මට නං සිංහල ඉංග්රීසි දෙකම අවුලක් නැහැ (ටයිපිං වලට)......
හැබැයි සිංහල වචන ඉංග්රීසියෙන් ටයිප් කරද්දි දිග වැඩී...........
ඒක නිසා සිංහල සිංහලෙන්ම ටයිප් කරන එකෙං කාළය ඉතිරි වෙනවා..........
මම නං හිතන්නේ හොඳම යුනිකෝඩ්ස් තමා.............
විජේසේකර එකේ අවුල ඉස්පිලි පාපිලි compatible නැති එක........
මං ගාව නං ඒකට පොඩි සොෆ්ට් එකක් තියනවා...........
හැබැයි මේ වගේ ලේසි නැහැ...........
මොකද වෙන තැනක ටයිප් කරලා තමා මෙතන පේස්ට් කරන්න වෙන්නේ...........
එහෙම බලනකොට යුනිකෝඩ්ස් වලට හුරු වෙන එක තමා ලේසිම වැඩේ.........