මම මොකද කරන්නේ ඕනේ ....? help

phone_block

Member
Jun 29, 2016
35
3
0
මම මොකද කරන්නේ ඕනේ ....? help

මගේ දුක්බර කතාව මීට කලින් කිරියේ දාල තියෙනවා...මම කෙටියෙන් දාන්නම් ආයෙමත් ....මම සැහෙන්න කාලයක් කෙල්ලෙක් ආශ්‍රය කලා ...හරියටම කිවුවොත් අවුරුදු 5ක් විතර ...අපේ ගෙදරින් case දැම්ම මුලින්ම හදහන් match වෙන්නේ නැහැ කියලා ...ඒත් මම affair එක නතර කලේ නැහැ ....කාලය ඔහොම ගෙවිලා ගියා ...අපේ ගෙදරින් එක එක proposal ගෙනාවත් ඒ කිසිම දෙකට මම කැමති උනේ නැහැ ...එත් අපි දෙන්න අතරේ වෙච්ච සමහර සිද්දි නිසා මට කලකිරුණා ...ප්‍රධානම හේතුව උනේ පොඩි දේවල් වලට ඉක්මනට කේන්ති යන එක ...කීප සැරයක් කිවුවත් වැඩක් උනේ නැහැ ....ඊට පස්සේ එයට මාව එපා වෙන විදියට මම හැසිරුණා ...මම හිතුවා එයටම එපා වෙලා මාව දාලා යයි කියල ...ඒත් එහෙම උනේ නැහැ ...කරන්නම දෙයක් නැති තැන එයාට මේ දේවල් කියලා එයාගෙන් අයින් උනා ...එයා මගේ තීරණේ භාර ගන්න ලෑස්ති උනේ නැහැ ...එයට මේක නතර කරන්න බැහැ කිවුවා ...හේතුවක් විදියට කිවුවේ මට ගොඩක් ආදරෙයි වගේම ගැණු ළමයෙක් නිසා සමාජෙට මුහුණ දෙන්න බැහැ කියල ...මොකද අපි දෙන්නගේ affair එක එයාගේ යාලුවෝ නෑදෑයෝ දන්නවා කියල ...හැබැයි මට කරන්න දෙයක් තිබුනේ නැහැ ..ඒ වගේම මගෙන් කිසිම වැරද්දක් වෙලා තිබ්බේ නෑ එයට ......මම අපේ සම්බන්දෙ නතර කලා ..එයා කලේ එයාගේ අම්මත් එක්ක ආවා අපේ ගෙවල් හොයාගෙන ....මේක වෙන්නේ නැහැ කිවුවම එයා වලහින්නක් වගේ ඇඩුවා ..එයාගේ අම්මා පාර පුරා බැන බැන ගියා අපිට .....මට කරන්න දෙයක් නැහැ ..මොකද එයාගෙම වැරදි නිසා මම කලකිරිලා හිටියේ ...එයාට මාවම ඕනි මේක නතර කරන්න බැහැ කියලා දවස් ගානක් කෑම නොකා ඉදලා ..අන්තිමට එයා කලන්තේ දාලා හොස්පිටල් ගෙනිහින් සේලයින් දෙන්න වෙලා..ඔය සිද්දිය නිසා මටත් upset උනා ...ඒ වගේම එයාට මාව කොච්චර ඕනිද ආදරේද කියන එක තේරුණා ...පස්සේ මම ආයෙමත් එයා එක්ක සම්බන්දෙ පටන් ගත්තා ...එයත් පොරොන්දු උනා එහෙම කේන්ති ගන්නේ නැහැ කියල ..ඇත්තටම කලින්ට වඩා හොදට හිටියත් කීප සැරයක්ම එයාගේ පරණ කේන්තිය මතු උනා ...එයා දෙයක් හිතුවොත් ඒක වෙනස් කරන්න අමාරුයි ....ඒක නිසා මට පොඩි බයක් තියෙනවා එය මට කොච්චර ආදරේ උනත් පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙන්න වෙයි කියල..එයා කොහොම control කලත් කේන්තිය ටිකක් හරි එනවා ...දැන් මගේ වයසත් හරි නිසා ගෙදරින් දරුනුවටම ප්‍රෙෂර් කරනවා marry කරන්න කියල ...ඒ වගේමයි අපේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ කෙල්ලට ....අපේ අම්ම එයාගේ යාලුවෙක්ගෙ දුවෙක් සෙට් කරන්න හදනවා ...තාත්තට් එහෙමයි ..කෙටියෙන්ම කියනවා නම් දැන් මට ගෙදර ඉන්න තිත්ත වෙලා තියෙන්නේ ...කොහෙන් හරි කතාව ඇදල ගන්නේ අර ප්ර්පොසල් කෙල්ලට කැමතිද කියල...මගේ කෙල්ලම ඕනි කියල කියන්නත් බැහැ ..එයාගේ හැසිරීම කොහොම වෙඉද කියල බයයි marry කලාට පස්සේ ...එහෙම කියල මට එයාට පිටු පාන්නත් බැහැ ..හිතට වේදනාව wadyi ගොඩක් කල් ආශ්‍රය කරපු නිසා ..එහෙමයි කියල ගෙදරට පිටු පාන්නත් බැහැ ...මම ගිරේට අහු උන පුවක් ගෙඩිය වගෙයි...
 
  • Like
Reactions: අවකලනය

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    oka danma ata arapan
    uba yalu wela inna kale kellai kellage ammai awilla ubata para pura bana bana giya nam

    marry kalata passe ohoma deyak unat okun awilla ගූ ගහයි...
    oya wage lajjawak nathi ammandiyo badinna epa i repeat oka nawatapan

    podi dekatat ohoma noka nobi hospital yanawa nam
    ammandita lajjawak natuwa pare bana bana yanawa nam

    oka nawatapan ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන්

    hitapan uba bandata passe ohoma randuwak wela gani noka nobi hospital ekka yanna una... uba job ekak kara kara innakota call ekak enawa gani hospital noka nobi idala kiyala mokada ubata wenne
    hitapan
    niyapoten kadana puluwan de porawen kapana wenakan inna epa
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන් ඕක නවත්තපන්
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උපරිමයෙන් තේරුම් කරලා දෙන්න...උඹ ගොඩක් ආදරෙයි nam කෙල්ලට podi දෙයට කේන්ති යන එක ඔයා තේරුම් aran jeewath wenna...bcoz ara අම්මා කියන කෙල්ලව උඹ marry කළොත් meeta wada loku problems එන්නත් පුළුවන්.a කෙල්ලව ඔයා aduranne නැති නිසා
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උපරිමයෙන් තේරුම් කරලා දෙන්න...උඹ ගොඩක් ආදරෙයි nam කෙල්ලට podi දෙයට කේන්ති යන එක ඔයා තේරුම් aran jeewath wenna...bcoz ara අම්මා කියන කෙල්ලව උඹ marry කළොත් meeta wada loku problems එන්නත් පුළුවන්.a කෙල්ලව ඔයා aduranne නැති නිසා

    :):):)
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කේන්ති යන කෙල්ලව උඹට තේරුම් ගන්න bari nam oka දැන්ම නවත්තන්න../SIZE]
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mehema kianna

    balanna sudu oya tharaha aran ohoma asaneepa weddi mn kohomada inne? oya mn nisane tharaha ganne.. man yannam oya sathutin inna mn gana balanna epa oyata mna hri unoth mata daraganna baha.. hodama de mama thaniyama innam hamadama kiala wena kellek set wenna.. phone eka ehema answer nokara inna