සුභ රාත්රියක් සැම දෙනාටම.
මම සුනිමල් එහෙම නෙවෙයි . මම වෙන කෙනෙක් හොඳේ. නිකම් මට බනින්න ලැස්ති වෙන්න නම් එපා. මම ඔය ආණ්ඩුව මොන වැරැද්ද කලත් කට වහගෙන ඉන්නේ නෑ. ආණ්ඩුව ට රෙදි නැතුව කඩේ යන්නෙත් නෑ. ෆේක් එහෙම 2007, 2008, 2009 එහෙම හදපු ඒවත් නෑ. දුමින්දට කඩේ යන්නෙත් නෑ. එච්චරයි. ප්රශ්න එහෙම තියෙනවද?