මම මීගමුවෙ කොහෙද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට ගෙදර ඉඳං කරන්ඩ පුලුවන් ජොබ් මොනාද තියෙන්නෙ :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Katane qwata ithin ban katana kochchara lokuda ban...?

    නෑ මම කිව්වෙ අපි මීගමුවෙනෙ ඉන්නෙ, අපේ ඇඩ්‍රස් එක මීගමුව, කටාන නෙමේ

    ඒ වුණාට අපි අයිති කටාන ප්‍රාදේශීය සභාවට, පොඩි විකෘතියක් වගේ තියෙනව ඒකයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,872
    1
    60,767
    113
    Mother Earth
    මට ගෙදර ඉඳං කරන්ඩ පුලුවන් ජොබ් මොනාද තියෙන්නෙ :dull:

    විසිතුරු මසුන් වෙළඳාම.
    ලව් බර්ඩ්ස්ලා විකුණන්න.
    බිම් මල් වගාව.
    ගණිකා නිවාස.
    මසාජ් පොට් එකක්.
    කුඩු බිස්නස්.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මට ගෙදර ඉඳං කරන්ඩ පුලුවන් ජොබ් මොනාද තියෙන්නෙ :dull:

    Freelance
    විසිතුරු මසුන්(උඹේ හිතටත් හොඳයි මේක)
    බල්ලො හදල විකුනන එක මේකත් හොඳ බිස්නස් එකක්
    හඳුන්කූරු
    පහන්තිර ඔතන එක
    බිම්මල් වගාව
    පොඩි කාර්මික දැනුමක් තියෙනවා නම් බයික් රෙපෙයාර් කරන එක වැඩ පුලුවන්නම් ගෙදරට ඕනතරම් වැඩ එනවා
    ට්වී රේඩියෝ ඉලෙක්ට්‍රොනික් අයිටම් රෙපෙයාර් කරන එක
    පීසී රෙපෙයාර් කරන එක
    උත්සව භාණ්ඩ මඩු පුටු කුලියට දෙන එක
    සිල්ලර බඩු කඩයක් පොඩියට කරන එක

    හැබැයි එකක් උඹකොයිතරම් කරන්න පුකුවන් දේවල් හිය හොය ඉඳියත් වැඩක් නෑ හරියන්න හෝ වරදින්න කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්නේ නැත්නම්
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,872
    1
    60,767
    113
    Mother Earth
    මුහුදේ යමු මසුන් මරන්න.. වතුරේ ඔරුව දියත් කරන්න..
    අබු දරු රැක ගන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ..
    අප රැක ගන්න..:(