මම මොකද කරන්නේ

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මචන්ලා,

    මේකයි... මම දැනට ජොබක් කරනවා (private)... එකෙන් මට මාසෙකට 52000 බේසික් එකක් හම්බෙනවා.... ඒත් මම මගේම කියල දෙයක් පටන් ගන්න ආසාවෙන් ඉන්නවා ඒ ඉතින් දෙයක් පටන් අරන් දියුනු කරගත්තම දැන් ගන්නවාට වඩා ගානක් ගන්න පුලුවන්නේ කියන අදහසින් තමා. ඉතින් අතේ ඉතුරු කරගත්ත 1.5 ලක්ශ තියෙනවා... ග්‍රැපික් පැත්ත පොඩ්ඩක් දන්නවා... ලොගො ඩිසයින් කලා ගොඩක් සබ් අරන්... දැන් සබ් එන්නෙත් නැ. ඉතින් මම හිතුවා මෙන්න මෙහෙම දෙකක්...

    01. online pc part shop (කෑලී එකතු කොරලා වෙබ් එකක් අටෝ ගත්තා, suplliers ඉන්නවා) MyDesktop
    02. photography (ඉගෙන ගන්න වෙනවා)

    ඉතින් මේ දෙකෙන් මොකද්ද හොද.... අවවාද අනුසාසනා බලාපොරොත්තු වෙමි...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    Business Model එකට ගෙදරින් මූල්‍යයමය ආධාර කරන්න බැරි මට්ටමක නම් ඉන්නේ රස්සාව කරන ගමන් තමා පුතේ ඕකට අත ගහන්න වෙන්නේ. බිස්නස් කියන ඒවා එක රැයෙන් ගොඩ එන්නේ නෑ. ස්ටේබල් වෙන්න, ක්ලයන්ට් බේස් එකක් හැදෙන්න, එක්ස්පෙන්සස් හරියට මැනේජ් කරන්න දැනගන්න ටික කාලයක් යනවා. ඒ කාලේ ඇතුලත ඔයාට ප්‍රොෆිට් එකක් එයි කියලා ගැරන්ට් කරන්න බෑ. ප්‍රොෆිට් එකක් එන කාලයක් වෙනකන් ඕක ඇදගෙන යන්න මූල්‍යයමය පැත්ත ශේප් කරගන්න විදියක් තියෙන්න ඕනේ නිසයි දැනට කරන රස්සාව අතාරින්න එපා කිව්වේ. Graphic Design, Photography දෙකම මම කරලා/කරන නිසයි කියන්නේ Photography වලට හොඳ Eye එකක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ල බලපන් Photography වලට හොඳ talent එකක් තියෙවාද කියලා උඹට. සල්ලි හොයනවා නම් ඉතින් Wedding Photography, Product Photography, Event Photography තමා ඉතින්. ඒකෙනුත් වෙඩින් තමා උඩින්ම ඉන්නේ. උඹ දක්ශ මොන පැත්තටද කියලා ඉස්සෙල්ල හොයාගනින්. ඊට පස්සේ ඒ සයිඩ් එකෙන් බිස්නස් එකක් පටන් ගන්න බලන්න. හැබැයි එක පාර රිස්ක් එකක් ගන්න එපා රස්සාව අතෑරලා. :yes:
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    Business Model එකට ගෙදරින් මූල්‍යයමය ආධාර කරන්න බැරි මට්ටමක නම් ඉන්නේ රස්සාව කරන ගමන් තමා පුතේ ඕකට අත ගහන්න වෙන්නේ. බිස්නස් කියන ඒවා එක රැයෙන් ගොඩ එන්නේ නෑ. ස්ටේබල් වෙන්න, ක්ලයන්ට් බේස් එකක් හැදෙන්න, එක්ස්පෙන්සස් හරියට මැනේජ් කරන්න දැනගන්න ටික කාලයක් යනවා. ඒ කාලේ ඇතුලත ඔයාට ප්‍රොෆිට් එකක් එයි කියලා ගැරන්ට් කරන්න බෑ. ප්‍රොෆිට් එකක් එන කාලයක් වෙනකන් ඕක ඇදගෙන යන්න මූල්‍යයමය පැත්ත ශේප් කරගන්න විදියක් තියෙන්න ඕනේ නිසයි දැනට කරන රස්සාව අතාරින්න එපා කිව්වේ. Graphic Design, Photography දෙකම මම කරලා/කරන නිසයි කියන්නේ Photography වලට හොඳ Eye එකක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ල බලපන් Photography වලට හොඳ talent එකක් තියෙවාද කියලා උඹට. සල්ලි හොයනවා නම් ඉතින් Wedding Photography, Product Photography, Event Photography තමා ඉතින්. ඒකෙනුත් වෙඩින් තමා උඩින්ම ඉන්නේ. උඹ දක්ශ මොන පැත්තටද කියලා ඉස්සෙල්ල හොයාගනින්. ඊට පස්සේ ඒ සයිඩ් එකෙන් බිස්නස් එකක් පටන් ගන්න බලන්න. හැබැයි එක පාර රිස්ක් එකක් ගන්න එපා රස්සාව අතෑරලා. :yes:කොහෙ
    කොහෙන්ද පොටෝ ගැන ඉගෙන ගන්න පුලුවන්නේ.....
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    certification ඕනී නැද්ද
    Photography වලදි නම් Certificates වලට වඩා වැදගත් වෙන්නේ Skill එක. උඹ වෙන කෙනෙක් යටතේ Photography වැඩ වලට ජොයින් වෙනවා නම් සමහර විට Certificates ඕනේ වෙයි. තමන්ගේ දෙයක් කරනවා නම් එහෙම අවශ්‍යයතාවක් නෑ. Photography වල හොඳම Certificate එක තමා තමන්ගේ Portfolio එක.
     
    • Wow
    Reactions: BAHIRAWA2020

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Start a part time business while doing your job. You can quit your job when your business start to pickup
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Uba oya yanawidiyata covid iwarawenakanwath edan yanna.aaye rata wehuwoth shop ekath wahanna wenawaa.job eka karoth eaka padi hambawei.rata isthaawara wenakam patan ganna epaa.parts ehemath loku ganan den.