මම යනවා මචන්ලා...

SickHead

Member
Aug 26, 2011
597
39
0
Thx for the image. ;)
ත්‍රේඩ් එකේ අයිති එකාට සතුට වැඩි වෙලා ඇඩේවි බන්, අපි ඌ වෙනුවෙන් පික් හොයන්න මහන්සි වෙන නිසා:lol:
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ත්‍රේඩ් එකේ අයිති එකාට සතුට වැඩි වෙලා ඇඩේවි බන්, අපි ඌ වෙනුවෙන් පික් හොයන්න මහන්සි වෙන නිසා:lol:

    662 replies
    6446 views.
    harinam man apita thanks karanna ona :rofl::lol:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    662 replies
    6446 views.
    harinam man apita thanks karanna ona :rofl::lol:

    උබටයි උබේ අම්මටයි තව චුට්ටකින් ඌ ඇවිත් තෑන්ක්ස් කොරයි වගෙ:lol:
    ඌ මැරයෙක් ද බන්? ඕකා එලකිරි එක දාලා ගියොත් මම අද ඉදන් දකුණු අතෙන් වම් කන කසන්නෙ නැහැ බන්! ඌ නැතුව කන කසන්න බැහැ මට දුකයි:(
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol::lol:

    failed.gif
    :(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උබටයි උබේ අම්මටයි තව චුට්ටකින් ඌ ඇවිත් තෑන්ක්ස් කොරයි වගෙ:lol:
    ඌ මැරයෙක් ද බන්? ඕකා එලකිරි එක දාලා ගියොත් මම අද ඉදන් දකුණු අතෙන් වම් කන කසන්නෙ නැහැ බන්! ඌ නැතුව කන කසන්න බැහැ මට දුකයි:(

    දැනටම තෑන්ක්ස් කරලා තියෙන්නේ. යට තියෙන ටැග් ටික දැක්කේ නැතෙයි? :rolleyes::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචංලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනා බොරුවක් කරන්නේ.මෙයා කව්ද කියලා මම දන්නවා.මම මෙකට reply කරන්න ආවෙ kumara456 මේ Geethmada කියන කෙනා ගැන කතා කරන්න ආපු නිසා.මචං කුමා මේ පොර බොරුවක් කරන්නෙ බන්.පොරට වෙන ෆෙමස් ID එකක් තියෙනවා.
    :baffled::rolleyes: මොකක්ද බං ඒ අයි ඩී එක
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :growl: එකක් නෙවෙයි 3ක් දාල තියෙනව, 3නේම ලොක්ක, මොඩ්ල රිප්ලයි කරලත් තියෙනව :D අපි මෙහෙම හිටියට හරීම වැඩදායි පුරවැසියො :lol:
    ගොන් පාට් එහෙමත් ගිහිල්ලනේ ත්‍රෙඩ් එක අස්සේ:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනිවා ලැබෙයි.. මගේ යලුවෝ කීප දෙනෙක් ඉන්නවා උඹ වගේ කියපු.... බදීන්න කලින් සිංහ ටෝක් ... දැන් බලු කෙදිරි... :lol::lol::lol:
    එකෙක්ගේ ගෙදර ඉන්න වෙලාවට මොබයිල් එකට ආන්සර් කරන්නෙත් වයිෆ්..:baffled:
    :lol::lol: මූ බලපන් බල්ලෙක්ට වඩා අන්ත වෙනවා ටෝක් දුන්නට
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :( සිරාවට මම නම් කතා කලේ උට තොපි වගේ ආතල් ගන්න නෙමෙයි ඕං. යනවා නම් යන්න එපා කියන්න
    :lol::lol::lol::lol:
    අපි ඇහුවේ නෑනේ. ඔයාගේ කැමැත්තක්:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    budu ammoooo muta tiyena place eka mama mechchara replies tiyena thread ekak dakkamai :eek::eek:

    උඹටත් එහෙම ප්ලේස් එකක් ඕනිනම් "යනවා" කියලා ත්‍රෙඩ් එකක් දාපන්. අරන් දෙන්නම්:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උබටයි උබේ අම්මටයි තව චුට්ටකින් ඌ ඇවිත් තෑන්ක්ස් කොරයි වගෙ:lol:
    ඌ මැරයෙක් ද බන්? ඕකා එලකිරි එක දාලා ගියොත් මම අද ඉදන් දකුණු අතෙන් වම් කන කසන්නෙ නැහැ බන්! ඌ නැතුව කන කසන්න බැහැ මට දුකයි:(
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: