මම මොකෙක් ද පොඩ්ඩක් උදව්වක් කරන්න ප්ල්ස් &#351

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    උඹට ආදරේ නැති කෙල්ලෙක්ට උඹ බීල මලත් දැනෙන්නෙ නැහැ. ඒක නිසා උඹ ඔය කරන්නෙ බොරුවක්. හොඳම දේ ඒ කෙල්ලව ජීවිතෙන්ම අයින් කරල දාන්න. ඔය වගේ කෙල්ලො ඉන්නකන් වගතුවක් නැහැ. බිව්වට කමක් නැහැ. හැබැයි බීලා මැරෙන්න එපා.
    :dull:
    තමන්ට කෙල්ලව අමතක කරන්න අමාරුනම් ඒ කෙල්ලගෙ වැරදිම කල්පනාකරපන්. එහෙම කරනකොට කාලයත් එක්ක ඇත්ත තේරිලා එපාවෙලා යනව. මාස තුනක්වත් නොබී ඉඳල මේ දේ කරන්න. ඊටපස්සෙ ඉතුරු ටික ඉබේම හැදෙයි.

    :P
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    [/COLOR]
    උබලත් මහ පුදුම කොල්ලෝ තමයි.. යකෝ කෙල්ලෙක් නැති උනා (උබට විතරක් නෙවෙයි මේ කියන්නේ.. උබේ සීන් ඒක මට තේරෙන්නේ නෑ.. ) කියල උබල මැරෙන්න හදන්නේ ඇයි? උබලගේ කන්‍යාභාවය නැති වුනා ද? ආයේ කෙල්ලෙක් එක්ක යන්න බැරි වෙන්න නම්බුව නැති වුනා ද? බොන්න ඕනි නම් ආතල් එකට බීපල්ලා.. නිකන් වඳ ගෑනු වගේ අඩ අඩ බොන්නේ නැතුව..

    අඩේ බන් අපිත් කෙල්ලෝ එක්ක යාලු වුනා.. බූට් කෑවා.. 1ක් නෙවෙයි 3ක් 4ක්.. එත් අද වෙනකන් බේබදුකමට පුරුදු වෙලා නෑ.. දුකයි තමයි.. ඒක මටත් දැනුනා.. සමහර වෙලාවට අඩන්න තරම් දුක හිතුන වෙලාවල් තියනවා.. එත් ඕක මත්තේ නහුනා කියල ලැබෙන දෙයක් නෑ කියල මම නම් තේරුම් ගත්තා.. මොකෙක්හරි දාල ගියා නම් උබලා අපි කොච්චර බීලා චොර උනත්.. මැරුණත් උන්ට පුකටවත් දැනෙන්නේ නෑ. අන්න එකයි ඇත්ත.. අන්න ඒ ඇත්තට මුණ දියන් නියම කොල්ලෙක් වගේ.. උබට මට අපි කාටත් කෙළවුණ දවසට ඉන්නේ හදා වඩා ගත්ත අම්මයි තාත්තයි විතරයි.. පුළුවන් නම් නොබීම ඉන්න උත්සහ කරපන්.. බැරි නෑ මම මේ අපුරුවට ඉන්නේ.. යාලුවෝ ඔක්කොම බීවත් මම නොබී ඉන්නවා.. එහෙමයි කියල මම සෙට් එකෙන් කැපිලා නෑ... බොන තැන ඉන්නවා.. bite ටිකට වැඩේ දෙනවා.. බොන්නේ නෑ... හීන ලෝකේ ජිවත් වෙන ඒක නවත්තපන්.. ඕකෙන් උබට හොදක් නෙවෙයි වෙන්නේ.. උබ ගැන හිතුවේ නැතුවට කමක් නෑ.. දෙමව්පියෝ ගැනවත් හිතල නාස්ති වෙන්න එපා මචන්.. ජිවිතේ වටිනාකම අහල දැනගනින් අතක් පයක් නැති, ඇස් පෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, පිළිකාවක් හැදිලා අසරණ වෙච්ච මිනිස්සුන්ගෙන්.. හොදට ඉන්න උබල කෙලවගද්දී සිරාවටම දුකයි.. අර එකෙක් කිව වගේ මානසික උපදේශනයකට පලයන් කොහොමහරි.. උබ තවම පරක්කු නෑ. මොකද උනාට තවම තේරෙනවා උබට වැරදුනා කියල.. දැන් එහෙම හිටියා ඇති.. ගොඩ යමන්.. ජයවේවා..


    සම්පුර්න ඇත්ත.දාල ගිය උන් වෙනුවෙන් කවුද බන් සැලෙන්නේ

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රශ්නෙ අග මුල තේුරුණේ නෑ.....අවංකව ම කියන්නේ....
    කලින් දාල තියනව නම් ලින්ක් එක දාපං.....
    හරියට නොදැන මුක්ත් කියන්න බෑ........
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    once a week wage beepan,, alcohol wadi pura bonda epoa ban,, siga nam bondama epa,, ganu nam wishwasa karanda epa,, hondata salli hoyapan ,, ethakota umbe anu belle wala da gani
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    anay manda machooo.......
    jeewithay winaasa kara ganna epaaa.......
    hitha hadaagena aluthin jeewath wenna patan ganin machoo....
     

    1shot

    Member
    Sep 27, 2013
    19
    2
    0
    මචන් මට උඹේ ප්‍රශ්නේ හරියටම තේරෙන්නේ නැ . මොකද මට ඔය වගේ අත්දැකීමක් නැ, නමුත් මට තේරුන් ගන්න පුළුවන් උඹට ලෙහා ගන්න අමාරු සංකීර්ණ ප්‍රශ්ණයක් තියෙනවා කියලා.

    එකට හිත පාලනය කරගන්න, බොන්න එපා කියල කිව්වට හරියන්නේ නැ.ඒවා උඹ දැනටමත් උත්සාහ කරලා ඇති. ඒවා fail වෙච්ච නිසා තමයි මේ විදිහට තෙරෙඩ් එකක් දාලා ප්‍රශ්ණේ අනික් අයට කියන්නේ.

    මොනවා උනත් මචන් ඕනෑම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනවා.උඹට ඔය ප්‍රශ්ණේ යමතාක් දුරකට හරි විසඳගන්න පුළුවන් වෙයි මේ article ටිකක් කියෙව්වාම්.
    "http://www.silcom.com/~joy2meu/"
    ඕකේ address කරලා තියෙනවා උඹට තියෙන issue එක වගේ එකක්. සම්පුර්ණ article සෙට් එක කියවන්න පුලුවන්නම් හොඳයි. නැතත් "Romantic Relationships:" කියන topic එකේ ඉඳල කියවන්න. ඔය ප්‍රශ්ණේ විසඳගන්න පුළුවන් වෙයි.කඩ්ඩ ටිකක් අමාරුයි නම් LK Dictionary addon එක browser (http://lionlk.com/)එකට දාගෙන කියවන්න.

    ජය වේවා !!!

    "True Love is not a painful obsession. It is not taking a hostage or being a hostage. It is not all-consuming, isolating, or constricting. Unfortunately the type of love most of us learned about as children is in fact an addiction, a form of toxic love."I can't smile without you," "I can't live without you," "Someday my prince/princess will come" are not healthy messages. There is nothing wrong with wanting a relationship - it is natural and healthy. Believing we can't be whole or happy without a relationship is unhealthy and leads us to accept deprivation and abuse, and to engage in manipulation, dishonesty, and power struggles."
    ~Codependence: The Dance of Wounded Souls by Robert Burney~
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දහයට නැගිට්ටා... මම වැඩ කරන්නේ ඔන්ලය්න් ..ඉතින් ගෙදර ඉදන් මය් කරන්නේ ඒකට පරිසරයත් හදන් තියනවා...නැගිටිනකොටම කෙල්ලව මතක් උනා....දැන් 500 දීලා බඩු ගෙන්න ගත්තා...ඒක ගහන ගමන්
    හිතනවා...

    මේක පොඩ්ඩක් අහලා බලපන්...මම පොඩි කාලේ ඉදන් ම ඇහුවේ ඔවගේ ඒවා...මම ඔවා අහනකොට දැන් මානසිකව වැටෙනවා... අව්ල් බන් ...මම වැඩිය බොන් න්ඈ බන් ...මත් වෙන දේවල් තමය් වැඩි ..දුම් ආස්‍රිත දේවල්... :)

    http://www.youtube.com/watch?v=4i8_l79yDqA

    එක දෙයක් කියන්න ඔණා..මේ එලකිරිය පව්ලක් වගේ මගේ අවන්කවම.. මම මේ එලකිරියේ මුලින් හිටියේ මියුසික් ගැන කතාකර කර අද වෙනකොට මම අසරණ වෙලා..මම මෙහෙම ඉන්නේ දැන් අව්‍රුරුදු පහකක් තිස්සේ ඉදන් තාමත් උබලා මට උදව් කරනවා..

    අවන්කවම මාර සන්තෝසයක් එන්නේ මෙවා බලලා...මම මේවා කියොනකොට මාර ෆීල්න්ග්ස් එන්නේ බන් :( තැන්කූ ඔක්කොටම
     
    Last edited:

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    biwwa kiyala prasna wesadenna naha.eka kellak nathi wona kiyala ubata jiwitha nathi wona naha ne yana unta yanna depan mokada un kawada hari yanawa mai

    machan bonawa nam sathutata withrak bipan dukata bonna epa
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mama youtube video penna dana haduwa ba ne ban : / wadila moll wela wage :D

    kohomada ban ek ekata video link eka display wena dane
     

    rcc rox

    Member
    May 5, 2014
    18
    1
    0
    ohoma thamai machan jiwithe kiyanne.man dapu thread ekak athi.ekath balapan.math loku peedanekinj inne.eth man tika tika theru ganna hari uthsaha karanawa mata unu waradi hadaganna.eth machan man beemanam anumatha karanna.kochchara prashanayak awath bonnepa.eka hamoma kiyanawa wage kolukamak nemei.prashna walin panala yanna puluwannam math ada me loke na.kawadawath amma thaththawa amathaka karannepa.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම මේ ත්‍ර්ඩ් එක මගේ ජීවිතෙ‍ය් කරගන්නවා.

    හිතට එන හැම දේම කියනවා..

    අද දවසේ වෙසක් දවසේ අපේ ගෙදර දානයක් තිබ්බා..හැමොම සහභාගි උනා..මගේ ලෙලැසියත් ඇතුලුව..මම උදේම මගේ දවස පටන් ගන්න මත් බව ගත්තා...කට්ටිය ගොඩක් හිටියත් මට මාර පාලුවක් දැනෙනවා..ඉයෙට ශාපේක්ශව අද සිගරට් බීවත් අඩුඉ..ඇගේ ලෙඩත් නෑ..

    මාර දුකය් .. අනේ මන්දා මචන් ලා...

    මියුසික් වලට ආස අය ඔන නම් මේක අහන්න මම මේක අහන ගමනුය් මේ ට්ය්පප් කරේ හරිම ලයාන්විත කලා කාරයෝ සෙට් එකක් නදීක ලා කසුන් ලා ගේ මියුසික් අහන අය බලන්න .

    https://www.youtube.com/watch?v=-SkOEitHS5w
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,925
    113
    එක තැනක නෑ
    මම මේ ත්‍ර්ඩ් එක මගේ ජීවිතෙ‍ය් කරගන්නවා.

    හිතට එන හැම දේම කියනවා..

    අද දවසේ වෙසක් දවසේ අපේ ගෙදර දානයක් තිබ්බා..හැමොම සහභාගි උනා..මගේ ලෙලැසියත් ඇතුලුව..මම උදේම මගේ දවස පටන් ගන්න මත් බව ගත්තා...කට්ටිය ගොඩක් හිටියත් මට මාර පාලුවක් දැනෙනවා..ඉයෙට ශාපේක්ශව අද සිගරට් බීවත් අඩුඉ..ඇගේ ලෙඩත් නෑ..

    මාර දුකය් .. අනේ මන්දා මචන් ලා...

    මියුසික් වලට ආස අය ඔන නම් මේක අහන්න මම මේක අහන ගමනුය් මේ ට්ය්පප් කරේ හරිම ලයාන්විත කලා කාරයෝ සෙට් එකක් නදීක ලා කසුන් ලා ගේ මියුසික් අහන අය බලන්න .

    https://www.youtube.com/watch?v=-SkOEitHS5w

    උඹ ගෙදර තිබ්බ දානෙට උදව් කරාද ? බලපන් මේ වගේ වෙසක් දවසක උඹ පින් සිද්ද වෙන දෙයක් කරගෙන මචන්. අයි උඹ අද උදේ පාන්දර බිව්වේ ? හිත හයිය කරගනින් මචන්. දෙමව්පියෝ ගැන හිතපන්. අම්ම තාත්තා උඹ ගැන කොහොම හිතන් ඇත්ද ? එයාලට උඹ ගැන බලාපොරොත්තුවක් ඇති කරපන් මචන්. මම ඉස්සර ඒ ලෙවල් කරන කාලේ සිගරට් බොඳ පටන් ගත්තා පෙට්ටි ගණන් බිව්වා දවස ගානේ. ටික කාලයක් යනකොට මගේ මුණ කැත උනා, අවුරුදු 19ක් උනත් නිකන් වයසක පොරක් වගේ. මම ටික ටික ඒක නැවැත්තුවා මචන්. කාලෙත් එක්ක අර තිබ්බ ඩමේජ් එක නැති වෙලා දැන් හොඳට ඉන්නවා. මාසෙකට එකපාරක් දෙපාරක් යාලුවෝ එක්ක සෙට් වෙනවා. ඔහොම තමයි බන්. මටත් උඹට වගේ කෙල්ල ගැන ප්‍රශ්න ගොඩක් තිබ්බා බන්. මගේ පරණ ත්‍රෙඩ් බලපන්. එත් මේ එළකිරියේ කොල්ලොන්ට පින්සිද්ද වෙනද හැමදේම තේරුම් ගත්තා මචන්. අවසානේ අපිට ඉන්නේ දෙමව්පියෝ සහ අපේ සහෝදරයෝ විතරයි මචන්. කවුරු කිව්වත් උඹට මේ කෙල්ල ගැන දුක ඉවසඳ බහ තමයි මචන්. එත් අමාරුවෙන් හරි තේරුම් ගනින් මචන්. මේ ජිවිතේ නාට්‍යක් වගේ කියලා කියලා තියනවනේ බන්. ඒ නාටයේ රන්ගපාන්ඩ එක එක විදිහේ චරිත එනවා. ඒ ගොල්ලෝ ඒ නාට්යෙන් ගියා කියන්නේ නාට්‍ය ඉවරයි කියන එක නෙමෙයිනේ මචන්, ඒ ගොල්ලොන්ගේ කොටස ඉවරයි. තව ඉස්සරහට මොන මොන චරිත එයිද බන් මේ නාට්‍යට. ඒ වෙනකොට උඹ බිලා බිලා, එක එක ඩ්‍රග් අරන් උඹේ ජිවිතේ විනාශ කරන ඉන්දද හදන්නේ ? තේරුම් ගනින් විශවාස කරපන් තව ඉස්සරහට උඹ හිතන්නෙත් නැති තරම් උඹට ආදරේ කරන කෙනෙක් උඹගේ ජීවිතේට එනවා, එක අනිවාර්යයි සහෝ. ඔය බිඉම නවත්තලා. උඹ කරන ෆ්රිලාන්ස් වැඩේ තව හොඳට කරගෙන, දෙමව්පියෝ දෙන්නවත් බලන් ඉඳපන්. මාසෙකට එකපාරක් දෙපාරක් යාලුවෝ එක්ක ද=සෙට් වෙලා බීපන්. දුම් වර්ග නවත්තාපන්. පුළුවන් නම් පන්සලකට පල්ලියකට ගිහින් වරෙන් පුළු පුළුවන් වෙලාවකට. එහෙම මාසයක් කරලා මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරපන්. උඹටම තේරෙයි මචන් උඹේ ඇති වෙලා තියන වෙනස. තේරුම් ගනින් මචන්. ඔහොම නාස්ති කරන්ඩ ජිවිතේ උඹ හිතන තරම් දිග නෑ මචන්. තේරුම් ගනින්. තෙරුවන් සරණයි :)
     
    May 9, 2014
    106
    9
    0
    Hm uba oya kiyanne sira kathawak nam machan ubata karanna thiyena hodama de a kellawa atha arina eka! coz machan uba adare karana oni UBATA ADARE KARANA kellekta! nathnam itin wenne macho gagata ini kapanawa wage wadak!!!

    KELLEKWA LOKU KARAGANNA EPA MACHAN MOM & DADta WADA!!! ohoma giyoth wenne ubath ekkama e ayatath duk widinna wena eka!!!

    (Ko mekatath rep kapapalla :/ )
     
    • Like
    Reactions: Mr.Feel

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම හිතන විදිහ වෙනස් කරොත් මේ මම neමි වෙනවා මචන් ලා..

    තේරෙන් නෑ අපි බැදලත් එක්ක .aulak na machan la hamootama hoda wen na ne life eke

    passe okotama rep dennam patta haiyak inna eka
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මම හිතන විදිහ වෙනස් කරොත් මේ මම neමි වෙනවා මචන් ලා..

    තේරෙන් නෑ අපි බැදලත් එක්ක .aulak na machan la hamootama hoda wen na ne life eke

    passe okotama rep dennam patta haiyak inna eka

    mata ube seen eka pahadili na ban e nisa mukuth kiyanna widiyak na. me post eka kiyewwama dodu wage. ube me kiyanne ube girl ganada wife ganada? :oo:
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mata ube seen eka pahadili na ban e nisa mukuth kiyanna widiyak na. me post eka kiyewwama dodu wage. ube me kiyanne ube girl ganada wife ganada? :oo:


    Mage wife :)

    Mata samanyen hack karana puluwan.... mama badinna kalin ma hack karala hati dana gaththaa..eth banda mokada mata eya nathuwa inna ba patta adarei mama ...eth mama saheemakata path wen na ..

    godak welawata eya ta mata wada anith aya ekka keti kaaleenawa ekathu wela anith kenawa wiswasa karanawa ...mama warning dunath anthimata kela wela mama gawatama enawa .

    kalen kalata eka eka selam danawa ithin issara skype passe facebook eeta passe whatsapp viber snap chat arawa mewa danawa ,

    mama ithin mata puluwan weleta hithicha weleta balanawa baluwath mama eyata kiyanawa warn eka denawa


    onna eya ta hithunama eya ge fb eka hack kiyala eya aluth mail ekak hadala karanawa owage thamai....mage career eka online nisa godak welawata hama deyak ma mata ahu wenawa ..

    anemanda mata hitena widihata godak me tathwaya athi wela thiyenne eya la asraya karana parisaraya saha eya la ge yaluwo ekka ...

    samanya danuma hari ma adui...

    api bandata taama engage witarai wedding eka tama gatey na ..api bandeth horen etakota gewal walin akamathi but dan mama ewa kamathi karagena okoma hari ...

    adanawa ..ath kapa ganawa waha bonawa oya okkoma ewa karanawa ban eth ekakawath watinakamak na ...

    boru watina kamak denna yanawa ...adare kiyanne politics nemi ne ban