ඒකා ආයිත් එන්නෙ නැතිවෙයි..උඹල තාම වැරදි මතේ ඉන්නෙ..ඒකා සිරාවටම කළකිරිළ තමයි උඹලටත් බැන්නෙ..මේකට මම මෙච්චර වාත වෙන්නෙ මේකෙ මුල අග (අග ගැනනම් තාම කියන්න බැහැ) දන්න නිසා.. ඒකා හරි සංවේදී පොරක්..මට හැමතිස්සෙම අපේ මලිත් ව මතක් වෙනවා..උඹලට මතකද මලියව? එහෙව් එකේ තොපි වට කරගෙන නෙලද්දි මට හරි දුක හිතුන බන්..මම උඹල එක්ක හෙන ෆිට් එකේ හිටියෙ කොල්ලො විදිහට..ඒත් උඹල සෙට් එකට සෙට් වෙලා කරන දේවල් වල හරි වැරැද්ද බලන්නෙ නැතුව ආතල් එකට කරනවා.
උඹලට කවද හරි දුක හිතෙයි ගීතා ගැන මතක් වෙද්දි..සමහර විට .....
මම උඹළට බණ කියන්න, උපදෙස් දෙන්න තරම් වැඩර් කෙනෙක් නෙමෙයි..ඒක නිසා මම සද්දෙ වහල ඉන්නම්... හරි වැරැද්ද බලන්නෙ නැතුව ගහද්දි පොඩ්ඩක් කල්පනා කරපන්...
මලිත්
මම අදුරන්නෙ නෑ බොස්, ඒ කවුද
අනේ මන්ද මේකට මොන වගේ රිප්ලයි එකක් දාන්නද කියල හිතන්න බෑ
මම යන එකක් නං නෑ, ජිටී මාව යවයි වැඩි දවසක් යන්න කලින් 










