සුදු පූසගෙ ගොන් ත්රෙඩ් එක්ක බලනකොට මේක හොදයි යකොමොක්කුද බන් එතකොට මේ ව්ගේ ගොන් ත්රෙඩ් දාන්නේ?

කෝල් එකක් දීල කියපං හෙට වෙනකං මේ පැත්තෙ එන්න එපා සයිට් එකේ කිසිම අවුලක් නෑ කියල![]()

කෝල් එකක් දීල කියපං හෙට වෙනකං මේ පැත්තෙ එන්න එපා සයිට් එකේ කිසිම අවුලක් නෑ කියල![]()

මොකෝ අස්පට් එකෙන්ලව් ඉලව් සීන් එකක්වත්ද
![]()

පව් යකෝ අර නිග්ගව අල්ලගනින් ගිහිල්ල

රිදුනම් සොරි. ඉන්නවනම් හිටු යනවනම් පල. 
උඹල මේ කරන වැඩේ හරිද බන්..උමලගේ ලන්තෙ සෙට් එකම එකට සෙට් වෙලා එකෙක්ට දිගට හරහට නෙලන එක සාධාරණද බන්??
suranga84, shenoxxx,Thief, මචන්ලා මම දෙයක් ඉල්ලන්නම්.. මම වෙනුවෙන් මේක නතර කරපන්..

අයියෝ සල්ලි කිව්වලු... යනවා කියලා ත්රෙඩ් එකක් දැම්මෙ අපරාදෙ කියලා හිතෙනවා ඇති දැන්![]()

අද කොලුව ෆේක් දෙකකින් ආවනෙඕකෙ බබා ගුනාලංකාරය දැක්කද
![]()
අර හොල්මනගේ සීන් එක නම් ගති... 
ඔන්න මම නම් කෝල් දන්නේ නෑ..මේක ක්ලෝස් වුනොත් මාව අල්ලගන්න එපා...
![]()

උඹට ඕක නවත්තන්න තිබ්බෙ ඊයෙ රෑ කුනුහරුප දාලා රෙප් බෙදන්න කලින්
දැන් නිකන් ගොන් පාට් දාලා වැඩක් නෑ

මම යනවා බං. හිත රිදුනනම් සමාවෙන්න කිව්වා කියපන්උඹල මේ කරන වැඩේ හරිද බන්..උමලගේ ලන්තෙ සෙට් එකම එකට සෙට් වෙලා එකෙක්ට දිගට හරහට නෙලන එක සාධාරණද බන්??
suranga84, shenoxxx,Thief, මචන්ලා මම දෙයක් ඉල්ලන්නම්.. මම වෙනුවෙන් මේක නතර කරපන්..

අප්පට උඩු, මල් කවි අයියත් සුරංග අංකල් 84 වයසෙදඒවා තිබ්බේ දැනට අවුරුදු 10 ට විතර ඉස්සර...![]()
නතර කරන්නනම් බෑ.උඹල මේ කරන වැඩේ හරිද බන්..උමලගේ ලන්තෙ සෙට් එකම එකට සෙට් වෙලා එකෙක්ට දිගට හරහට නෙලන එක සාධාරණද බන්??
suranga84, shenoxxx,Thief, මචන්ලා මම දෙයක් ඉල්ලන්නම්.. මම වෙනුවෙන් මේක නතර කරපන්..
මම යනවා ගීතා අක්කේ. ඔයා යන්න එපා. මේ ත්රෙඩ් එකේ ඉන්න ඔක්කොම ඔයාව මේකෙ තියාගන්නයි ඔයාව මෙහෙම කුජීත කලේ
තව දෙයක්; මෙහෙම ත්රෙඩ් එක් දාපු කලින් එක්කෙනෙක් කිව්වා එයා සමස්ථ ලංකා ගිය නිසා එලකිරි දාලා යන්නේ නෑ කියලා. ඔයා කොහෙද ගියේ![]()

උඹල මේ කරන වැඩේ හරිද බන්..උමලගේ ලන්තෙ සෙට් එකම එකට සෙට් වෙලා එකෙක්ට දිගට හරහට නෙලන එක සාධාරණද බන්??
suranga84, shenoxxx,Thief, මචන්ලා මම දෙයක් ඉල්ලන්නම්.. මම වෙනුවෙන් මේක නතර කරපන්..