මම මිනිස්සු ගැන හිතුවට ඒ අය මම ගැන හිතන විදිය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    ඉස්සර මගෙන් Hosting ගන්න ආපු මල්ලි කෙනක් හිටියා Domain එක ගන්නවත් දන්නේ නැහැ ඔකොම කියලා දුන්නා. Hosting පැකේජ් සල්ලි දෙන්නේ නැතුව ගත්තා Client සල්ලි දුන්නට පස්සේ තමා මගේ Hosting පැකේජ් වල ගනම් බෙරන්නේ සමහර වෙලාවට මම අඩු කරලා දීලා තියෙනවා. Wordpresss A - Z කියලා දුන්නා. තව මම Web Design Orders 10-12 හොයලා දීලා තියෙනවා එයාට එත් එයා මාව අමතක කරලා දැම්මා මම ගනම් ගත්තේ නැහැ ගොඩක් අයට උදව් කරලා මම අනන්ත මෝඩ වෙලා තියෙනවා එක නිසා ගනම් ගත්තේ නැහැ එක. කෙනක් උදව්වක් ඉල්ලුවාම කරන්නේ නැහැ කියලා හිතං හිටියත් මටම නොදනී මම එක කරනවා. ඒ මල්ලි php developer කෙනක් එයාට php වැඩනම් හොදට පුළුවන් අද මම වැඩක් කරලා ඉල්ලුවා.

    ඒ මනුසයා මට කිව්වා සල්ලි Bank එකට දාලා Call කරන්න කියලා වැඩේ කරන්න ඕනම්. හෙන ඔලුවෙන් කතා කරේ මාව තුට්ටුවට දාලා ඒ කතාවට මට මාර දුකක් හිතුණා. මම සල්ලි දීලා තමා වැඩේ කරගන්න ගියේ නමුත් විශ්වාස නැති කෙනක් ගෙන් වගේ මගෙන් මුලින්ම වැඩේ කරන්න කලින් සල්ලි ඉල්ලපු එකට තමා දුක හිතුනේ
    අපි මිනිස්සු විශ්වාස කරාට මිනිස්සු අපි ගැන හිතන්නේ එහෙමයි සමහර විට මට පාඩමක් වෙන්න ඇති ඉගෙන්නුවේ කියලා හිතුණා මම Advance ගන්නේ නැතුව වැඩ කරනවට

    මම අදහස් කරේ නිකන් කරගන්න ඉල්ලුවා කියන එක නමේ මම සල්ලි දීලා තමා කරගන්න ගියේ , එයා විශ්වාස නැති කෙනක් ගෙන් වගේ මගෙන් ඉසෙල්ලා ම සල්ලි ඉල්ලාපු එකට දුක හිතුනේ වැඩේ කරලා ඉවර වෙලා සල්ලි ඉල්ලන්න තිබ්බා කියන එක මම අදහස් කරේ. එයාට මම එහෙම Service දීලා තියෙන නිසා
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,908
    113
    Colombo
    ඉස්සර මගෙන් Hosting ගන්න ආපු මල්ලි කෙනක් හිටියා Domain එක ගන්නවත් දන්නේ නැහැ ඔකොම කියලා දුන්නා. Hosting පැකේජ් සල්ලි දෙන්නේ නැතුව ගත්තා Client සල්ලි දුන්නට පස්සේ තමා මගේ Hosting පැකේජ් වල ගනම් බෙරන්නේ සමහර වෙලාවට මම අඩු කරලා දීලා තියෙනවා. Wordpresss A - Z කියලා දුන්නා. තව මම Web Design Orders 10-12 හොයලා දීලා තියෙනවා එයාට එත් එයා මාව අමතක කරලා දැම්මා මම ගනම් ගත්තේ නැහැ ගොඩක් අයට උදව් කරලා මම අනන්ත මෝඩ වෙලා තියෙනවා එක නිසා ගනම් ගත්තේ නැහැ එක. කෙනක් උදව්වක් ඉල්ලුවාම කරන්නේ නැහැ කියලා හිතං හිටියත් මටම නොදනී මම එක කරනවා. ඒ මල්ලි php developer කෙනක් එයාට php වැඩනම් හොදට පුළුවන් අද මම වැඩක් කරලා ඉල්ලුවා.

    ඒ මනුසයා මට කිව්වා සල්ලි Bank එකට දාලා Call කරන්න කියලා වැඩේ කරන්න ඕනම්. මාව එචර ගනම් නෑ වගේ මිනිහා කතා කරේ මාව තුට්ටුවට දාලා ඒ කතාවට මට මාර දුකක් හිතුණා සල්ලි කලින් දෙන්න බැරිව නමේ මට එහෙම හිතුනේ අපි මිනිස්සු විශ්වාස කරාට මිනිස්සු අපි ගැන හිතන්නේ එහෙමයි අන්න එකට මට දුක හිතුනේ. සමහර විට මට පාඩමක් වෙන්න ඇති ඉගෙන්නුවේ කියලා හිතුණා මම Advance ගන්නේ නැතුව වැඩ කරනවට

    ඕව ඔහොම තමයි බන්.වැඩිය හිතන්න එපා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    Uba oya kiyana tharan ubage athi hodak naha. Ekai attha kathawa danata masekata wage kalin website ekak gana wistharayak ahaganna ubata pm ekak damma😂 ada wenakan ubagen kisima reply ekak naha. Ubage boru kaiwaruwa witharai tiyenne. Uba minissunta karapu udawwak naha
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    නිකං වැඩ ගන්න හදන්න එපා බං
    නිකන් ගන්න ගියා නමේ බන් සල්ලි දෙන්න තමා උදව ඉල්ලුවේ. පොර මුලින් ම සල්ලි ඉල්ලුවා මගෙන් විශ්වාස නැති කෙනක් වගේ මම එකට තමා මට දුක හිතුනේ

    Uba oya kiyana tharan ubage athi hodak naha. Ekai attha kathawa danata masekata wage kalin website ekak gana wistharayak ahaganna ubata pm ekak damma😂 ada wenakan ubagen kisima reply ekak naha. Ubage boru kaiwaruwa witharai tiyenne. Uba minissunta karapu udawwak naha
    උබ එළකිරි එකේ පොස්ට් එකක් දාලා අහපන් මම මේකේ එවුන්ට උදව් කරලා තියෙනවා පැය 7-8 Anydesk වලින් Server වල දේවල් කරලා තියෙනවා සල්ලි ගන්නේ නැතුව. අඩුම අපෙන් Hosting ගන්නේ නැතුව එළකිරි එකේම වෙන අයගේ Hosting වලින් Hosting ගන්න අයට උදව් කරලා තියෙනවා. මම Busy වෙනවා මචන් සමහර දවස් වලට ඒ දවස් වලට P.M දැම්මා ම බලන්න වෙලාවක් නෑ උබේ P.M එක දැන් දාන්න උදව් කරන්නම්
    ------ Post added on Oct 13, 2022 at 6:02 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    උබ එළකිරි එකේ පොස්ට් එකක් දාලා අහපන් මම මේකේ එවුන්ට උදව් කරලා තියෙනවා පැය 7-8 Anydesk වලින් Server වල දේවල් කරලා තියෙනවා සල්ලි ගන්නේ නැතුව. අඩුම අපෙන් Hosting ගන්නේ නැතුව එළකිරි එකේම වෙන අයගේ Hosting වලින් Hosting ගන්න අයට උදව් කරලා තියෙනවා. මම Busy වෙනවා මචන් සමහර දවස් වලට ඒ දවස් වලට P.M දැම්මා ම බලන්න වෙලාවක් නෑ උබේ P.M එක දැන් දාන්න උදව් කරන්නම්
    ------ Post added on Oct 13, 2022 at 6:02 PM
    Ela ela aulak naha✌️😌
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මං කොහෙදි හරි අහලා තියෙනවා කාටහරි උදව්වක් කරොත් ඒ වෙනුවෙන් "එයා අඩුම තරමේ මට ස්තූතියි කියලා හරි කියයි" කියලවත් බලාපොරොත්තු තියාගන්න එපා කියලා. බැරිවෙලාවත් අපි කාටහරි ගොඩක් උදවු කරලා ඊටපස්සෙ එයා අපිව ගනන් ගන්නෙවත් නැතුව, අපිට පොඩි උදව්වක්වත් කරන්නෙ නැතුව ඉන්න පටන්ගත්තොත් අපේ හිත ගොඩක් රිදෙන්න ගන්නවා. එතකොට "මං අරයට ගොඩක් උදව් කරානේ" කියලා අපිට හිතිං හිතලා නිහතමානි සතුටක් ලබන්න පුළුවන් වෙන හැකියාවත් නැති වෙලා යනවා. ඒ හින්දා "කාටහරි මං ගොඩක් උදව් කරපු හින්දා එයත් මට පොඩි උදව්වක් හරි කරයි" කියලා බලාපොරොත්තු තියාගන්න එපා. එහෙම අපි කරපු උදව් වලට කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නොවී හිටියම තමයි අපිට ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.
     
    මචන් මම ෆ්‍රී උදව ඉල්ලුවේ නැහැ මේ අමාරු කාලේ කෙනක් ගෙන් ෆ්‍රී උදව් ඉල්ලන එකත් හෙන ගහනවා. මම කිසිම කෙනක් ගෙන් ෆ්‍රී උදව් ඉල්ලන්නේ නැහැ මම කිව්වේ මචන් එයා ඉසෙල්ලා ම මගෙන් සල්ලි ඉල්ලපු එක වැරදි කියලා. එයාට මම එහෙම කලින් දීලා තියෙනවා එක නිසා. එකට මට ගොඩක් දුක හිතුණා කියලා
     
    • Like
    Reactions: shenat and NRTG

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මචන් මම ෆ්‍රී උදව ඉල්ලුවේ නැහැ මේ අමාරු කාලේ කෙනක් ගෙන් ෆ්‍රී උදව් ඉල්ලන එකත් හෙන ගහනවා. මම කිසිම කෙනක් ගෙන් ෆ්‍රී උදව් ඉල්ලන්නේ නැහැ මම කිව්වේ මචන් එයා ඉසෙල්ලා ම මගෙන් සල්ලි ඉල්ලපු එක වැරදි කියලා. එයාට මම එහෙම කලින් දීලා තියෙනවා එක නිසා. එකට මට ගොඩක් දුක හිතුණා කියලා
    අඩෝ එහෙම ද. 😕 ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා බං. ඔයත් එයාව වැඩිය ගණන් ගන්නේ නැතුව Business එක විතරක් කරගෙන පාඩුවේ ඉන්න. ආයෙ එයාට වැඩිය මනුස්සකම් පෙන්නන්න යන්න එපා.
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    ඕවා ඔභොම තමයි මවෝ , මටත් ඔබොම වෙලා තියෙන වා , කොවිවර උදවි කරත් ඔහොම අය ඉන්නවා. ගනන් ගන්න එපා.