මම මොකෙක් ද පොඩ්ඩක් උදව්වක් කරන්න ප්ල්ස් &#351

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Mage wife :)

    Mata samanyen hack karana puluwan.... mama badinna kalin ma hack karala hati dana gaththaa..eth banda mokada mata eya nathuwa inna ba patta adarei mama ...eth mama saheemakata path wen na ..

    godak welawata eya ta mata wada anith aya ekka keti kaaleenawa ekathu wela anith kenawa wiswasa karanawa ...mama warning dunath anthimata kela wela mama gawatama enawa .

    kalen kalata eka eka selam danawa ithin issara skype passe facebook eeta passe whatsapp viber snap chat arawa mewa danawa ,

    mama ithin mata puluwan weleta hithicha weleta balanawa baluwath mama eyata kiyanawa warn eka denawa

    onna eya ta hithunama eya ge fb eka hack kiyala eya aluth mail ekak hadala karanawa owage thamai....mage career eka online nisa godak welawata hama deyak ma mata ahu wenawa ..

    anemanda mata hitena widihata godak me tathwaya athi wela thiyenne eya la asraya karana parisaraya saha eya la ge yaluwo ekka ...

    samanya danuma hari ma adui...

    api bandata taama engage witarai wedding eka tama gatey na ..api bandeth horen etakota gewal walin akamathi but dan mama ewa kamathi karagena okoma hari ...

    adanawa ..ath kapa ganawa waha bonawa oya okkoma ewa karanawa ban eth ekakawath watinakamak na ...

    boru watina kamak denna yanawa ...adare kiyanne politics nemi ne ban

    mm mn hithuwata wada uba tikak sankeerna prashneka ban inne. puluawn nam ube me kathawe okkoma links tika mata ewapan. e nathath mata therena widiyata oya prashne kawadawth beela, andala, athkapagena, randu karala, wali dagena, tharaha wela wisandaganna puluwan ekak nemei. oya prashne nawathila buddimathwa poddak hithala theerana ganna ona prashnayak.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    ok මචන්. මට උබේ problem එක හොදටම තේරෙනවා.:(:( උබ කෙල්ලෙකුත් හොයාගෙන engage වෙලා ඉන්නේ. but කෙල්ල උබට ඉස්සර වගේ treat කරන්නේ නැ හරියට. උබට වඩා අහල පහල උන්ව trust කරනවා ඇන්ඩ් උබ එයා වෙනුවෙන් කරන කිසිම දෙයක් appreciate කරන්නේ නැ. ඕනවට එපාවට love කරන තත්වයක්නේ තියෙන්නේ. :frown::frown:

    දැන් මේ scene එක උබේ පැත්තෙන් බැලුවොත් උබ බොහොම අමාරුවෙන් ගෙදර අය කැමති කරගත්තේ දැන් වටේ පිටේ හැමෝම වගේ කෙල්ල ගැන දන්නවා so උබට කෙල්ලව අතාරින්නත් බැ. ඊටත් වඩා කෙල්ල මොන දේ කරත් උබ කෙල්ලට පන වගේ ආදරෙයි. ඔන්න ඔය හේතු 2 නිසා උබ ඇති කෙහෙල් කාපු උගුඩුස් තත්වයට පත්වෙලා ඉන්නේ.

    මේ වෙලාවේ කරන්න පුළුවන් හොදම දේ තමයි strategically වෙයන් මචන්. :frown::frown: කෙල්ලට රිදවන්න කියලා හිතලා තව තවත් බොන්න නම් යන්න එපා ලොවෙත්. එහෙම කරලා උබ මැරිලා ගියොත් උබේ මිනිය බලන්නවත් එකී එන එකක් නැ. උත්තරයක් නැති ප්‍රශ්න කොහෙවත් නැ මචන්. it just a matter of time. වැදගත්ම දේ අපිට යන්න කාලේ ආවම ඔය පණ කියලා ලංකරගන්න හැමෝලම දාලා යන්න වෙනවා. ඔය අහන සින්දු වල තියෙනවා වගේ සදාකාලික ප්‍රේමයක් ගැන නම් හීන දකින්න එපා. අපිට අපිවත් උරුම නැති ලෝකෙක සදාකාලික ප්‍රේමයක් ගැන හිතලා මර උගුලක වැටෙන්න එපා මිත්‍රයා..

    අවබෝදයට ඉඩදෙන්න, යතාර්තයට මුහුණ දෙන්න...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344

    මචන් .... උබ මේ කිව්ව දේවල් එක්ක මම සෑහෙන්න එකගය්... සහ මට දැන් වැදිලා ඉන්නේ ..ඉතින් උබ කිව්ව එක මට බොක්ක ට වැදුනා (පොඩි මලක් ගහල ඉන්නේ)

    මට කියන්න තියෙන්නේ අය්වො ඩෙනිස් ඒ කාලේ කිව්ව සින්දුවක්....දැන් තියන ජරාවලට වඩා කොක්චර ලයාන් විතද බලහන් .. අවබෝඳයට ඉඩ දෙන්න ..යතර්තයට ඉඩ දෙන්න කිව්ව නිසය් මම මේක මෙතන දාන්නේ....

    අඩෝ මෙච්චර සෙනෙහෙ බර දුකකින් මේ වගේ නිර්මාණ තියන ලෝකෙක ඇය් මේ මිනිස්සු මේවට පය්න් ගහන්නේ කියලා මට මාර දුකක් එන්නේ

    " හිත පපුවට ගිනී ඇවිලි මට තනිකම දැනුනා වේ....

    හතර වරම් දෙවි සරනින් ඈ නිදුකින් උන්නා වේ.... "

    ජානාස්‍රිත ජනගීයක පද වැලක් උනත් මේකේ තියන ලායාන්විත ආයාචනය බලපන්...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mm mn hithuwata wada uba tikak sankeerna prashneka ban inne. puluawn nam ube me kathawe okkoma links tika mata ewapan. e nathath mata therena widiyata oya prashne kawadawth beela, andala, athkapagena, randu karala, wali dagena, tharaha wela wisandaganna puluwan ekak nemei. oya prashne nawathila buddimathwa poddak hithala theerana ganna ona prashnayak.

    ඒකගය් ..මම ලබන සතියේ ඉදන් බොන් නෑ කියලා හිතන් ඉන්නේ .. :)
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබට වෙන දේ දැන දැනත් ඇයි උබ ජිවිතේ විනාස කර ගන්න යන්නේ.
    ආදරය කියන්නේ ජිවිතේ එක කොටසක් විතරයි කියලා මතක තියා ගන්න.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ කියන්නේ බොරු. උඹ බොන්නේ වෙන හේතුවක් හින්දා..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    තෝ මේ නැති උන කෙල්ලෙක් නිසා බොනව, මගෙ බීම නිසා මට කෙල්ලො දෙන්නෙක්ම නැති වෙලා තියනව. එකෙක් බැඳලා දැන් මාස 3ක් ළමයෙකුත් ඉන්නව :lol:

    අවුරුදු 2කට කිට්ටු වෙන්න ලව් කරල මාව හදන්න බැරිම තැන ඒකි කිව්වේ මට ඒකි හරි බෝතලේ හරි තෝර ගන්න කියල. මම බෝතලේ තෝර ගත්ත ඒකි ගියා.

    මේ මාර්තු වෙනකම් මමත් බිව්වා බන් හොඳට, දවස ගානෙ.. හැමදාම වඩා ඇරිලා 10, 11 වෙනකම් බීල ගෙදර යන්නෙ. ඒත් බන් මම දැන් බොන එක අඩු කලා, වෙන කව්රුවත් නිසා නෙමේ බන් අම්ම නිසා. දැන් වැඩිම උනොත් වීක් එන්ඩ් එකේ බොනව. ආයෙ ඔය පාටියක් සෙට් උනොත් බොනව. දවස ගානෙ බොන එක නවත්තල දැන් මාස 2 1/2 කිට්ටු වෙනව.

    පුලුවන්නම් ඔය බොන එක අඩු කරපන්, ඒකත් ඉතින් උඹේ කැමැත්ත. බීපන් ෆන් එකට, හිතේ දුකට කවදාවත් බොන්න එපා.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire

    ඒකගය් ..මම ලබන සතියේ ඉදන් බොන් නෑ කියලා හිතන් ඉන්නේ .. :)

    මේ උබ දැම්මෙ බොරුවට නම් උඹ රවට්ට ගන්නෙ උඹවමයි. අවන්කවම අධිෂ්ඨානයක් ඇති කරගනින් මචං. උඹේ මුලු ශක්තියම හිතට ගනින්. කාටවත්ම කඩන්න බරි අධිෂ්ටානයක් ඇති කරගනින් බොන එක අඩු කරනවා කරනවාමයි කියලා. අඩු කලාට පස්සෙ නවත්තන්න අධිෂ්ටානයක් ඇති කරගනින්.

    උඹ උඹේ බිරිඳට ගොඩක් ආදරෙයි තමයි, ඒත් උඹට අමතක වෙල උඹේ ජීවිතයට පොඩ්ඩක් ආදරේ කරන්න. නියම පිරිමිකම ප්‍රශ්නයක් ආවම මත් වෙලා මැරිල යන එක නෙවෙයි මචන් ඒ ප්‍රශ්නෙට කොන්ද කෙලින් තියගෙන මුහුන දෙන එක.

    තව දෙයක්, ආදරය කියන්නෙ බලෙන් ගන්න පුලුවන් දෙකුත් නෙමෙයි බන්. උඹ මත් වුනා කියලා ලැබෙන්නෙත් නෑ. උඹ මුලින්ම උඹට ආදරෙ කරපන්. ආගම ධහමට ටිකක් හිත යොමු කරපන්.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මම උබේ කතාව මොකක්ද කියල නම් දන්නෑ මචන්. මොකද මුලින් කිලය තියෙන දේවල් තේරුම් ගන්න ටිකක් අමාරුයි. එ්කට කමක් නෑ. කොහොම උනත් උබ ඉන්නෙ ලොකු මානසික පීඩනයක කියලනම් හොදට තේරෙනවා. ඒ වගේම අනවශ්‍ය විදියට එක දෙයක් පස්සෙ යනව වගේ කිසි තේරුමක් නැතුව. අනික් සිංදු වලට බෑ මචන් අපේ හින හැබෑ කරන්න. යථාර්තයෙ ජීවත්වෙයන්. අතීතය වර්ථමානය ඒ කිසි දෙයක් වැඩක් නෑ. උබට නැගිටින්න ඕනෙ නම් අනාගතය මේ විදියට ගෙවන්න ඕනෙ නැතිනම් කතාකරපන්. හැබැයි මචන් උබ එලකිරියට ඇවිත් උබ ගැනත් අතිතය සහ අද විදින වේදනාව ගැනත් කියල එක්තාරා විදියක නිදහස් වීමක් බලාපොරොත්තු වෙනව ඇති. උබ එතනින් එහා තියෙන නිදහසට යන්න කැමතිනම් උබ වෙනස් වෙන්න කැමතිනම් අපිට පුලුවන් උබට උදව් කරන්න. අරක්කු නැතුව එක මොහොතක් කල්පනා කරපන් මේ කියන දේවල් ගැන. ඒ වෙනුවෙන් හිත හදාගන්න පුලුවන්නම් අපි කතා කරමු.........
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹ කියන්නේ බොරු. උඹ බොන්නේ වෙන හේතුවක් හින්දා..

    Meka fun ban :D

    Uba maawa hina gassuwa :D hari shook kathawa oi :rofl::rofl: malak gahala inne pattama atal kathawa

    Elakiriye ela kollo inne!
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Ela!

    Mama mage kella ta adarei! (anith ayatath adarei eth mata sure na kella ta taramma adarei da kiyala

    Mata wadila inne ....

    හැබැය් මේක ඇත්තක්.... මලක් ගහල කුනූ වෙන්න වැදිලා..... දැන් වෙලාව දවල් 1.50

    මම කෙල්ල ට ආදරෙය් මම ඒක මට දුක් විද විද හරි ජීවත් වෙන්න ආස එය නිසා....

    අන්තිමට ආපු කොමෙන්ට්ස් එක්ක මම අලුතින් දෙයක් හිතුවා

    මේ ගත්තු බඩු ඉවර උනාට පස්සෙ (මම හිතන්නේ මට දවස් 3කට වගේ ඇති වෙය් ..හෙට යාලුවො එක්ක සෙට් උන් නැත්තම් (හෙන සෙනසුරාදානේ) )

    මේ ටික ඉවර උනාට පස්සේ මම බොන්නේ සෙට් උනොතින් එහෙම නැත්තම් මාසෙට 1 පාරක් බැරිම උනොත් 2පාරක් (සින්දුවක් අහලා චූන් උනාම මට සිගරට් එකක් බොන්න ඕනා වගේ හිතෙනවා..කෙල්ලගේ රූප බලන්න හිතෙනවා...ගිටාර් එක සද්දේ අහන තිතෙනවා)

    මම අපහු බොන් න්ඈ ...
    මම මගේ කෙල්ලට ආදරෙ‍ය්

    අපහු මම මේ එලකිරියේ බීලා තෙඩ් දැම්මොතින් බොන එවා ගැන ගහලා ඇවිත් උබලාට දුක කියලා සැනසෙන්න මට බැනලා එලෝපන් මම ආදරේ නෑ පිස්සු හුක පල කියලා!

    මේක සිරා පොරොන්දුවක් මටම වෙච්ච..

    එයා මට කොච්චර දුය්ක් දුන්නත් කොච්චර ලස්සන සින්දුවක් ඇහුවත්...කිසිම හේතුවකට කිසිම මද්ද්‍රවයක් ගහන් නෑ!!!
     
    එළකිරි.. ඔය මොරාල් එක දිගටම තියාගනින්. හිතුවොත් කරන්න බැරිදෙයක් නැ බන්. දැන්වත් පොලවේ පැය ගහලා ජිවත් වෙයන්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    සුකන්නෝ තෝ කොහෙද ඉන්නේ
    මොනාද කරන්නේ
    මොකක්ද කෙල්ලගෙන් උඹට උනේ
    ඔච්චරම අඩනවානම් ජිවත් වෙලා ඉන්න එපා මැරියන්
    එක කරගන්නත් කොන්දක් නැත්තම් කියපන් එකත් කරලා දෙන්නම්
    තොපිලගේ කොන්ද පණනැ

    ප.ලි

    මේ ටික ලිව්වේ කෙන්තියෙන්
    මට සමා වෙයන්
    අම්බානෙක
    එත් උඹලා රටට බරක්
    මැරියන්. මරිලා ආයේ මේ රටේ උපදින්න එපා
    අමතර බරක් රටට
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ බොන්නේ නෑ කියන එක දැක්කේ දැන්
    අන්න එහෙම එනවානම් පණ උනත් දෙන්නම් මල්ලි
    කොන්දක් තියෙනවානම් හද උනත් අල්ලන්න පුලුවන් බන්
    මුදේ ඉන්නේ එක මාලුවද බන්(හැබැයි මුදු යන්නේ අපි විරක් නෙමේ කමා)
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මම කෙල්ලො දිහා තිය බ්ලු එකක් වත් බලන් නෑ :baffled::baffled::baffled::baffled:
    බ්ලු
    බ්ලු
    බ්ලු
    බ්ලු
    බ්ලු
    බ්ලු

    :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled: :baffled::baffled::baffled:
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    වැල් බලන එක පිරිමි කමට මදි කමක් නෙමෙයි මචං. ඒත් බීලා නාස්ති වෙන්න එපා මචං. අපරාදේ උබේ ජීවිතේ කෙල්ලෙක් හින්දා නාස්ති කර ගන්න එපා.

    මාත් දැන් බොන්නේ නෑ බං. පඩි ගත්ත දවසට 450 ක චොකලට් එකක් කාලා හිත හදා ගන්නවා. ඔය මගුල් බිව්වහම පහුවෙදා වැඩට යන්න හිතෙන්නෙත් නෑ!!!
     
    Last edited: