මම මේක කියන්න නෙමෙයි හිටියේ... ඒත් අද කියනව

  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    අංක එකේ මාධ්‍ය ආයතනයක ඉහල පෙලේ අධ්‍යක්ෂ කෙනෙක් මට කිව්වෙ, එයා මේක කාටවත් කියන්න එපා, බලාගෙන ඉන්න කියල කියපු නිසා මම අද වෙනකං ලොකු post දාල කයිවාරු ගැහුවෙ නෑ.
    AKD 51%-55% අතර අවම ඡන්ද ප්‍රතිශතයකින් දිනනව කියල ආණ්ඩුවත් දන්න දෙයක් ලු. අවසන් මොහොතෙත් government try කරන්නේ percentage එක අඩු කරන්න ලු.
    අවුලක් නෑ මට බනින්න ඔට්ටුයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    https://elakiri.com/threads/🚨-මෙන්න-district-result-එක-or-2-දැන්-reply-එපා-22-කතා-කරමු.2174916/
    😎
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,389
    1,696
    113
    wanathamulla
    අංක එකේ මාධ්‍ය ආයතනයක ඉහල පෙලේ අධ්‍යක්ෂ කෙනෙක් මට කිව්වෙ, එයා මේක කාටවත් කියන්න එපා, බලාගෙන ඉන්න කියල කියපු නිසා මම අද වෙනකං ලොකු post දාල කයිවාරු ගැහුවෙ නෑ.
    AKD 51%-55% අතර අවම ඡන්ද ප්‍රතිශතයකින් දිනනව කියල ආණ්ඩුවත් දන්න දෙයක් ලු. අවසන් මොහොතෙත් government try කරන්නේ percentage එක අඩු කරන්න ලු.
    අවුලක් නෑ මට බනින්න ඔට්ටුයි.sweed dream. E kiyala lapaya ta denna apita amruwak na
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ

    හරි බං අපි රැවටුනා 🤣🤣
    GXmVt6-bEAAluovb7904de9070fac5c.jpg
     
  • Feb 1, 2014
    1,955
    401
    83
    කොළඹ
    Ane
    අඩෝ ඒ කියන්නේ ඡන්දේ හොරෙන් තියලද?
    Ane bro, පාස්කු ප්‍රහාරය එල්ල වෙන බව අදාල අංශ දැනන් ඉදල තියෙනව කියල ඔප්පු වෙලා තියෙන්නේ, කලින් ප්‍රහාරයක් කරලද? ඒවට අදාල info government එක ගන්නේ කොහෙන්ද?
     
    • Love
    Reactions: supun_sg

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අනුර 48% - 52% ක් ගනී කියල ප්‍රෙඩික්ට් කරනවා. රනිල් නාමල් දෙන්නම 15% ක් විතර ගනී. ශුවර් නෑ බලමු හෙට වෙනක්ල්නෙ ඉන්න ඔනි. පැර්දුනත් අනුරලා පුරුදු වෙන්න පරදින අය නෙමෙයිනේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    අංක එකේ මාධ්‍ය ආයතනයක ඉහල පෙලේ අධ්‍යක්ෂ කෙනෙක් මට කිව්වෙ, එයා මේක කාටවත් කියන්න එපා, බලාගෙන ඉන්න කියල කියපු නිසා මම අද වෙනකං ලොකු post දාල කයිවාරු ගැහුවෙ නෑ.
    AKD 51%-55% අතර අවම ඡන්ද ප්‍රතිශතයකින් දිනනව කියල ආණ්ඩුවත් දන්න දෙයක් ලු. අවසන් මොහොතෙත් government try කරන්නේ percentage එක අඩු කරන්න ලු.
    අවුලක් නෑ මට බනින්න ඔට්ටුයි.
    😁
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උබෙ වද පුංචි අම්මගෙ ලොකුපුතා නේද අධ්‍යක්ෂක