
චන්දය ඉවරයි ,,,,
''අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතියක දියුණපතා''
හැබැයි මල්ලී ,,,තම්බි දෙමල සීන් ඇදගෙන ආයෙත් මෙතන නාගන්න හදන්නේ එපා

චන්දය ඉවරයි ,,,,
''අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතියක දියුණපතා''
හැබැයි මල්ලී ,,,තම්බි දෙමල සීන් ඇදගෙන ආයෙත් මෙතන නාගන්න හදන්නේ එපා

මම මෙච්චර දවසක් මගේ අම්මට තාත්තට උඹලගේ කුණු හරුප සාප අහමින් කඩේ ගියේ රට වෙනුවෙන්..එත් සිංහලයෙක් විදිහට මට බැරිවෙච්ච දේ අද දෙමල්ලුයි හම්බයනුයි මගේ රට තීරණය කරා.. මම සමහරවිට උඹලගෙන් අහගත්ත විදිහට පොන්නයෙක් වෙන්නැති. එත් මගේ රට තීරණය කරපු දෙමල්ලු හම්බයන්ට උඹලා හුරේ දන්නා එපා මචං.. මේ වෙලාවේ මගේ ඇස් වලින් වැටෙන හැම කඳුලක්ම මගේ රට වෙනුවෙන්..
මම ගෑණියෙක්ගේ ෆොටෝස් දාලා රෙප් ගත්තා තමයි. එහෙම කරෙත් උඹලා උඹලට විරුද්ධව කතාකරපු හැම එකාවම රතු කරපු නිසයි.. වෙනසක් කරේ අපි සිංහලයෝ නෙවයි ,, වෙනසක් කරේ මුස්ලිම් සහ දෙමළ අය.. මට බැනපල්ලා.. මම fake එකක්.. මම කිරියේ අවුරුදු ගානක් තිස්සේ හිටියා. මේ මම හදපු එකම fake එක..
මම දන්නේ නෑ බන් මම මෙච්චර අඩන්නේ ඇයි කියලා...
ගිය දෙසැම්බර් ඉඳලා මේ මොහොත වෙනකල් කාටහරි කෙනෙක්ට මගෙන් වචනෙකින් හරි හිත රිදවීමක් වුනානම් මට දහස් වාරයක් සමා වෙන්න..
උබලට සමහරවිට මම මේ කියන දේත් විහිළුවක් වෙන්න පුළුවන්...
රටට වෙන්න යන වෙනස මේ ජන්දෙන් හොඳට පෙනුනා...
හැමෝටම සම්මා සම්බුදුසරණයි......
මචන් මම උඹට අපේ රටේ දේශපාලනේ ගැන ත්‍රෙඩ් එකකදී කියලා දුන්නා මතකද? දැන් තමයි නියම සටන පටන් ගන්නේ ....මම උබට ඕනි නම් එකේ ලින්ක් එක දෙන්නම් ...අයිත කියන්නේ දේශපාලකයෝ කියන්නේ එක සමාජ ස්තරයක්....අපි වෙන ස්තරයක් ...වෙන රාමුවක්....අපි එකතු වෙන්න ඕනි ඒ රාමුව අපේ රාමුව තුල කොටු කරන්න....වරෙන් දැන් අපි වැඩ පටන් ගමු
මහින්දය මෙහෙම ලේසියෙන් ජනාධිපතිකම දාල යයි කියල හිතන්න අමාරුයි. මිනිහ තක්කඩිය නෙ.
ලොක්කා ලීඩ් එක අල්ලන්න යන්නේ![]()
පලයන් කාලකන්නිය උබලා තමයි මොලේ අතිවිදියට මතවාදයක් ගෙනියන්න දුන්නේ නැති කාලකන්නි රැල. හැම ත්‍රෙඩ් එකක්ම විනාස කරපු නිල නලකයේ බල්ලෝ රැල.......
මචං මේක මතනින් නවතින්නේ නැහැ... රොමේෂ් ච්නකලට, අන්තනිලට යුක්තිය ඉටුවන් දවසක් ඒවි. එතකොට අඩන්ත් කදුළු තියාගනින.
දිල්වාලේ දැන් ගිහින් ගූ කාපන්, තොපේ ආණ්ඩුව ඉවරයි!! තොට හම්බ වෙන කුට්ටියත් ඉවරයි. මහින්දයට නිකන් යන්න දෙන්න හොඳ නැහැ ඕකගේ දේපල රාජසන්තක කරන්න ඕනා.



මයිත්‍රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු.
උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වැටෙන්නේ අපේ ලනාක්වේ . ඒ හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්‍රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්‍රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්‍රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්‍රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..