මම යනවා බන් කලකිරුණා
මම මෙච්චර දවසක් මගේ අම්මට තාත්තට උඹලගේ කුණු හරුප සාප අහමින් කඩේ ගියේ රට වෙනුවෙන්..
එත් සිංහලයෙක් විදිහට මට බැරිවෙච්ච දේ අද දෙමල්ලුයි හම්බයනුයි මගේ රට තීරණය කරා.. මම සමහරවිට උඹලගෙන් අහගත්ත විදිහට පොන්නයෙක් වෙන්නැති. එත් මගේ රට තීරණය කරපු දෙමල්ලු හම්බයන්ට උඹලා හුරේ දන්නා එපා මචං.. මේ වෙලාවේ මගේ ඇස් වලින් වැටෙන හැම කඳුලක්ම මගේ රට වෙනුවෙන්..
මම ගෑණියෙක්ගේ ෆොටෝස් දාලා රෙප් ගත්තා තමයි. එහෙම කරෙත් උඹලා උඹලට විරුද්ධව කතාකරපු හැම එකාවම රතු කරපු නිසයි.. වෙනසක් කරේ අපි සිංහලයෝ නෙවයි ,, වෙනසක් කරේ මුස්ලිම් සහ දෙමළ අය.. මට බැනපල්ලා.. මම fake එකක්.. මම කිරියේ අවුරුදු ගානක් තිස්සේ හිටියා. මේ මම හදපු එකම fake එක..
මම දන්නේ නෑ බන් මම මෙච්චර අඩන්නේ ඇයි කියලා...
ගිය දෙසැම්බර් ඉඳලා මේ මොහොත වෙනකල් කාටහරි කෙනෙක්ට මගෙන් වචනෙකින් හරි හිත රිදවීමක් වුනානම් මට දහස් වාරයක් සමා වෙන්න..
උබලට සමහරවිට මම මේ කියන දේත් විහිළුවක් වෙන්න පුළුවන්...
රටට වෙන්න යන වෙනස මේ ජන්දෙන් හොඳට පෙනුනා...
හැමෝටම සම්මා සම්බුදුසරණයි......

තොපි නිසා MR ගේ චන්ද කැඩුන විතරයි 