මම යනවා මචන්ලා...

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මට උඹල වගේ පොන්සි ටැග් දාන්න ඕනෙත් නෑ බන්...

කොහොමත් මම පොන්සියන්ගේ උනත් අම්මලට බනින්නේ නෑ...
Geethmada = පොන්සිය (එම නිසා තමාගේ අම්මාට බැන නොගැනීම සාධාරන වේ) :lol::lol::lol::lol:

තෝ මහ පොට්ට හරකෙක්නෙ ඕයි
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මොකෝ පැල් කවි අයියෙ :lol:

    වලියක් ගියොත් උබ එතන :shocked:

    මම මේ ඉදලා ඉදලා ආවා එලකිරියිට.. :( මම බැලුවා යනවා කියලා දාලා තිබ්බ එකට ම්එච්චර රිප්ලයි මොකෝ කියලා... :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම මේ ඉදලා ඉදලා ආවා එලකිරියිට.. :( මම බැලුවා යනවා කියලා දාලා තිබ්බ එකට ම්එච්චර රිප්ලයි මොකෝ කියලා... :lol:
    නෑ බන් අපි හිස් අතින් යවන්නෙ නැතුව තෑගි බෝග එක්ක යවන්න ඉන්නෙ මුව :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට උඹල වගේ පොන්සි ටැග් දාන්න ඕනෙත් නෑ බන්...

    කොහොමත් මම පොන්සියන්ගේ උනත් අම්මලට බනින්නේ නෑ...
    ඒකනේ මම උඹලගේ අම්මලට බනින්නේ නැත්තේ:lol:
    අනික මම උඹට මුකුත් කිව්වේ නෑනේ. යනවනම් ෆේක් එකකින් එන්න කියලා කිව්වේ. උඹට එන්න බෑ වගේනම් කට වහන් ඉන්න එපැයි.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මම මේ ඉදලා ඉදලා ආවා එලකිරියිට.. :( මම බැලුවා යනවා කියලා දාලා තිබ්බ එකට ම්එච්චර රිප්ලයි මොකෝ කියලා... :lol:

    දර්ශීය එළකිරි සමුගැනීමේ නුලක්
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මට උඹල වගේ පොන්සි ටැග් දාන්න ඕනෙත් නෑ බන්...

    කොහොමත් මම පොන්සියන්ගේ උනත් අම්මලට බනින්නේ නෑ...

    lide panapn anataya:love:

    සිරාවට උඹට ලැජ්ජ නහරයක් කියල එකක් නැද්ද බං :eek:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම මේ ඉදලා ඉදලා ආවා එලකිරියිට.. :( මම බැලුවා යනවා කියලා දාලා තිබ්බ එකට ම්එච්චර රිප්ලයි මොකෝ කියලා... :lol:
    අහ් බොස් :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම මේ ඉදලා ඉදලා ආවා එලකිරියිට.. :( මම බැලුවා යනවා කියලා දාලා තිබ්බ එකට ම්එච්චර රිප්ලයි මොකෝ කියලා... :lol:
    උඹ මොකක්ද දාන්න හිතන් ආපු රිප්ලයි එක. "යන්න" කියලනම් උඹ පොන්ස් කෙනෙක්." අනේ යන්න එපා ඉන්න" කිව්වනම් එලම කොල්ලෙක්:lol:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම නිකමට ඒක කිව්වේ:P ඔතනින් එකක් මට නිතරම වැටෙනවා. :rofl:

    මමත් ඔක්කොම ටික දැක්කේ එවෙලේ :P උබට නෙමේ බැල්ම දැම්මේ මේ ත්‍රෙඩ් එක දාපු ............:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බන් අපි හිස් අතින් යවන්නෙ නැතුව තෑගි බෝග එක්ක යවන්න ඉන්නෙ මුව :lol:

    අපරාදේ කියන බ්ඈ.. අත පිරෙන්න දීලා තියෙනවා... :lol: පව් යකෝ.. :(
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    හරි හරි අඬන්න ඕනි නෑ මෙන්න මෙහේ පැත්තකට වෙලා හිටපන්:lol:

    මුගේ මූන කොහොම ඇද්ද දැන්:lol:

    අනේ බන් ඇයි මේ පොන්න කම පෙන්නන්න හදන්නේ හැම තිස්සෙම..??/

    පිරිමියෙක් වගේ ඉදපන්..... ;)