මම මොකද කරන්නේ ඕනේ ....? help
මගේ දුක්බර කතාව මීට කලින් කිරියේ දාල තියෙනවා...මම කෙටියෙන් දාන්නම් ආයෙමත් ....මම සැහෙන්න කාලයක් කෙල්ලෙක් ආශ්‍රය කලා ...හරියටම කිවුවොත් අවුරුදු 5ක් විතර ...අපේ ගෙදරින් case දැම්ම මුලින්ම හදහන් match වෙන්නේ නැහැ කියලා ...ඒත් මම affair එක නතර කලේ නැහැ ....කාලය ඔහොම ගෙවිලා ගියා ...අපේ ගෙදරින් එක එක proposal ගෙනාවත් ඒ කිසිම දෙකට මම කැමති උනේ නැහැ ...එත් අපි දෙන්න අතරේ වෙච්ච සමහර සිද්දි නිසා මට කලකිරුණා ...ප්‍රධානම හේතුව උනේ පොඩි දේවල් වලට ඉක්මනට කේන්ති යන එක ...කීප සැරයක් කිවුවත් වැඩක් උනේ නැහැ ....ඊට පස්සේ එයට මාව එපා වෙන විදියට මම හැසිරුණා ...මම හිතුවා එයටම එපා වෙලා මාව දාලා යයි කියල ...ඒත් එහෙම උනේ නැහැ ...කරන්නම දෙයක් නැති තැන එයාට මේ දේවල් කියලා එයාගෙන් අයින් උනා ...එයා මගේ තීරණේ භාර ගන්න ලෑස්ති උනේ නැහැ ...එයට මේක නතර කරන්න බැහැ කිවුවා ...හේතුවක් විදියට කිවුවේ මට ගොඩක් ආදරෙයි වගේම ගැණු ළමයෙක් නිසා සමාජෙට මුහුණ දෙන්න බැහැ කියල ...මොකද අපි දෙන්නගේ affair එක එයාගේ යාලුවෝ නෑදෑයෝ දන්නවා කියල ...හැබැයි මට කරන්න දෙයක් තිබුනේ නැහැ ..ඒ වගේම මගෙන් කිසිම වැරද්දක් වෙලා තිබ්බේ නෑ එයට ......මම අපේ සම්බන්දෙ නතර කලා ..එයා කලේ එයාගේ අම්මත් එක්ක ආවා අපේ ගෙවල් හොයාගෙන ....මේක වෙන්නේ නැහැ කිවුවම එයා වලහින්නක් වගේ ඇඩුවා ..එයාගේ අම්මා පාර පුරා බැන බැන ගියා අපිට .....මට කරන්න දෙයක් නැහැ ..මොකද එයාගෙම වැරදි නිසා මම කලකිරිලා හිටියේ ...එයාට මාවම ඕනි මේක නතර කරන්න බැහැ කියලා දවස් ගානක් කෑම නොකා ඉදලා ..අන්තිමට එයා කලන්තේ දාලා හොස්පිටල් ගෙනිහින් සේලයින් දෙන්න වෙලා..ඔය සිද්දිය නිසා මටත් upset උනා ...ඒ වගේම එයාට මාව කොච්චර ඕනිද ආදරේද කියන එක තේරුණා ...පස්සේ මම ආයෙමත් එයා එක්ක සම්බන්දෙ පටන් ගත්තා ...එයත් පොරොන්දු උනා එහෙම කේන්ති ගන්නේ නැහැ කියල ..ඇත්තටම කලින්ට වඩා හොදට හිටියත් කීප සැරයක්ම එයාගේ පරණ කේන්තිය මතු උනා ...එයා දෙයක් හිතුවොත් ඒක වෙනස් කරන්න අමාරුයි ....ඒක නිසා මට පොඩි බයක් තියෙනවා එය මට කොච්චර ආදරේ උනත් පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙන්න වෙයි කියල..එයා කොහොම control කලත් කේන්තිය ටිකක් හරි එනවා ...දැන් මගේ වයසත් හරි නිසා ගෙදරින් දරුනුවටම ප්‍රෙෂර් කරනවා marry කරන්න කියල ...ඒ වගේමයි අපේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ කෙල්ලට ....අපේ අම්ම එයාගේ යාලුවෙක්ගෙ දුවෙක් සෙට් කරන්න හදනවා ...තාත්තට් එහෙමයි ..කෙටියෙන්ම කියනවා නම් දැන් මට ගෙදර ඉන්න තිත්ත වෙලා තියෙන්නේ ...කොහෙන් හරි කතාව ඇදල ගන්නේ අර ප්ර්පොසල් කෙල්ලට කැමතිද කියල...මගේ කෙල්ලම ඕනි කියල කියන්නත් බැහැ ..එයාගේ හැසිරීම කොහොම වෙඉද කියල බයයි marry කලාට පස්සේ ...එහෙම කියල මට එයාට පිටු පාන්නත් බැහැ ..හිතට වේදනාව wadyi ගොඩක් කල් ආශ්‍රය කරපු නිසා ..එහෙමයි කියල ගෙදරට පිටු පාන්නත් බැහැ ...මම ගිරේට අහු උන පුවක් ගෙඩිය වගෙයි...