මම 150 ගහල නවත්තනව ඔන්නHora gaani yanawa kiyala dan gihin ne,apith meka atha arala daamu,![]()
මම 150 ගහල නවත්තනව ඔන්නHora gaani yanawa kiyala dan gihin ne,apith meka atha arala daamu,![]()
rep walata andanna epa pa^^. lajja nedda.
යනවා කිව්ව එකට මුලින්..pora enne ne kiyalada mun gaha ganne![]()
Mama adanne ekata newei yako,rep dunna eka danne na uta rep power eka na kiyala,ekata aduwe
yako ekata tho suicide kara ganna epaimama kanna yanawa.
mewa maha asaadarana weda. thopi mewa reta daaganna oni. dannawane dawalta mama ne kiyala. wali daagatta ekata lightning seven wediyan pare yaddi.
anith dawasewath mewa hawas wela patan ganilla

mama kanna yanawa.
mewa maha asaadarana weda. thopi mewa reta daaganna oni. dannawane dawalta mama ne kiyala. wali daagatta ekata lightning seven wediyan pare yaddi.
anith dawasewath mewa hawas wela patan ganilla

api wage hondata inne nane ban mun. walima thamaiයනවා කිව්ව එකට මුලින්..
දෑන්-රෙප් කෙස් එකක් වගේ

Mama adanne ekata newei yako,rep dunna eka danne na uta rep power eka na kiyala,ekata aduwe

උබට තියෙන්නේ වෙනම සීලයක්. කූඩුවට වෙලා ඉන්න එක වගේyako me silwath mawa mokatada gaawa ganne. mama ahinsakayane. den aweth

yako ekata tho suicide kara ganna epai

Yanna epa hitapan,thread eka damma ekata oya wachana tika kiyanna munta bari unane![]()
mama giyata aye enawa. thread eke buwa wagema thamai mamath

දැන් කෝ මේ ගීත අක්ක, එන්න කියපං හරහට නලවල උම්ම එක්ක දෙන්න

තොගෙ අවතාරෙ හැටි බලපංකො ගමේ අනාතයහ්mama kanna yanawa.
mewa maha asaadarana weda. thopi mewa reta daaganna oni. dannawane dawalta mama ne kiyala. wali daagatta ekata lightning seven wediyan pare yaddi.
anith dawasewath mewa hawas wela patan ganilla

මේතන මූලින්ම වුනේ මේකන කුමාර. මේ ගීතා යනවා කියලා දාපූ ත්‍රෙඩ් ඒකට මූන් යමන් කියලා කිව්වා.
පස්සේ මොක්කු හරි ටිකක් සෙට් වෙලා පෝලිමට කුණුහරප දාලා රෙප් කපන් ගියා කට්ටියගෙම මගෙත් ඇතුලුව.
එතනින් තමා මූ ඉල්ලගෙන කැවේ. පස්සෙ ගීතාම කට්ටිය කුණු හරපෙන් බැන්නනේ.
පස්සෙ මූන් නිකන් බලන් ඉන්න පොන්ස්ලා නෙමෙනේ. උබ ඉතින් මෝනා කිව්වත් වැඩක් නැහැ මේක නවත්තන්න.
මම නං ඕව බලන්නෙත් නෑ මොකද රිඩීම් කරන්න බෑනෙ
අපි ලග 2.50 වැඩ නෑ, මම තාම ත්‍රෙඩ් එක දාපු එකාටවත් උඹටවත් - රෙප් දීල නෑ, ත්‍රෙඩ් එක ඉවර වුනහම උඹල ඔක්කොටම + දෙනව නමත් දාලම එතකොට උඹලට තේරෙයි අපි කෙලින් වැඩකරන අය කියල
රෙප් තියාගනින් බන්..මට වැඩක් නැහැ..මම කිව්වෙ උඹලගේ - රෙප් එක කැපුවෙ අරෑම කියල නොදැන ඒකාට නෙලුව එක කැතයි සෙට් එකම...ඒක ඒ ජාතියෙ එකෙක් නෙමෙයි..මට දුක ඒකයි.. බලපන් ඒකගේ අතීතෙ ගැන පොඩ්ඩක්..කවදාවත් කාටවත් වැරැද්දක් කරපු එකෙක් නෙමෙයි..

ava eka cha maxmama giyata aye enawa. thread eke buwa wagema thamai mamath
meh Kumara moko fire wela
![]()

හොරා ගැන මට වගකියන්නත් බෑ

yako me silwath mawa mokatada gaawa ganne. mama ahinsakayane. den aweth

mama kanna yanawa.
mewa maha asaadarana weda. thopi mewa reta daaganna oni. dannawane dawalta mama ne kiyala. wali daagatta ekata lightning seven wediyan pare yaddi.
anith dawasewath mewa hawas wela patan ganilla

ඒකා ආයිත් එන්නෙ නැතිවෙයි..උඹල තාම වැරදි මතේ ඉන්නෙ..ඒකා සිරාවටම කළකිරිළ තමයි උඹලටත් බැන්නෙ..මේකට මම මෙච්චර වාත වෙන්නෙ මේකෙ මුල අග (අග ගැනනම් තාම කියන්න බැහැ) දන්න නිසා.. ඒකා හරි සංවේදී පොරක්..මට හැමතිස්සෙම අපේ මලිත් ව මතක් වෙනවා..උඹලට මතකද මලියව? එහෙව් එකේ තොපි වට කරගෙන නෙලද්දි මට හරි දුක හිතුන බන්..මම උඹල එක්ක හෙන ෆිට් එකේ හිටියෙ කොල්ලො විදිහට..ඒත් උඹල සෙට් එකට සෙට් වෙලා කරන දේවල් වල හරි වැරැද්ද බලන්නෙ නැතුව ආතල් එකට කරනවා.
උඹලට කවද හරි දුක හිතෙයි ගීතා ගැන මතක් වෙද්දි..සමහර විට .....
මම උඹළට බණ කියන්න, උපදෙස් දෙන්න තරම් වැඩර් කෙනෙක් නෙමෙයි..ඒක නිසා මම සද්දෙ වහල ඉන්නම්... හරි වැරැද්ද බලන්නෙ නැතුව ගහද්දි පොඩ්ඩක් කල්පනා කරපන්...

sura84, shenoxxx, lucky_lakshitha මචන්ලා..මම කිව්වෙ උඹල 4දෙනාගෙන් එකෙක් කියල නෙමෙයි.
උඹලගේ සෙට් එකේ ඉන්න එකෙක් කියල..![]()

උඹල මෙතන සෙට් වෙලා හරි වැරැද්ද බලන්නෙ නැතුව සෙට් එකේ අනිත් උන් කරන එකම කරන එක වැරදියි.. කොන්ද කෙලින් තියන් තමන්ට හරි දේ කරපන්.. උමල දන්නවා මේ ත්‍රෙඩ් එක දාපු එකාට උඹල සලකපු විදිහ වැරදියි කියල..ඒත් කවුරුත් කතා කරන්නෙ නැහැ..මොකද කතා කරොත් සෙට් එකෙන් චා වෙන හින්ද..
උඹල කරපු දේ වැරදියි..මම උඹලට ඊයෙ ඉදලම කිව්වා..මොලයක් තියෙනවා නේද පොඩ්ඩක් කල්පනා කරන්න.. සුරා, ෂෙනා, ලකී, රොවී, ඇම් එස්..හොරා..උඹල මගේ යාලුවෝ.. හැබැයි උඹලට හරි වැරැද්ද පෙනුනෙ නැහැ මේ ගැන...

අපි කියන්නේ??
උඹට මුකුත් මුලින් කිව්වද? උඹ එක එකාගෙ ඒවා වලට සප් එකට මේ ත්‍රෙඩ් එක චා කරන්න ඇවිත් අරූට කෙළ කරා..ඉතින් පස්සෙ උඹටත් ඒකා මල පැනල බැන්න..ඉතින් ඒකට මල පනින එක සාධාරණ නැද්ද බන්....

උඹ දැක්කද මට දාල තිබ්බ කොමෙන්ට් ටික? කියෙව්වද?