මම මේ නිකමට අහන්නේ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    ඇයි මේ ගොඩක් මිනිස්සු රතිඥ්ඥා පත්තු කරනවට විරුද්ධ? සත්තු පව්ලු, බල්ලෝ පව්ලු, පූසෝ පව්ලු.. ඔව් උන් පව් තමා. එතකොට රතිඥ්ඥා හදන මිනිස්සු, එව්වා විකුණන මිනිස්සු පව් නැද්ද? හැමෝම සත්තු ගැන හිතලා රතිඥ්ඥා නොගත්තොත් එව්වා හදන මිනිස්සුන්ට කෝ ආදායමක්? 🤔
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    Same goes to weapons
    තුවක්කු වලින් යුද්ද කරද්දි ඒවට අහුවෙලා මැරෙන තුවාල වෙන මිනිස්සු පවුලු ඉතිං යුද්ද නැත්තං කොහොමද ඒ වෙපන් හදන අය ඒවගෙ වැඩ කරන අය ජීවත් වෙන්නෙ?

    රතිඤ්ඤා දාන එකනං මට හෙන කරදරයක් එකක් ඒක සල්ලි නාස්තියක්
    මම රතිඤ්ඤා දැම්ම පොඩිකාලෙ තේරෙන වයසට ආවම තේරුමක් නෑ කියල තේරුන නිසා නිකන් ඉන්නව හුගක් සත්තුන්ගෙ සංවේදන ඩැමේජ් වෙනවලු අධික සද්ද නිසා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රතිඤ්ඤා විතරක් නෙවෙයිනෙ තියෙන්නේ.අහස්කූරු තියෙනවා,බඹර චක්‍ර,නිලාකූරූ,මල් වෙඩි වගේ කොච්චර තියෙනවද.රතිඤ්ඤා නොගෙන හිටිය කියල එච්චරම අවුලක් වෙන් නෑ කියල මට නම් හිතෙන්නේ.අපිට උනත් කන් දෙක වහ ගත්තෙ නැත්තම් රතිඤ්ඤා දානකොට අපහසුයිනේ.අපිට වඩා සංවේදී ශ්‍රවණයක් තියෙන,අතින් කන් වහගන්නත් බැරි සත්තුන්ට කොහොම අමාරු ඇද්ද.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Same goes to weapons
    තුවක්කු වලින් යුද්ද කරද්දි ඒවට අහුවෙලා මැරෙන තුවාල වෙන මිනිස්සු පවුලු ඉතිං යුද්ද නැත්තං කොහොමද ඒ වෙපන් හදන අය ඒවගෙ වැඩ කරන අය ජීවත් වෙන්නෙ?

    රතිඤ්ඤා දාන එකනං මට හෙන කරදරයක් එකක් ඒක සල්ලි නාස්තියක්
    මම රතිඤ්ඤා දැම්ම පොඩිකාලෙ තේරෙන වයසට ආවම තේරුමක් නෑ කියල තේරුන නිසා නිකන් ඉන්නව හුගක් සත්තුන්ගෙ සංවේදන ඩැමේජ් වෙනවලු අධික සද්ද නිසා

    Mona wage saththunge da machan?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    අපේ ගෙදරත් දැන් අවුරුදු 7-8 කින් රතිඤ්ඤා දාන්නෙ නෑ කිසිම දේකට.ගෙවල් ගාව බලු රන්චුවක් ඉන්නව. රතිඤ්ඤා දාපු ගමන් උන් සේරම ඇවිල්ල අපේ ඉස්තෝප්පුවෙ ලගිනව. එලවන්නෙ නෑ ඉතින් පව් අහිංසක සත්තු. බත් මොනවහරි තිබුනොත් ආපු වෙලාවක අනල දෙනව කන්න.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මහා හුත්තක් ඕවා.. 31 අපේ බල්ලා ගෙනාපු බබර චක්කර කාලා... දැන් Parvo හැදිලා වගේ බඩ යනවා.. අද දවසම Vet එකේ මන්..
    හෙන ගහන්න ඕනේ ඕවට :angry: අපේ ගෙදර උනුත් මොකට ගෙනල්ලද දන්නෙ නැ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    බල්ලන්නට එහෙම පට්ට පරාසෙක ඇහෙනවා හෙන සියුම් දේ පවා
    හිතපන්කෝ එහෙම එකෙක්ට බෝම්බයක් ගැහුවා වගේ සද්ධයක් ඇහුණම කොහොමට දැනෙනවා ඇද්ද නේද
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කූඩු ගෙන්නන උන්, කූඩු විකුණන උන් පව්. කවුරුවත් කූඩු ගත්තේ නැත්නම් කෝ උන්ට ආදායමක් කියලා උබ කූඩු ගහන්න එහෙම පුරුදු වෙනවා නෙවෙයි කොල්ලෝ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,217
    31,950
    113
    ඇයි මේ ගොඩක් මිනිස්සු රතිඥ්ඥා පත්තු කරනවට විරුද්ධ? සත්තු පව්ලු, බල්ලෝ පව්ලු, පූසෝ පව්ලු.. ඔව් උන් පව් තමා. එතකොට රතිඥ්ඥා හදන මිනිස්සු, එව්වා විකුණන මිනිස්සු පව් නැද්ද? හැමෝම සත්තු ගැන හිතලා රතිඥ්ඥා නොගත්තොත් එව්වා හදන මිනිස්සුන්ට කෝ ආදායමක්? 🤔
    They can make cat, dog snacks
     
    • Wow
    Reactions: Heshan Daminda

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ඇයි මේ ගොඩක් මිනිස්සු කුඩු ගහනවට විරුද්ධ? පවුලේ අය පව්ලු, දරුවෝ පව්ලු, කුඩු ගහන එකා පව්ලු.. ඔව් උන් පව් තමා. එතකොට කුඩු හදන මිනිස්සු, එව්වා විකුණන මිනිස්සු පව් නැද්ද? හැමෝම අනිත් අය ගැන හිතලා කුඩු නොගැහුවොත් එව්වා හදන මිනිස්සුන්ට කෝ ආදායමක්?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,014
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පහේ පන්තියේ වගේ ඉද්දි රතිඥ්ඥාවක් දාද්දී ගෙදර බල්ලා කොහේදෝ ඉඳලා එකපාරටම ඒක හපන්න දුවන් ගියා. බඩ යට චූවා ළඟ පිපිරුනේ. ඌ හෙන අව්ලෙන් කෑගහගෙන ගියා. වෙනසක් තේරුනෙත් නෑ, ඕව හොයන්න බලන්න තේරුමකුත් නෑ. කාලයක් යද්දී චූ කරන තැන හා වෘෂණ කෝෂ අතර මැද හරියට වෙන්න ලොකු හිල් දෙකක් හැදිලා තිබුනා කොයිවෙලෙත් ලේ බේරි බේරි. ඩොක්ට කිව්වෙ නං කැන්සර් එකක් කියලා. ඒත් මට හිතෙන්නෙම රතිඤ්ඥේ හින්ද කියල.
    පස්සේ පොළගෙක් කාල මළා. තාත්ත කොච්චර ආදරෙයිද කියනවනං බණක් කියවලා දානෙකුත් දුන්නා ඒ සතාට.😑

    එදා ඉඳලා හෙන පරිස්සන් රතිඥ්ඥා එක්ක.😑
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    my best guess.
    උබ ජීවිතේට බල්ලෙක් හදල නෑ. (ආදරෙන්)

    271080242_622724345643872_6423255010091163675_n.jpg
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712