මම යනවා මචන්ලා...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචො මෙ යනව යනව කියල පොස්ට් එක දාලා තියෙන්නෙ කගෙ හරි fake id එකකින්ද බන්...:shocked::shocked:
    ඒ මොකො එහෙම අහන්නේ. කියන්න බෑ. චිකන් උනත් සතා මොකාද දන්නේ නෑනේ:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒ රසබර විරාමය ඔබවෙත ගෙනාවේ කුමාර පිට අතුල්ලන බුරුසු වෙතින්....
    කුමාර පිට බුරුසු... - ඇතිල්ලුවත් සනීපයි..
    :rofl:


    ආ සොරි..උඹලට වෙන ආතල් එකක් ගිහින් වගේ..පරිස්සමින්
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    නවත්තගනිල්ලා තොපි මෙතන මරා ගන්න එක...:angry::angry::angry:

    නිකන් පොඩි උන් වගේ තොපි..:frown::frown:

    අලය මත ගැහුව...මමත් එයාට සිදෙන්න ගහනවා..අරයා මොනවද කිව්ව..
    :baffled::baffled:

    මොනාද බන් මේ පොඩි උන් වගේ රණ්ඩු..:growl::growl:

    උඹලට ත්‍රෙඩ් එක අදාල නැත්නම් සද්දෙ වහල හිටපන්.. ඉල්ලන් මාමයිට් ගාගන්නෙ නැතුව..

    මොනාද බන් මේ වැඩ..පොඩ්ඩක් සමගියෙන් සාමදානෙන් හිටපන්කො බන්..මොනා බෙදාගන්න බැරුවද බන් රණ්ඩු කරන්නෙ..
    000203F6.gif

    හ්ම්..දැන් ඉතින් පොඩ්ඩක් හිනා වෙලා හිටපන්..කෝ ඉතින් හා හා හිනාවෙයන් පොඩ්ඩක් මෙන්න මෙහෙම
    00020468.gif
    00020468.gif


    00020468.gif
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පේනවා... :P:P

    ලොක්කට call එකක් දාල හරි කියපන් මේක close (not delete) :nerd:කරන්න කියල
    මුන් මේ අහිංසකයෙක්ව අල්ලාගෙන මරාගෙන කනව :eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ඇත්තටම කියන්න ආවේ යනවනම් ඉතිං පලයං.. කවුරුත් උඹව බලෙන් තියාගන්නේ නෑ කියලා.. :dull:
    :lol::lol: මෙන්න ගීතා අක්කගේ අලුත් හතුරා. යකෝ මූට ඉන්න කිව්වොත් තමයි අපි පිරිමි වෙන්නේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොක්කට call එකක් දාල හරි කියපන් මේක close (not delete) :nerd:කරන්න කියල
    මුන් මේ අහිංසකයෙක්ව අල්ලාගෙන මරාගෙන කනව :eek:
    ඇයි අයියා එහෙම කරන්නේ. බබා නැති අපිට ගීතවත් නැති කරන්නද හදන්නේ:dull:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලොක්කට call එකක් දාල හරි කියපන් මේක close (not delete) :nerd:කරන්න කියල
    මුන් මේ අහිංසකයෙක්ව අල්ලාගෙන මරාගෙන කනව :eek:
    :eek:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඒ මොකො එහෙම අහන්නේ. කියන්න බෑ. චිකන් උනත් සතා මොකාද දන්නේ නෑනේ:rofl:
    ඔව් නෙද බන්,,එත් අපි බස්සත් අදුනනවා,,බකමුනත් අදුනවා නෙ බන්...නිකන් හිතුන නිසයි ඈහුවෙ බන්...එත් යනවා කියපු එකාගෙ ත්‍රේඩ් එකට බුම්ප් දාල උස්සනෙ කාට හරි උවමනාවක් තියෙන නිසයි නෙද බන්??:rofl::rofl::D:D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හිනාවෙලා හිටපන් බන් සමගියෙන්..මොන හු***ද රණ්ඩු වෙන්නෙ බන්..:yes::yes: කෝ දැන් පොඩ්ඩක් හිනා වෙයන්
    මගේ ඇස් පොට්ට නැ බොල.