මම මීගමුවෙ කොහෙද?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Kammalthara
    Kochchikade
    Munnakkaraya
    Munnakkaraya Noth
    Munnakkeraya East
    Siriwardahana Pedesa
    Bolawalana
    Kurana
    Kurana West
    Wellawedeya
    Wallawediya South
    Wellawediya East
    Periyamulla
    Hunupitiya
    Udayartoppuwa
    Udayarthoppuwa South
    Taladuwa
    Agurukaramulla
    Pitipana Noth
    Pitipana South
    Southa/ Pitipana East
    Pitipana Middle
    Duwa
    Talahena
    Kapungoda
    Dungalpitiya
    Sethappaduwa

    :D:D:D:D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    හුත්තො මයික්‍රෝෙව්ව් අවන් එක වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැන ත්‍රෙඩ් එකක් දාපන්කො.:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හුත්තො මයික්‍රෝෙව්ව් අවන් එක වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැන ත්‍රෙඩ් එකක් දාපන්කො.:yes:

    අපි ගෑස් ලිපකින් කෑම උයනකොට ඉස්සෙල්ලම භාජනේ රත් වෙනව ඊට පස්සෙ කෑම රත් වෙනවනෙ

    මයික්‍රොවේව් අවන් එකේ වෙන්නෙ ඉස්සෙල්ල කෑම එකයි රත් වෙන්නෙ. කෑම එකේ රස්නෙට භාජනෙත් රත් වෙනව

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මයික්‍රොවේව් අවන් එකකට නිකං පිඟානක් දාල බලපං
    පිඟාන රත් වෙන්නෙ නෑ
    කෑම විතරයි රත් වෙන්නෙ
    කෑම වල තියෙන ජල අංඟු මයික්‍රොවේව් නිසා කම්පනය වෙන්ඩ ගන්න
    එතකොට කෑම එක ඇතුලෙම හීට් එකක් ජෙනරේට් වෙනව :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මයික්‍රොවේව් අවන් එකකට නිකං පිඟානක් දාල බලපං
    පිඟාන රත් වෙන්නෙ නෑ
    කෑම විතරයි රත් වෙන්නෙ
    කෑම වල තියෙන ජල අංඟු මයික්‍රොවේව් නිසා කම්පනය වෙන්ඩ ගන්න
    එතකොට කෑම එක ඇතුලෙම හීට් එකක් ජෙනරේට් වෙනව :cool:

    samanya kama kiyayak oke dana widiya , thiyanna ona welawa , denna ona temprature aka gana thread ekak dapanko :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    samanya kama kiyayak oke dana widiya , thiyanna ona welawa , denna ona temprature aka gana thread ekak dapanko :)

    මම ඕව දන්නෙ නෑ
    අපේ ගෙදර මයික්‍රොවේව් එකක් නෑ