මම මාලිමාවට ඡන්දේ දෙන්නෙ නැත්තේ ඇයි? සරලව තියෙන පට්ට ඇත්ත කතාබහක් !

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    වාර්තාවේ නම නැත්තං හුත්තිගේ පුතෝ නම දාල අලුත් වාර්තාවක් හදාගන්න එපැයි හඳුන්නෙත්ති නොදා. රනිල්ගේ පයිය උරන්න කොහෙන් හරි නිදහසට කරුණු එනවා

    ඒ කාලේ කෝප් කමිටුවේ බකපන්ඩිතයා පොරනේ... ඊට කලින් මහචාර්ය ඩිව් ගුණසේකර දාපු වාර්‍තාව අයින් කොරලා හඳුන් කොටා ඌ කරන්නම් කියලා අරගෙන රනිලව බේරුවා....​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ඒ කාලේ කෝප් කමිටුවේ බකපන්ඩිතයා පොරනේ... ඊට කලින් මහචාර්ය ඩිව් ගුණසේකර දාපු වාර්‍තාව අයින් කොරලා හඳුන් කොටා ඌ කරන්නම් කියලා අරගෙන රනිලව බේරුවා....​

    ඉතින් මොකටද හුත්තිගේ පුතෝ අයින් කරලා තියෙන්නේ හඳුනා කරපු එක අයින් කරලා අර ලෝල්ලගේ එක ගන්න එපැයි . හඳුන්නෙත්ති නැත්තං cope එකක්වත් හැඩල් කරගන්න බැරි පොන්නයෝ බලාගෙන ගියාම UNP එකේ ඉන්නේ
     
    Sen-lu

    Well-known member
  • හිරන්ත රොසාන් කියන්නේ මගේ එකවුන්ට් එක නෙවෙයි පොන්ස්... එකේ දකින ඒවා මෙතන දානවා.. හඳ පෙන්නුව ඇඟිල්ලට නේ සාප කරන්නේ..​

    ඒක උඹේ කියල මම කලින් ඔප්පු කරල ඉවරයි පොන්ස් ඉඳපං ත්‍රෙඩ් එක උඩට අරං මතක්කරල දෙන්නම්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    වාර්තාවේ නම නැත්තං හුත්තිගේ පුතෝ නම දාල අලුත් වාර්තාවක් හදාගන්න එපැයි හඳුන්නෙත්ති නොදා. රනිල්ගේ පයිය උරන්න කොහෙන් හරි නිදහසට කරුණු එනවා

    කෝප් එක කොහෙදබන් යු එන් පියේ එකක වෙන්නේ... ඇත්ත කියපන් උඹ හංදියේ මාලක්කගේ කඩෙන් කසියා ගැහුව නේද අද..... ෆුල් අඤ්ඤකොරොස්.​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    කෝප් එක කොහෙදබන් යු එන් පියේ එකක වෙන්නේ... ඇත්ත කියපන් උඹ හංදියේ මාලක්කගේ කඩෙන් කසියා ගැහුව නේද අද..... ෆුල් අඤ්ඤකොරොස්.​

    cope එකක්වත් හැඩල් කරගන්න බැරි පොන්නයෝ බලාගෙන ගියාම UNP එකේ ඉන්නේ ?
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63

    ඇයි බන් මේ කුණුහබ්බ .... කුණුහබ්බ නැතුව දෙයක් කියනන් අමාරුය උඹට ?​

    Eka ekage ewa copy paste karana campaign lollekta wena mona kiyannada? Ridunada? Ah dan aye sagala ge urapan 😂
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Eka ekage ewa copy paste karana campaign lollekta wena mona kiyannada? Ridunada? Ah dan aye sagala ge urapan 😂

    අපෝ නෑ බන්... මේ ඔයිට වඩා කුනුහබ්බ බයියන්ගෙනුයි ටොය්යන්ගෙනුයි අසාතිබේ.... මේවට කම්පා වෙනවට වඩා.... කුණු හබ්බ කියන එකා මතවාදිවමය බංකොලොත් කියලා ගැම්මක් එනවා....

    • Haha
    Reactions: Black_Adam

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63

    අපෝ නෑ බන්... මේ ඔයිට වඩා කුනුහබ්බ බයියන්ගෙනුයි ටොය්යන්ගෙනුයි අසාතිබේ.... මේවට කම්පා වෙනවට වඩා.... කුණු හබ්බ කියන එකා මතවාදිවමය බංකොලොත් කියලා ගැම්මක් එනවා....

    මතවාදිවමය බංකොලොත්....

    hammoooo slowly oka kiyapan lolu puthe. Ubane kiyanne ithin 😂😂😂
     
    • Haha
    Reactions: Xi Jinping

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,928
    113
    එක තැනක නෑ
    හුකෑස්! Elakiri.com ටොක්සි ෆෑන් බේස් එකේ ඉතිහාසය සරලව
    1. 2012 වගේ තිබ්බා මුස්ලිම් විරෝදයක්
    2.යහපාලනය ආවා
    3. ඔරකල් ජනාදිපති
    4. අනුර ජනපති තව තව රැලි එයි!
    😁😁🔵
    එළකිරි බයි ජනතාව හදුනාගන්න! 🤣🤣
    Uben prashnayak ahuwe. Ai uba kiyana ekada api karanna one?
     
    • Haha
    Reactions: Xi Jinping

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    කුනු ජෙප්පො එක පාරක් වත් බලේට ඇවිත් නෑ
    ඒත් කරල තියන තරමක් කැරි වැඩ කරල තියෙන්නෙ ජෙප්පොනෙ :eek:
    ඔව්. බලේ නැත්තෙ පාර්ලිමේන්තුවට විතරයි. University, Deparment, සංස්තා ඔක්කොගෙම වෘතිය සමිති බලේ උන්ට තියෙන්නෙ. බස් ගැමුණුව හැර. උන් ට තරම් බලයක් නෑ Strike කරන්නනම් වෙන කිසිම පක්ෂෙකට. රට බංකොලොත් උන එකට උනුත් වගකියන්න ඕනෙ රැල්ලට උන්ගෙ පස්සෙ ගියාට. මොනවහරි වැදගත් අනාගතේට හොඳ Decision උන් එක්ක ගන්න බෑ. උන් Contract වලට Strike කරවනව
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ලංකාවේ 99% දේශපාලන සාක්ෂරතාවය ගොඩක් අඩුයි ඒ හින්දා ඡන්දේ ඔලුගෙඩි වලින් නෙවෙයි මොළගෙඩි වලට තොරන්න දෙන්න ඔනේ..
    අඩු ගානේ මිනිස්සුන්ට ඡන්ද පත්‍රිකාව එක්ක ප්‍රශ්න 10ක් දෙන්න ඔනේ සමාජ දේශපාලන දැනුම පරික්ශා කරන්න...

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    රටේ කිසිම වෙනස්කමක් කරන්ඩ දෙන් නැතිව විපක්ෂ මතවාදෙ කරට අරන් ඉන්න ජෙප්පොන්ව අනිවාර්‍යෙන්ම පරාජය කල යුතුයි.

    Uben prashnayak ahuwe. Ai uba kiyana ekada api karanna one?
    උබ කැමතිදෙයක් කරපන් අනුර බැරිවෙලාවත් ජනාදිපති උනත් රටේ හැම එකාම ඡන්දෙ දෙන් නැ විරුද්ද උන්ට අකමැති උනත් ඌ යටතේ පාලනය වෙන්ඩ වෙනව ඒ හින්ද ජෙප්පොන්ව ප්‍රශ්න කරන්ඩ ඕන එකෙකුට පුලුවන්
    ------ Post added on Mar 14, 2023 at 9:30 AM