මම මේකට අලුත්

සුභ රාත්‍රියක් සැම දෙනාටම.

මම සුනිමල් එහෙම නෙවෙයි . මම වෙන කෙනෙක් හොඳේ. නිකම් මට බනින්න ලැස්ති වෙන්න නම් එපා. මම ඔය ආණ්ඩුව මොන වැරැද්ද කලත් කට වහගෙන ඉන්නේ නෑ. ආණ්ඩුව ට රෙදි නැතුව කඩේ යන්නෙත් නෑ. ෆේක් එහෙම 2007, 2008, 2009 එහෙම හදපු ඒවත් නෑ. දුමින්දට කඩේ යන්නෙත් නෑ. එච්චරයි. ප්‍රශ්න එහෙම තියෙනවද?
 

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    lankawe mechchra wadak nathiwa net eke pissu natana pisso innawada kiyuala hithtenne Elakiri ekata awama thamai