මම යනවා මචන්ලා...

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..
    :nerd::nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුරුහරි කරපු දෙයක් නෙවේ ගීතාම තමා, අහපං උගෙන් :D
    එකෙක්ට දාන්න පුලුවන් රෙප් ගානයි ටැග් ගානයි උඹල දන්නවනෙ...අනිත් එක ඌට වෙන අයිඩී නැහැ..සෙට් වෙලා ගේම දෙන්න සෙට් එකකුත් නැහැ..එහෙම ගේම දෙන්නෙත් නැහැ..ඒකා හරි නෝමල් එකා බන්..

    tags tika :rolleyes::rofl:

    එතකොට බං ඊයෙ රෑ හිටු කියල කුනුහරුප දාලා කට්ටියගෙ රෙප් කැපුවෙත් අපිද බං :(
    උඹල නෙමෙයිද? :D

    කවුරුහරි කරපු දෙයක් නෙවේ ගීතාම තමා, අහපං උගෙන් :D[/QUOTE] එකෙක්ට දාන්න පුලුවන් රෙප් ගානයි ටැග් ගානයි උඹල දන්නවනෙ...අනිත් එක ඌට වෙන අයිඩී නැහැ..සෙට් වෙලා ගේම දෙන්න සෙට් එකකුත් නැහැ..එහෙම ගේම දෙන්නෙත් නැහැ..ඒකා හරි නෝමල් එකා බන්..
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මචන් උඹ?? මම හිතුවෙ නැහැ උඹත් මේ වගේ ආතල් ගන්නවා කියල.. කවුරු හරි කරපු දෙයකට එකෙක්ව සැක කරල, ඒකාව අල්ලගෙන ගේම දෙන එක අසාධාරණයි බන්..මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අද උදේ.. බලපන් මම කොමෙන්ට් කරල තියෙන වෙලාව..සිරාවටම ඊයෙ දැක්කනම් මම ඊයේ නතර කරන්න උත්සහ කරනවා.. හැම වැරදි දේකම වැරැද්ද අරෑට දාන එක වැරදියි..
    ඇයි බොල මම ආතල් ගන්න හොඳ නැද්ද? :P