඒ එක.තව ඉස්සරහට මොනවා වේවිද දන්නෙ නැහැ.මට මේවා හිතලම පිස්සු වගේ,අපේ අම්මලා හිතන් ඉන්නෙ මම හරි උගත් කියලා.ඒත් මට දැනෙන්නෙ මෝඩ හරකෙක් කියලා.
මට මේ තත්වයෙන් ගොඩ එන්න කරන්න පුලුවන් මොනවද
Uba hetuwak aduna gattada ohoma pahalata results enna

.Like, you know everything about human brain. lol fucking idiot
