Namal ta namal ge meeting walata apu in denneth ne nikan loser kenek ya vote karanna kawrurh kemati neනාමල්ට 10%ක් එන එකක් නෑ කියලා හිතෙන්නේ. 3% විතර තමා මට හිතෙන්නෙ නාමල්ට.අනිත් සෙට් එක 5%ක් යන එකකුත් නෑ.උතුරේ එකා ගනින් ටිකක් වැඩිපුර.ඒ ඇරුනා වෙන කාටවත් බේස් එකක් නෑ.
බලමු.වරදින්න පුලුවන්.