මම යනවා මචන්ලා...

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඹටත් එහෙම ප්ලේස් එකක් ඕනිනම් "යනවා" කියලා ත්‍රෙඩ් එකක් දාපන්. අරන් දෙන්නම්:lol:

    yanna kalin post 100k wath dala inna one :rofl: :P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මා ඉතින් යන්න යනවා.මට රෙන්න අවසරයි.මට අරන් යන්න ඇත්තේ kumara456 & sudu pusage ගේ ආතල් එක විතරයි.:love:
    බබා ගොන් පාට් දාන්නේ නැතුව යනවද:cool:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මෙච්චර වලි නෑනේ අර බ්ලැක් මනී ගියාවගේ සද්ද නැතිව ගියානම්.;)