මම මෙච්චර කල්

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    My Opinion

    බදින නොබදින එක වර්ගයා බෝ කරන නොකරන එක තමන් කැමති නං ගන්න ඕන තීරණයක්. ඒකට සමලිංගිකද නැද්ද කියන එක අදාල නෑ.

    වටේ අයව සතුටු කරන්න එයාලගෙ ප්‍රෙෂර් එකෙනේ බේ⁣රෙන්න කියලා තමංගේ නිදහස නැති කරගන්න එක නං මහම මහ බොරු වැඩක්.

    මට නං ආසාවක් තියෙනවා බැඳල ලමයෙක් හදාගෙන සතුටින් ඉන්න. (දැනට එෆයාස් නැහැ. තිබිලත් නෑ. සහ ලිංගික ක්‍රියාකාරකම් කරලත් නෑ. බඳිනකං කරන්න අදහසකුත් නෑ).

    හිතමු මම ඔයා වගේ සමලිංගිකයෙක් කියලා. මට පවුලක් කන්න ඕන නං ඒක කරගන්න පාත් එක හදාගන්නව මහන්සි වෙලා. ( සමලංගිකයෙක් වෙලා ලංකාවෙ ඇතුලෙ ගෑණියක් කසාද බැඳලා ලමයෙක් හදාගෙන වටේ ඉන්න පිරිමි අය එක්ක ජවුසන් නට නටා ගෙදරටයි ලෝකෙටයි බොරුව කරන එකක් නෙවේ මෙතන කියන්නේ. අපේ රටේ ගේ කපල් ගොඩක් අය රට ගිහින් ලස්නට ජීවත් වෙනවා. ලමයිත් ඉන්නවා සරොගසි වලින්)

    අපි හිතන විදහයි වැදගත්. ආදරයට ලිංගිකත්වයක් වයසක් සීමාවක් නැහැ. අපියි ඒවට සීමා දාගන්නේ. ආදරය දැනෙන විදි වෙනස්. අපිට අවශ්‍ය කරන මානසික සුවය කායික සුවය ලැබෙන්න නං ආදරයේ විවිධත්වය තියෙන්න ඕන. අම්මගෙ ආදරය වෙනයි පෙම්වතියගෙ ආදරය වෙනයි දරුවගෙ ආදරය වෙනයි. තමන්ට රොමැන්ටික් වෙන්න ඕන නැතිනංං. දරුවෙක් හුරතල් කරන්න ඕන නැතිනං ඒ ආදර ප්‍රභේද දෙක නැතිවීම ගැන පසු තැවෙන එක තේරුමක් නැහැ.

    තමන්ට සැනසීම දැනෙන විදිහටයි තමන් ජීවත් වෙන්න ඕන. කිසිම කෙනෙක් තව කෙනෙක්ගෙ සැනසීම ගැන නෙවේ හිතන්නේ. තමාගෙ සැනසීම ගැන. ඒ නිසා අනුන් ගැන නොහිත තමාට ප්‍රමුඛත්වය දීල ජීවිතය ගෙවන එකයි සුදුසුම.

    :yes:
     
    • Like
    Reactions: tupac97 and Ryan08

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,614
    113
    colombo

    aniwa machan

    මම නම් තනියම ඉන්න අකමැති. පාට්න කෙනෙක් ඉන්න එක හොඳයි මට නම්.

    hmmmm
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මුලින්ම බදිනවා කියල අදහස ආවෙ කෙල්ල සෙට් උන දවස් වල. ඒක නැතිඋනාත් එක්කම ආයි බදින්න හිතුවෙත් නෑ බදින්නෙත් නෑ කියන තීරනේ ඉන්නෙ.
    තේරුමක් නෑ සිංහලු
    මටත් ඔය වගේ කාලයක් තිබුණා මමත් අයෙ බදින්නේ නැ කියන තීරණේ හිටියේ පස්සේ තමයි දැන් ඉන්න වයිෆ්ව හම්බුනේ
    උබටට් හරි යයි බන් වෙලාව ආවම
    ලස්සන සුදු කොල්ලො ඔන්ලි
    කනාටු ගැහිච්ච හම්පඩ නාකින්ට පුකේ අරින්නෙ නැහැ ආයිබොවන්ඩ!
    @Mohowk මේ ලස්සන සුදු කකුලක් තියෙන හුරුබුහුටි කොල්ලෙක් ඉන්නවා කතා කරලා බලපන් @පුරවැසියා උබ කැමති නැ කිව්වනේ @AnuradhaRa ට නකියා නිසා

    @tupac97 උබ බලපන් මුන් දෙන්නා ගැලපෙනවද කියලා @AnuradhaRa @Mohowk
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    tho thama kone htye :lol: :lol: :lol:
    මේකනේ බම්...අපි නං යමක් කරලා දැං නෙ කොනේ ඉන්නෙ..උඹ එදා ඉඳං හිටියෙම කොනේ නෙ..අවුලක් නෑ දැං ඉතිං ඉම්මුකො...දුක අඩුකරගන්න ඕනෙනං මොනව හරි කියපන්කො.අපි අහගෙන ඉන්නං.... :lol: :lol:
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකනේ බම්...අපි නං යමක් කරලා දැං නෙ කොනේ ඉන්නෙ..උඹ එදා ඉඳං හිටියෙම කොනේ නෙ..අවුලක් නෑ දැං ඉතිං ඉම්මුකො...දුක අඩුකරගන්න ඕනෙනං මොනව හරි කියපන්කො.අපි අහගෙන ඉන්නං.... :lol: :lol:
    ane uba krpu eka :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දුකට ගයන ගී....නුඹට ඇසෙනවද....මා ගයනා ගී....🎶🎶:lol::lol:එල එල..:lol::lol:
    Jerry Stiller Fashion GIF
     
    • Haha
    Reactions: PrasangaSPerera