මම යනවා මචන්ලා...

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ ත්‍රෙඩ් එකක් දානවා "මම යනවා" කියලා
    එතකොට උඹ අපිට කියන්නේ කොහොම රිප්ලයි කරන්න කියලද.
    "අන්නේ යන්න එපා මෙහේ ඉන්න" කියන්න කියලද
    දැන් එහෙම කිව්වනම් අපි සුද්දගේ පු^ ලෙව කන උන් නෙමෙයි. එහෙම නේහ්.
    අපිට අමාරුවක් නෑ තොට ඉන්න කියන්න. උඹ යනවා කිව්වනම් යන්න කියන එක අපේ යුතුකමනේ අපි ඒක හොඳටම කලා. දැන් යන්න බෑ වගේනම් ඉන්න. අපිට ප්‍රශ්ණයක් නෑ.

    :yes::yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පොන්නයෝ තෝ මට යන්න කියන්න මම ත්‍රෙඩ් දැම්මද යනවා කියලා. තෝනේ ත්‍රෙඩ් දැම්මේ තෝ පල:lol::lol:
    බලපන්කො යනවා කියලා ත්‍රෙඩ් දාගෙන පොන්නයා දෙන ටෝක්ස්:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට ඒ profile එකේ නම මතක නැහැ බං. ඒ ප්‍රකාශය විතරයි මතක :lol:
    නම හරියට කියපන්කො :sorry:
    ඒක තමයි නම. කාලෙකින් දැක්කේ නෑ. සමස්ථා ලංකා යන්න ඇති:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බලපන්කො යනවා කියලා ත්‍රෙඩ් දාගෙන පොන්නයා දෙන ටෝක්ස්:lol::lol:
    අනේ මංදා. මුන් යනවා කිව්වම ඉන්න කියන්නත් ඕනි අපි. යකෝ ගෙදරින් පැනලා යන කෙල්ලෙක් ව්අගේනේ මේකා

    මේහ් "මම යනවා මචන්ලා..." ගෙදර ගිහින් ආයේ එන්නම් :lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒක තමයි නම. කාලෙකින් දැක්කේ නෑ. සමස්ථා ලංකා යන්න ඇති:lol:

    ඒ ත්රෙඅඩ් එක කියවන්න ආසයි බං. search පාරක් දීල බලන්න ඕනේ ශම්මිට :rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    නම මාරු කරගනින් පොන්සි බර්ඩ් කියල...

    අනේ මන්ද බන් අනිත් එවුන් කෙසේ වෙතත් උඹ නම් නියම පොන්නයෙක්...
    මොකෝ මේ හොට වන වන පොන්සියො, උබේ පොන්සි යාලුවො එක්ක පොන්සි ෆන් එකක් ගන්න ගිහින් නෑව නේද :lol::lol::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනේ මංදා. මුන් යනවා කිව්වම ඉන්න කියන්නත් ඕනි අපි. යකෝ ගෙදරින් පැනලා යන කෙල්ලෙක් ව්අගේනේ මේකා

    මේහ් "මම යනවා මචන්ලා..." ගෙදර ගිහින් ආයේ එන්නම් :lol:
    මට පඩයක් ගියා මචන්:rofl:
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අනේ මංදා. මුන් යනවා කිව්වම ඉන්න කියන්නත් ඕනි අපි. යකෝ ගෙදරින් පැනලා යන කෙල්ලෙක් ව්අගේනේ මේකා

    මේහ් "මම යනවා මචන්ලා..." ගෙදර ගිහින් ආයේ එන්නම් :lol:

    පොන්සිය...