මම මේ නිකමට අහන්නේ... උඹලට හිතෙන විදියට...

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළා වගේ ලංකාව දියුණු කරන්න නායකත්වය ගන්න පලුවන් පුද්ගලයෙක් නැද්ද ලංකාවේ?
    අනුර තමයි මචන් :yes:
    #මාලිමාවටකෝටියක්
     
    • Like
    Reactions: shenat

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    දරුණු නීති මගින් තමා ගොඩක් රටවල් දියුණු කරලා තියෙන්නෙ චීනය, සිංගප්පූරුව, ඩුබායි උනත් නීති හරිම තදයි. උබල වගේ රජයට ආණ්ඩුවට අපහාස කර කර උබලගෙ පුහු මත සමාජෙට දාල හොඳ දේටයි නරක දේටයි දෙකටම විවේචන විතරක් කරන මානසික ලෙඩ්ඩුන්ට නියම දඬුවම් තියනවා ඒ රටවල් වල. ඒකනෙ මෙහෙ අයියලා ඒ රටවල් වල ගියාම කට පුක වහන් නැට්ට පාත් කරන් බල්ලො වගේ ඉඳලා ඇවිල්ලා මෙහෙ ටෝක් දෙන්නෙ. මෙහෙත් අනවශ්‍ය කතා සමාජෙ පතුරන උන්ගෙ ඇට තලන නීතියක් ගෙනාවනන් එලකිරි එකෙත් ඉන්න සමහර ගොබ්බ කැරියන්ගෙ එක ඇටයක් නෑ😂
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113

    කන්දේගම අපි බැහැර කරලා තියන කෙනෙක්.හැබැයි කියන්නේ ඇත්ත.දේශීය වෙදකම විතරක් නෙමේ ජ්‍යෝතිෂ්‍ය,වාස්තු තාක්ෂනය, ජීව විද්‍යා, වගේ ශේත්‍ර රාශියක් දන්නා උගත්තු රහසක් විදියට රකින්නේ ඇයි කියන එක ඔය මෝඩයට වැටහෙන්නේ නෑ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    උඩ තැන් වලට හරිහමන් එකෙක් යන්නත් ඕන.. යටතෙ ඉන්න අපිත් ඒ වෙනසට රෙඩි වෙන්න ඕන.. ඔය දෙක ගැලපෙන කාලෙ..?
    ඔව් උඩ ට එකක් ආපු පලියට වෙන්නේ නැ.
     
    • Like
    Reactions: CohenLenstra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළා වගේ ලංකාව දියුණු කරන්න නායකත්වය ගන්න පලුවන් පුද්ගලයෙක් නැද්ද ලංකාවේ?
    කොයි එකා ආවත් වැඩක් නෑ බන් හැමෝම කුට්ටියට පොරකනවා නම්. හොරු එක්ක මොන දියුණුවක්ද? උන් බලන්නේ තමන්ගේ දියුණුව විතරයි