මම මොකෙක් ද පොඩ්ඩක් උදව්වක් කරන්න ප්ල්ස් &#351

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම මොකෙක් ද පොඩ්ඩක් උදව්වක් කරන්න ප්ල්ස් &#351

    මචන් මට වැදිලා ඉන්නේ දැන් හිතේ දුකට මේ කියන්නේ ..කියන්න කව්‍රරුත් නෑ...දැන් ගොඩ වෙලා.. අද නව් ගේ අය්යලාගේ මගුල් ගෙදර ගියා ...ගිහින් ඇවිත් බීවා.

    මම ඒකාලේ බිව්වේ නෑ දැන් බොනවා . ඒක උනේ මගෙ අදරේ නිසා මම නව්ට පට්ට ආදරේ කරා ...එයා තාමත් මාලග ඉන්නවා මගේ කතාව ගොඩක් අය දන්නවා මේකේ...මේ කේ ගොඩක් අය කිව්ව ඒ ක්එල්ලව අත අරින්න කියලා...ඒත් මම තාමත් එයා එක්ක


    ඒයා කියනවා මට ආදරෙය් කියලා..ඒ උනාට එක එහෙම නෑ කියලා මම දන්නවා..ඒත් මම ආදරෙය් ..ඒත් මට දුකය් ඒයා මත ආදරේ නැති එකට ..ඒ දුකට මම බොනවා.

    එයා මගේ පලවනි ආදරේ ..මම කෙල්ලො දිහා තිය බ්ලු එකක් වත් බලන් නෑ එවත් එයා දන්නවා..දන්නවා උනාට එයට එවා වැඩකුත් නෑ මට කෙල්ලො හිටියත් එයාට එකය් නැත්ත් එකය්..

    ඒයා මට පණ දෙන්න ආදරේ පෙන්නවා..නමුත් ඇත්තට එහෙම න්ඈ .


    ඒ දුකට මම හැමදාම බොනවා..ඉස්සර මට කෙල්ලෝ සෙට් වෙනවා ..ලස්සන කෙල්ලො ඒත් මට දැන් කෙල්ලලො වෙන් වෙන් නෑ ඒ වෙනුවට හිනා වෙනවා වගෙ මට දැනෙනවා..මම හොද පව්ලක කොල්ලෙක් ..හොද කිව්වෙ මගෙ අම්ම ලා තට්තලා හැදියාවක් තියන බොන සිගරට් වත් බොන කෙනෙක් නෑ.

    මම එහෙම හිටියත් ..අද වෙනකොට මට මත් වෙන්න ඔනා..මම දත් මදින්න ක්අලින් බිඉලා ඉන්නවා..කාලයක් මම නව් ට නිදැනි කරා...දැන් පේන්නම කරනවා. මට නවත්තපුවාම න්ව් මට දුන්න වද මතක් වෙනවා..මගේ පපුව හිර වෙනවා වගෙ එය මට ආදරේ නෑ කියලා දැනුනාම


    මම දැන් කැත වෙලා ...කුඩු කාරයෙක් වගේ ..එහෙම මට හිතිනාවා..මම කසුන් ගේ හොදම ෆෑන් කෙනෙක් ..මම රැඩිකල් ප්‍රෙමය රොමාන්තික ඔපෙරාව නිතර අහනවා ඒ ඇල්බම් අහලා මගේ සිහින ආදරේ ඉන්නවා.... මට මත් නොවි ඒවා රස විදින්න බෑ...


    මට දැන් ටොය්ලට් යන් නෑ එ නිසා මම බෙහෙත් බොනවා එක සතියක් එක දිගට බොන්න හිද උනත් මම මාස ගානක් තිස්සේ එක බොනවා..ඒක බිව්වේ නැත්තම් ටොය්ලට් යන්න බෑ..මම ලඩෙක් දැනටම ..මට දැනෙනවා මම ඉක්මනට මැරෙය් කියලා..මම සිගරට් 3ක් විතර තමය් ඩවසට බොන්නේ ඒවත් එක්ක අනිත් දේවලුත් ..


    මම මොකද ක්අරන්න ඔණ මචන් ලා...මම දිගටම මෙහෙම බිව්විඔත් මට තව අව්රුදු 10ක් ඉන්න බැරි වෙය් ද . මට ඉන්න ඔනා ..මට මගේ තාත්තට සලකන්න ඔනා වයසට ගියාම


    මම මගේ හිතෙන දේවල් මෙතන එහෙම නැත්තම් ෆේස් බුක් එකේ හරො ස්ටේටස් කරනවාඅ ...එකෙන් එකෙක් මට බැනලා හරි දාන එකට මට බනින්න මගේ දේ බලන්න කෙනෙක් හරි ඉන්නවා කියලා මම සන්තෝස වෙනවාඅ..මම තනිය් මචන් උබලාට මෙවා කියන්නේ මගෙ අම්මලාට කියන බැරි න්ඉසා..

    මාර දුකය් මට

     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    sirawata umba koheda inna kyapan. kohe hitiyath kamak na api awila umbawa goda daanawa. umbata athi ledak na. hithin leda hadaganne nathuwa menna me elakiriye kawahari hamba weyan danun therun thiyena ekek. hamba wela upadesak ganin.GTRZ hari umba hamba wei umbata hamba wenna onne kiwwoth.

    dan gihin hondata nida ganin.
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mokadda bn meke theruma ??
    ammata,thaththata salakannath ona eth eka karannath umbata pana madi
    budu hamuduruwoth kiwwane bn hithai hema ekatama mula kiyala
    chinthane wenas kara ganin...
    matath suicidal thoughts aapu kaalayak thibuna...eth hemadema genama hithala mama ewa nathi kara gaththa because mama nathi wunoth ammai.thaththai witharai hemadatama duk wenne...
    All the best saho !! :D
    me vesak eke indanwath wenasak kara ganin :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Japan vala inna aya problems valata kiyanne problems kiyala neve. Problems valata kiyanne CHALLENGES kiyala. Challenges nathi life ekath useless life ekaki. Niviccha plenty ekak vageya. Mehema kivve TV eke Kotipathiyaki. Ohu VENDOL SAMAGAME OWNER Godakandha Mahathaya. Kotipathiyaki. Ohuda godak challenges valata muhuna dun ayeki. Ath ohu challenges magin life eka progress vana bava visvasa karai. Problem ekakata challenge ekak dunnama, oba parada unath mulin hitiyata vada poddak hari idiriyata avithya. Ema nisa oba winner keneki. Aka nisa oba oya thathvayen midenna try ekak[challenge] ekak denna. English kiyamanakuth thiyenava, More problems[More challenges] give more Rewards kiyala.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ubata wagema thamai mchn apith kello nathi wuna dukata dala giya dukata biwwa kela wune apitamai ban un ada hodata innwa pelak wun badala lamaith innwa aapi bonwa maha raa gedara enwa wadak nh bnzz math wisadumak hoyanwa
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    kollo un hinda biuwa kiyala unta ganak ne bn api eken nethi wenawa witharai unuth kamathi bn api walapallata yanawa dakinna . unta hithak papuwak ne bn maha kari weda karanne kollage hitha gena poddkwath hithanna. bonna epa bn therumak ne uba nikan chora wenawa witharane.katawath badim nethuwa innakota duka adui bn.yatharthyata muna dipan.oya duka mata hodata therenawa.mamath oya wage loku case ekaka me dawas wala inne.kellonge thiyenne thanikarama boruwa witharai bn.
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උබලා හොද මිනිස්සු ...උබලට මොනවා ලැබෙනවාද මට උපදෙස් දිල....උබලට පින් මචන්

    අවන්කවම මම තනිවෙලා වගේ ලොකෙම හිනා වෙනවා වගෙ..

    මට සුසය්ඩ් කරගන්න උවමනාවක් නෑ බන් ..මම කෙල්ල එක්ක ඉන්නවා...ඒත් මට දුකය් බන් මම විතරක් අවන්ක ඇය් කියලා හිතෙනවා..


    හැමෝටම පින් මචන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබලා හොද මිනිස්සු ...උබලට මොනවා ලැබෙනවාද මට උපදෙස් දිල....උබලට පින් මචන්

    අවන්කවම මම තනිවෙලා වගේ ලොකෙම හිනා වෙනවා වගෙ..

    මට සුසය්ඩ් කරගන්න උවමනාවක් නෑ බන් ..මම කෙල්ල එක්ක ඉන්නවා...ඒත් මට දුකය් බන් මම විතරක් අවන්ක ඇය් කියලා හිතෙනවා..


    හැමෝටම පින් මචන්
    මටත් එකපාරක් කෙලවුණා.. හොඳම වැඩේ අමතක කරලා හිත හදාගන්න එක.. උඹට හරියන කෙනා සෙට් වෙයි.. ඉවසලා ඉඳපං..:)

    රිප්ලයි එකක් දාන්නම් හෙට උදේ.. දැන් නිදිමතයි..:(

     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Be strong like a man who has balls..,

    You have to move on man. so make a wise decision considering all the facts which made you to live this way, then talk to your better-half.
    You don't have to be punished yourself. Everybody makes mistakes, so learn from the mistakes.
    Think.., this is your time and prepare for it.

    "An arrow can only be shot by pulling it backward.
    When life is dragging you back with difficulties,
    it means it's going to lunch you into something great.
    So just focus, and keep aiming..!

    constipation can avoid having "Beli". It works both way.


    Good luck..!
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේක කියෙව්වේ උදේ පාන්දරම බන්...
    උබ ඕකට එක දවසක් අරන් හොදට හිතපන්..මට තේරුණු විදියටනම් උබට ඔය ඩේ වෙලා තියෙන්නේ කෙල්ල නිසා..අම්මට තාත්තට සලකන්න ඕනේ කොල්ලෙක් උනාම..එකට බන් තමන් තත්වෙකට එන්න ඕන..
    හොදම වැඩේ තමා ඔය බෝතලේට වියදම් කරන සල්ලි උපදේශකවරයෙකුට දීලා හැදෙන්න බලන එක..
    උබ ඉන්නේ මාසිකව අවුල් වෙලා නිසා එක තම හොදම බෙහෙත..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Japan vala inna aya problems valata kiyanne problems kiyala neve. Problems valata kiyanne CHALLENGES kiyala. Challenges nathi life ekath useless life ekaki. Niviccha plenty ekak vageya. Mehema kivve TV eke Kotipathiyaki. Ohu VENDOL SAMAGAME OWNER Godakandha Mahathaya. Kotipathiyaki. Ohuda godak challenges valata muhuna dun ayeki. Ath ohu challenges magin life eka progress vana bava visvasa karai. Problem ekakata challenge ekak dunnama, oba parada unath mulin hitiyata vada poddak hari idiriyata avithya. Ema nisa oba winner keneki. Aka nisa oba oya thathvayen midenna try ekak[challenge] ekak denna. English kiyamanakuth thiyenava, More problems[More challenges] give more Rewards kiyala.

    11.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචො උඹට හොද කල්පනාවක් තියනව... අනික උඹට උඹ කරන දේවල් හොදට තේරිලා තියෙන්නෙ... ඒක හින්ද බොන එක අත අරින්න උඹට ඔනෙ නම් සහ ඔය ප්‍රශ්ණ වලින් ගැලවෙන්න තියන හොදම ක්‍රමය තමයි මචො මානසීක උපදේශනය...

    ඒක කරන්න ලංකාවෙ තියන හොදම තැනක් තමා සුමිත්‍රයො කියන ආයතන... උඹ වගෙ ගොඩක් එවුන් එතන්ට එනව මචො... එතන්ට ඇවිත් සැහෙන හොද නිරෝගිමත් පුද්ගලයො වෙලා තමා එතනින් යන්නෙ මචො. බය නැතුව ගිහින් එතන ඉන්න අය හම්බෙන්න...

    අනික තමා උඹට මොන අධිශ්ඨානෙ නැති උනත් උඹෙ දෙමව්පියො රකින්න ඔනෙ උඹ කියන එක අමතක කරන්න එපා...



    http://www.srilankasumithrayo.org/
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,436
    681
    113
    pissu natanne nathuwa idapan bn. biwwa kiyala ubata mona magulakda labenne? karana deyak hoda sihiyen karapiya
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    උබලත් මහ පුදුම කොල්ලෝ තමයි.. යකෝ කෙල්ලෙක් නැති උනා (උබට විතරක් නෙවෙයි මේ කියන්නේ.. උබේ සීන් ඒක මට තේරෙන්නේ නෑ.. ) කියල උබල මැරෙන්න හදන්නේ ඇයි? උබලගේ කන්‍යාභාවය නැති වුනා ද? ආයේ කෙල්ලෙක් එක්ක යන්න බැරි වෙන්න නම්බුව නැති වුනා ද? බොන්න ඕනි නම් ආතල් එකට බීපල්ලා.. නිකන් වඳ ගෑනු වගේ අඩ අඩ බොන්නේ නැතුව..

    අඩේ බන් අපිත් කෙල්ලෝ එක්ක යාලු වුනා.. බූට් කෑවා.. 1ක් නෙවෙයි 3ක් 4ක්.. එත් අද වෙනකන් බේබදුකමට පුරුදු වෙලා නෑ.. දුකයි තමයි.. ඒක මටත් දැනුනා.. සමහර වෙලාවට අඩන්න තරම් දුක හිතුන වෙලාවල් තියනවා.. එත් ඕක මත්තේ නහුනා කියල ලැබෙන දෙයක් නෑ කියල මම නම් තේරුම් ගත්තා.. මොකෙක්හරි දාල ගියා නම් උබලා අපි කොච්චර බීලා චොර උනත්.. මැරුණත් උන්ට පුකටවත් දැනෙන්නේ නෑ. අන්න එකයි ඇත්ත.. අන්න ඒ ඇත්තට මුණ දියන් නියම කොල්ලෙක් වගේ.. උබට මට අපි කාටත් කෙළවුණ දවසට ඉන්නේ හදා වඩා ගත්ත අම්මයි තාත්තයි විතරයි.. පුළුවන් නම් නොබීම ඉන්න උත්සහ කරපන්.. බැරි නෑ මම මේ අපුරුවට ඉන්නේ.. යාලුවෝ ඔක්කොම බීවත් මම නොබී ඉන්නවා.. එහෙමයි කියල මම සෙට් එකෙන් කැපිලා නෑ... බොන තැන ඉන්නවා.. bite ටිකට වැඩේ දෙනවා.. බොන්නේ නෑ... හීන ලෝකේ ජිවත් වෙන ඒක නවත්තපන්.. ඕකෙන් උබට හොදක් නෙවෙයි වෙන්නේ.. උබ ගැන හිතුවේ නැතුවට කමක් නෑ.. දෙමව්පියෝ ගැනවත් හිතල නාස්ති වෙන්න එපා මචන්.. ජිවිතේ වටිනාකම අහල දැනගනින් අතක් පයක් නැති, ඇස් පෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, පිළිකාවක් හැදිලා අසරණ වෙච්ච මිනිස්සුන්ගෙන්.. හොදට ඉන්න උබල කෙලවගද්දී සිරාවටම දුකයි.. අර එකෙක් කිව වගේ මානසික උපදේශනයකට පලයන් කොහොමහරි.. උබ තවම පරක්කු නෑ. මොකද උනාට තවම තේරෙනවා උබට වැරදුනා කියල.. දැන් එහෙම හිටියා ඇති.. ගොඩ යමන්.. ජයවේවා..