මම මහ කාලකන්නියෙක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    යකෝ අපිත් මෙහ් කොරෝන නිසා ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්නේ.උබේ දුක අහනව තියා..
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    gpa 3 nam hodai. GPA 1 or GPA ganna campus nogiya eka tama dan hodama level eke inne. pora poragema products patan aran tattu 10 building gahala dan top level eke inne. api GPA gena hitala depress wela oluwa namagena bosata jobak karan melo rahak natuwa innawa
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Don't worry.

    Mama subjects repeat welath thiyenawa. anith ayath ekka compare karana eka nawathanna. oyata puluwan widiyata wada karanna. results wadikaraganna one nam thawa wadipura subject ekata focus karala padam karanna. exam kittu wela wada karata effective na. mula idanma wada walata time eka denna.

    Negative feelings enna denna epa. Positive mind eka develop karaganna.

    Good luck !!!

    Thank u machan ,eth mama hithuwe natiwata compare wenawa,wisheshayen pawle Aya owa kata wenawane bn.e wage welaawata lAjjayi bn mama ganama
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බොට්ටුවෙන් ගිය එකෙක් වෙන්න ඇති :lol:. පිස්සුද ඔවට ගෙවන් නෑ. උගෙ පව්ලෙ කාට හරි ජොබ් එකක් දීල ඇති එහෙම උනම තමා ඔය පුක ලෙවකන සයිස් ඉන්නෙ :lol:
    U kohe Hari kiwwa ,PhD ekak krla Aussie wala inne kiyala
    අපිත් ඔහොමම තමා බන්...කිව්වේ නැතුවට

    Ubata aulak nadda
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    U kohe Hari kiwwa ,PhD ekak krla Aussie wala inne kiyala


    Ubata aulak nadda
    යකෝ මම දැන්ට ඉන්නේ සයන්ස් ෆැකල්ටි එකේ...මගේ රැන්ක් එකටම ඊලග පාර කරපු එකාට මෙඩිසින් ආවා අලුතෙන් දාපු ෆැකල්ටි නිසා...ඔන්න ඔහොමයි මගේ ලක් එක
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යකෝ මම දැන්ට ඉන්නේ සයන්ස් ෆැකල්ටි එකේ...මගේ රැන්ක් එකටම ඊලග පාර කරපු එකාට මෙඩිසින් ආවා අලුතෙන් දාපු ෆැකල්ටි නිසා...ඔන්න ඔහොමයි මගේ ලක් එක

    මෙඩිසින් යන්න බැරි උන එක ගැන සතුටු වියන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යකෝ අපිත් මෙහ් කොරෝන නිසා ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්නේ.උබේ දුක අහනව තියා..
    Sorry bn :sorry:
    gpa 3 nam hodai. GPA 1 or GPA ganna campus nogiya eka tama dan hodama level eke inne. pora poragema products patan aran tattu 10 building gahala dan top level eke inne. api GPA gena hitala depress wela oluwa namagena bosata jobak karan melo rahak natuwa innawa
    Dan bn issara wage nemeyine business walatat igenagen tiyenna onene.mama kiwwe paper qualifications ma nemeyi
    Go to Lanka Hospitals
    Meet Dr. Ms. Shenaz Fernandi

    She is a GOOD counsellor
    Salli na bn owata
    law of attraction

    Hmm,oka try klata focus krganna bn ,tika kalekin hitapu tanamayi
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යකෝ මම දැන්ට ඉන්නේ සයන්ස් ෆැකල්ටි එකේ...මගේ රැන්ක් එකටම ඊලග පාර කරපු එකාට මෙඩිසින් ආවා අලුතෙන් දාපු ෆැකල්ටි නිසා...ඔන්න ඔහොමයි මගේ ලක් එක

    Uba hetuwak aduna gattada ohoma pahalata results enna
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මමත් ඔහොමයි බං පටන් ගන්න හැම එකම කෙලවෙනවා.:sorry:
    අපලයක් බං
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    මම මහා කාලකනිනියෙක් කියලා හිතෙනව බන්.මම කොච්චර මහන්සි වෙලා වැඩ කලත් අන්තිමට රිසාල්ට් නැහැ.මම යාලුවන්ටත් උදව් කරලනවා අමාරු තැන් වලදි,මට අවුල සබ්ජෙක්ට් එක නොතේරෙන එක නෙමෙයි.ඒත් එක්සෑම් එකේදි මොකක් හරි වෙනවා.මට කවදාවත් පීක් එකට යන්න බැහැ මොකෙන් වත් ඇවරෙජ් තමයි.මේ පාරත් එකකට ඩී මයින් එකක් ඇවිත් ලේසිම එකක්.වැඩ කරපු නැති අයටත් ඒ ඇවිත්.
    මට වෙන දෙයක් කරන්න විශේශ හැකියාවක් නැහැ,නටන්න සින්දු කියන්න,ටෙක්නිකල් වගේ.
    මම හිතුවෙ ඩිග්‍රී එක හරි ගොඩ දානවා කියලා හොදට දැන් ඒකත් අවුල් 3.0 වගේ ජීපීඒ එක.තව ඉස්සරහට මොනවා වේවිද දන්නෙ නැහැ.මට මේවා හිතලම පිස්සු වගේ,අපේ අම්මලා හිතන් ඉන්නෙ මම හරි උගත් කියලා.ඒත් මට දැනෙන්නෙ මෝඩ හරකෙක් කියලා.
    මට මේ තත්වයෙන් ගොඩ එන්න කරන්න පුලුවන් මොනවද

    Machn, matath ohomayi issara, but exam ekata padam kalata wadak ne exam liyana techniques wenas karapan ubata result evi. thawa uba paper walata face karana attitude eka hadaganin. ubata puluwan malli.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    Uba hetuwak aduna gattada ohoma pahalata results enna

    හේතුව එක එක වෙලාවට එක එක ඒවා.හැම ප්‍රශ්නෙකදිමෙ එකම හේතුව නිසා නෙමෙයි අඩු රිසාල්ට් එන්නේ....එතකොට ඊලග පාරට ඒක හදා ගන්නවා...කැම්පස් එකේ එක්සෑම් නන් වන්ශොට්ම ලියන්න ඕනි ඒක් ඉතිං කලිම දැනගෙන ඉන්න ඕනි
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මචන්, ඕක ගණන් ගන්න එපා, මන් AL තුන්පාරක් කලා, subjects තුනම ෆේල්, මගේ යාලුවෙක් ගෙදර ඉදන් පාඩම් කළා මන් එක්ක, මන් ඒකාට සමහර මැත්ස් පාඩම් කියල දුන්න, ඒකා හොදට ඒ කියන්නේ පිසිකල් යන්න පාස් උනා, හිතපන් මට එන ප්‍රෙෂර් එක මන් පව්ලේ වැඩිමලා, තව සහෝදර සහෝදරියෝ බරගානක් ඉන්නවා මන් කරන දේ බලාගෙන, ෆේල් කියන්නේ ඉතින් ෆේල්නේ බන් කරන්න දෙයක් නැහැනේ, අන්තිම වතාවේ රිසල්ට්ස් ආව දවසේ මගේ කෑල්ල මාව බදාගෙන ඇඩුව. ඒකිට මතකයි මන් මහන්සි උන තරම, මන් එක්කම කරපු අනික් එකා පාස් මන් ෆේල්. කොම උනත් ඒ වෙනකොටත් මන් කර කර උන්න වාහන අරන් විකුණන බිස්නස් එක ෆුල්ටයිම් කලා ටිකක් කාලයක්, වාහන හයර් කළා,මගේ අම්ම මේවට කැමති නැති නිසා මාව බලෙන්ම වගේ ටෙක්නිකල් කොලේජ් එකක කොර්ස් එකක් කරන්න දැම්ම, ඒක ටිකක් මහන්සි වෙලා ඒක කළා, එතනින් පටන් ගත්ත මන් අද. Ad. Dip, HND ඉදන් කෙළවරටම ඉගෙනගන්න තියෙන ඒවා කළා(PhD එක හැර), දැන් චාර්ටෙඩ් මෙම්බෙර්ශිප්ස් තුනක් තියෙනවා ලෝකෙම පිළිගන්න රටවල් තුනක ඉන්ස්ටිටුටේ තුනක, පොස්ට් නොමිනල්ස් පේලි 2 ක් ලියන්න තියෙනවා (ලොකුකම් නෙමෙයි උබට දෙයක් ගන්නයි කියන්නේ) . හැබැයි මන් AL ෆේල් උන වෙලේ සේරම ඇතැරියනම් "මන් මහා කාලකන්නියෙක්" කියල මන් අද මේ ඉන්න තැන නෙමෙයි ඉන්නේ, එක නිසා මචන් මන් උබට කියන්නේ, ඕවා උබ ගණන් ගන්න එපා, මිනිහෙක්ට හරිය කාලයක් තියෙනවා, ඒ කාලේ එනකන් උබ පුළුවන් උපරිම මහන්සියෙන් කරගෙන පලයන්, හරියන කාලෙට උබව නවත්වන්න මොකාටවත් බෑ. එතකන් උබගේ මහන්සියෙන් උනන්දුවෙන් වැඩ ටික කරගෙන පලයන්:yes::yes:.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Next time you feel down or hopeless, just remember this. You belong to the world most intelligent species. A bull may be dangerous by its strength, an elephant might be dangerous by its size. But you; you are dangerous because of your knowledge. Your kind challenges the Natural Selection. Your kind change the environment around them to fit the needs of them.
     
    • Wow
    Reactions: Solo Rider