මචන් මට උඹේ ප්‍රශ්නේ හරියටම තේරෙන්නේ නැ . මොකද මට ඔය වගේ අත්දැකීමක් නැ, නමුත් මට තේරුන් ගන්න පුළුවන් උඹට ලෙහා ගන්න අමාරු සංකීර්ණ ප්‍රශ්ණයක් තියෙනවා කියලා.
එකට හිත පාලනය කරගන්න, බොන්න එපා කියල කිව්වට හරියන්නේ නැ.ඒවා උඹ දැනටමත් උත්සාහ කරලා ඇති. ඒවා fail වෙච්ච නිසා තමයි මේ විදිහට තෙරෙඩ් එකක් දාලා ප්‍රශ්ණේ අනික් අයට කියන්නේ.
මොනවා උනත් මචන් ඕනෑම ප්‍රශ්නෙකට විසදුමක් තියෙනවා.උඹට ඔය ප්‍රශ්ණේ යමතාක් දුරකට හරි විසඳගන්න පුළුවන් වෙයි මේ article ටිකක් කියෙව්වාම්.
"http://www.silcom.com/~joy2meu/"
ඕකේ address කරලා තියෙනවා උඹට තියෙන issue එක වගේ එකක්. සම්පුර්ණ article සෙට් එක කියවන්න පුලුවන්නම් හොඳයි. නැතත් "Romantic Relationships:" කියන topic එකේ ඉඳල කියවන්න. ඔය ප්‍රශ්ණේ විසඳගන්න පුළුවන් වෙයි.කඩ්ඩ ටිකක් අමාරුයි නම් LK Dictionary addon එක browser (
http://lionlk.com/)එකට දාගෙන කියවන්න.
ජය වේවා !!!
"True Love is not a painful obsession. It is not taking a hostage or being a hostage. It is not all-consuming, isolating, or constricting. Unfortunately the type of love most of us learned about as children is in fact an addiction, a form of toxic love."I can't smile without you," "I can't live without you," "Someday my prince/princess will come" are not healthy messages. There is nothing wrong with wanting a relationship - it is natural and healthy. Believing we can't be whole or happy without a relationship is unhealthy and leads us to accept deprivation and abuse, and to engage in manipulation, dishonesty, and power struggles."
~Codependence: The Dance of Wounded Souls by Robert Burney~