මම මේක කියන්න නෙමෙයි හිටියේ... ඒත් අද කියනව

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    නාමල්ට 10%ක් එන එකක් නෑ කියලා හිතෙන්නේ. 3% විතර තමා මට හිතෙන්නෙ නාමල්ට.අනිත් සෙට් එක 5%ක් යන එකකුත් නෑ.උතුරේ එකා ගනින් ටිකක් වැඩිපුර.ඒ ඇරුනා වෙන කාටවත් බේස් එකක් නෑ.
    බලමු.වරදින්න පුලුවන්.
    Namal ta namal ge meeting walata apu in denneth ne nikan loser kenek ya vote karanna kawrurh kemati ne
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    හරි බං අපි රැවටුනා 🤣🤣
    GXmVt6-bEAAluovb7904de9070fac5c.jpg

    මතකය මගේ අවදි වුණේ... මේ ඒදාය.......

    Untitled-7.jpg
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    Update:

    Anura lead already..... information from reliable source

    නැවත බනින්න ඔට්ටුයි. බැන්නට ඇත්ත වෙනස් නොවේ.

    Update

    මට බැන්න අයට.....
    ------ Post added on Sep 22, 2024 at 9:28 AM
     
    • Like
    Reactions: kinkon