මම යනවා මචන්ලා...

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    badu hitalada? mama kiwwa bonna epa kiyala... weralu mal suwadata waha wetila tho ponsoya beegena beegena giya..den oluwa kekkumai..OK ok:P:P

    වරෙන් මචං. මට මේ උබ කියල තියෙන එකනම් තේරෙන්නේ නැහැ. but මම දැන් online ඇවිත් ඉන්නේ:). මට නිකන් හිතුන ගිය ටිකට ලොකු ටෝක් එකක් දීල තියෙයි කියල ඒකයි ආවේ.:lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    වරෙන් මචං. මට මේ උබ කියල තියෙන එකනම් තේරෙන්නේ නැහැ. but මම දැන් online ඇවිත් ඉන්නේ:). මට නිකන් හිතුන ගිය ටිකට ලොකු ටෝක් එකක් දීල තියෙයි කියල ඒකයි ආවේ.:lol:
    දැන් ඇති කුරුලූ, අපි යං දැන්,
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල මේකේ පෝස්ට් වලට පෙරේතකමේ මේක ඇදගෙන යනවා..හැබැයි මේකෙන් අරූට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න පුලුවන් එකෙක් උඹලගේ සෙට් එකේ නැහැ..කව්ද පොන්නයෙක් කරපු වැරැද්දක් ඒකාගේ පිට පටවල ඒකාව සදහටම එලකිරි එකෙන් උඹල යැව්ව.. උඹල වලිගෙ පාගගෙන..රෙප් කපපු පොන්නයා දැන් හිනා වෙනව ඇති අපි මරාගද්දි..
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹල මේකේ පෝස්ට් වලට පෙරේතකමේ මේක ඇදගෙන යනවා..හැබැයි මේකෙන් අරූට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න පුලුවන් එකෙක් උඹලගේ සෙට් එකේ නැහැ..කව්ද පොන්නයෙක් කරපු වැරැද්දක් ඒකාගේ පිට පටවල ඒකාව සදහටම එලකිරි එකෙන් උඹල යැව්ව.. උඹල වලිගෙ පාගගෙන..රෙප් කපපු පොන්නයා දැන් හිනා වෙනව ඇති අපි මරාගද්දි..
    mamanam meke rep kapapu scene ekak danne ne. anika mama onima yanawa kiyana thread ekakata "fake ekakin waren" kiyala daanawa. mama mekata awe rep scene ekak nisa nemei. geeth mata benala thibba nisa. ada mokata waliya giyada kiyala mama danne ne. eye fake ekakin awenam ape ekek nemei kiyala mata sure.
    aniwa rep kapanna atte wena un mal baba wage un
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹල මේකේ පෝස්ට් වලට පෙරේතකමේ මේක ඇදගෙන යනවා..හැබැයි මේකෙන් අරූට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න පුලුවන් එකෙක් උඹලගේ සෙට් එකේ නැහැ..කව්ද පොන්නයෙක් කරපු වැරැද්දක් ඒකාගේ පිට පටවල ඒකාව සදහටම එලකිරි එකෙන් උඹල යැව්ව.. උඹල වලිගෙ පාගගෙන..රෙප් කපපු පොන්නයා දැන් හිනා වෙනව ඇති අපි මරාගද්දි..

    එතකොට සදහටම යන්න නෙමේද මේ වගේ ත්‍රෙඩ් දාන්නේ ආයේ එන්න බලාගෙනද :lol:
    වලිගෙ පාග ගන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැනේ එයා ඇවිත් මේක කරේ මම නෙමේ කියල කිව්වනම්. දැන් කියන්න එපා දකින්න නැතුව ඇති කියල. මේ ත්‍රෙඩ් එක දිහා බලගේනනේ man හිටියේ
    මෙතන මරාගන්නේ ඔයා විතරයි.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹල මේකේ පෝස්ට් වලට පෙරේතකමේ මේක ඇදගෙන යනවා..හැබැයි මේකෙන් අරූට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න පුලුවන් එකෙක් උඹලගේ සෙට් එකේ නැහැ..කව්ද පොන්නයෙක් කරපු වැරැද්දක් ඒකාගේ පිට පටවල ඒකාව සදහටම එලකිරි එකෙන් උඹල යැව්ව.. උඹල වලිගෙ පාගගෙන..රෙප් කපපු පොන්නයා දැන් හිනා වෙනව ඇති අපි මරාගද්දි..
    හරි බන් දැන් කැගහන්න ඒපා. ඔය යටින් ගේම් දෙන හොද ප්‍රසිද්ද බල්ලො දෙන්නෙක්නම් ඉන්නවා මෙකෙ.
    උන් කට්ටියව කෙටෙව්වා වෙන්නත් පුලුවන්. එවූනාට ගීතාම තාමා කට්ටියව ඇදලා ගත්තේ. අවුලක් නෑ ඌට අයේ එන්න කියපන්. මේ වගේ ගොං ත්‍රෙඩ් අයේ දාන්න ඒපා කියපන්.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙතන මරාගන්නේ ඔයා විතරයි.

    උඹල ඉතින් සෙට් වෙලා ආතල් නෙ ගන්නෙ.. මම එකෙක් වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් කතාකරේ...
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම දැන් මෙකෙන් යමී. අයේ මොකෙක් හරි ඇවිල්ලා ගොං ආතල් එකක් දුන්නොත් එමි ෆේක් එකක් ඇරෙන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි බන් දැන් කැගහන්න ඒපා. ඔය යටින් ගේම් දෙන හොද ප්‍රසිද්ද බල්ලො දෙන්නෙක්නම් ඉන්නවා මෙකෙ.
    උන් කට්ටියව කෙටෙව්වා වෙන්නත් පුලුවන්. එවූනාට ගීතාම තාමා කට්ටියව ඇදලා ගත්තේ. අවුලක් නෑ ඌට අයේ එන්න කියපන්. මේ වගේ ගොං ත්‍රෙඩ් අයේ දාන්න ඒපා කියපන්.

    ගිහින් එන උනුත් ඉන්නවා. හැබැයිඒකා ආයිත් එන්නෙ නැහැ බන්:no::no:
    ඒකයි මේ මම කෑගැහුවෙ:(:(
     
    • Like
    Reactions: shenoxxx

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹල ඉතින් සෙට් වෙලා ආතල් නෙ ගන්නෙ.. මම එකෙක් වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් කතාකරේ...

    ඉතින් සාධාරණය ගැන කතා කරන්න අර අහල තිබ්බ ඒවාට උත්තර දීල ඉදපන්. අර යට මට තියෙන ටැග් ටික වැටුනේ 1 comment එකකින්. ඒ comment එක මොකක්ද කියල මුල ඉදන් බලන් ඉද්දි දකියි. රෙප් වලට comment තමා මටනම් ප්‍රශ්නේ. ත්‍රෙඩ් එක දැම්ම එකා ව්දිහට එයාට ඒවාට උත්තර දෙන්න තිබ්බ. බලන් හිටියේ. online හිටියේ .
    අහිංසකම බේරෙන හැටි ත්‍රෙඩ් එක මැද්දේ බලාගන්න පුළුවන්.:rolleyes:
    ලොල් ඒවාට කියන්න දෙයක් නැත්නම් තවත් පවු දෙන්න එපා මෙතන. අපි දැන් ගියා කියල තියෙද්දී නේ උබ මෙතන bump කරන්නේ.ලොල්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් සාධාරණය ගැන කතා කරන්න අර අහල තිබ්බ ඒවාට උත්තර දීල ඉදපන්. අර යට මට තියෙන ටැග් ටික වැටුනේ 1 comment එකකින්. ඒ comment එක මොකක්ද කියල මුල ඉදන් බලන් ඉද්දි දකියි. රෙප් වලට comment තමා මටනම් ප්‍රශ්නේ. ත්‍රෙඩ් එක දැම්ම එකා ව්දිහට එයාට ඒවාට උත්තර දෙන්න තිබ්බ. බලන් හිටියේ. online හිටියේ .
    අහිංසකම බේරෙන හැටි ත්‍රෙඩ් එක මැද්දේ බලාගන්න පුළුවන්.:rolleyes:
    ලොල් ඒවාට කියන්න දෙයක් නැත්නම් තවත් පවු දෙන්න එපා මෙතන. අපි දැන් ගියා කියල තියෙද්දී නේ උබ මෙතන bump කරන්නේ.ලොල්

    තොපිට අමු කැවිල..තොපේ දුෂ්ට දසයෙක් දාපු ටැග් / රෙප් ටිකකට මේකට එලව එලව ගහනවා තොපි..උඹට ටැග් ගැන දුක ඇති.ඒත් ඒවා දැම්මෙ අරකම කියල දන්නෙ කොහොමද තෝ..?? ඒව වලට තොපි මේ ත්‍රෙඩ් එක දාපු එකාව මරාගෙන කද්දි ඒක පොඩ්ඩක් සද්දයක් දැම්මම තොපි ආයිත් වට වෙලා ගැහුව..

    අපි දැන් ගියා කියන්නේ??කව්ද අපි? ඇයි උඹලට තනි තනියෙන් යන්න එන්න බැරි? ෆිට් එකක් නැද්ද? මම මෙතන පව් දෙන්න ආවෙ නැහැ ඩෝ..තොපි කරන පව් ටික මතක් කරල දෙන්නයි මම ආවෙ..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    තොපිට අමු කැවිල..තොපේ දුෂ්ට දසයෙක් දාපු ටැග් / රෙප් ටිකකට මේකට එලව එලව ගහනවා තොපි..උඹට ටැග් ගැන දුක ඇති.ඒත් ඒවා දැම්මෙ අරකම කියල දන්නෙ කොහොමද තෝ..?? ඒව වලට තොපි මේ ත්‍රෙඩ් එක දාපු එකාව මරාගෙන කද්දි ඒක පොඩ්ඩක් සද්දයක් දැම්මම තොපි ආයිත් වට වෙලා ගැහුව..

    අපි දැන් ගියා කියන්නේ??කව්ද අපි? ඇයි උඹලට තනි තනියෙන් යන්න එන්න බැරි? ෆිට් එකක් නැද්ද? මම මෙතන පව් දෙන්න ආවෙ නැහැ ඩෝ..තොපි කරන පව් ටික මතක් කරල දෙන්නයි මම ආවෙ..

    ලොල්. දැන් එයා නෙමේ කියල කියන්න එයා ආවද කියපන්.:rolleyes:
    මේකට වැටෙන අනිත් reply වලට එයා පිළිතුරු දීල තියෙන්නේ ඇයි ඒවා ගැන විතරක් silent උනේ. ලොල් මට රෙප් වැඩක් නැහැ මචං. හොරා කිව්ව වගේ ඕව redeem කරන්න බෑනේ. ඒකට දාල තියෙන comment නේ ප්‍රශ්නේ. සද්දේ දැම්මේ කොහමද කියල දැක්ක නේ :lol:
    එතකොට මොනවා කියන්න ඕනෙද කියල ඔයා කියන්නේ
    තනියම තමා මේකට ආවේ. දැනුත් තනියම තමා ඉන්නේ.:rofl:

    edit: ඔයාට දිගටම මේක bump කරගෙන යන්න ඕනේ නම් ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. තව ටිකකින් එන්නම් හොඳේ. කියන්න දෙයක් තියෙනවනම් කියල තියන්න.
     
    Last edited: