මම යනවා මචන්ලා...

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    කපනව තොගෙ නැට්ට

    දැන් කෑගහල වීරය වෙන්නෙ නැතුව පලයං බන් යන්න, ආයිත් මේව වෙන එක නවට්තන්න උබට බෑ, අපිට ඕන තැන අපි ෆන් ගන්නව, බෑන් වෙනව, ආයි එනව, ආයි බෑන් වෙනව ආයි එනව

    :P:P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    යකෝ කව්ද යකෝ ටැග් එකකට රෙප් එකකට නහයෙන් අඩ අඩ සෙට් එක බස්සලා මෙතන රෙන්න ගත්තෙ? මමද? උඹලගේ උන් ටිකද? :growl::growl:

    ගිය එකා කොහොමත් ගියා..ඊට පස්සෙ තව පොන්නයෙක් මගේ නමට වෙනම පෝස්ට් එකක් දාල තිබ්බ තෝ දැක්කෙ නැද්ද? මරු නගින්නෙ නැද්ද උඹට ඒවගේ ඒවා දකිද්දි..??
    මට උඹල එක්ක වලි ඇදගන්න ඕනි නැහැ..තොපි කරැමෙට මගේ යාලුවො...ඒත් උඹල සෙට් වෙලා කරපු සීන් එක වැරදිය යකෝ..ඒකයි මේ නහයෙන් අඩන්නෙ.. තොපි එකෙක් වෙනුවෙන් සෙට් එකම සෙට් වෙලා මෙතන ලැට් එකක් කරා..ඒ වගේ තමයි මාත් එකෙක් වෙනුවෙන් වාත වෙන්නෙ..හැබැයි උඹල වගේ අසාධාරණ දේකට නෙමෙයි.. පල පල ඔටුවා:growl::growl:

    දැන් ඒවා දැක්කම නොදැක්ක වගේ යන්න ඕනෙද :lol:
    කවුරුත් සෙට් බැස්සුවේ නැහැ බං. කොහමත් මෙහෙම ත්‍රෙඩ් වලට කිව්වේ නැතත් එනවනේ අපේ උන් ලොල්.
    දැන් උඹ සාධාරණය define කරපංකෝ. අරූ ඊට පස්සේ දවසේවත් ඇවිල්ල මම නෙමේ කියල කිව්වනම් මම ඌ ට එතනම සොරි කියනවා.
    දැන් ඌ එහෙමද කරේ? :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    reputation_neg.gif
    මම යනවා මචන්ලා... 09-29-2011 04:38 PM ai dan umbada meke admin? eka ekata kade yanne nathuwa wadak balan hitapan
    reputation_pos.gif
    මම යනවා මචන්ලා... 09-29-2011 03:48 PM අවුලක් ගන්න ඒපා දැන් නවත්තවන් අරුට එනවනම&#3530
    reputation_pos.gif
    මම යනවා මචන්ලා... 09-28-2011 04:05 PM රෙප් හිඟන්න එපා බොල :P
    reputation_neg.gif
    මම යනවා මචන්ලා... 09-28-2011 03:37 PM aie uu ube gal kollada ponz?

    මමත් එහෙනම් දැන් වටේටම නෙලන්න ඕනි රෙප් දැම්ම කියල..අනේ හුකේ..
     
    • Like
    Reactions: Thief

    පුලුවන්නම් නෙලපන්. අපි එපා කිව්වද :rolleyes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol:
    මාත් එකක් දානවා එළකිරි එකෙන් යනවා කියලා.හැබැයි තොපි එකක්වත් එකේ කොම්මේන්ඩ් දාන්න එපා...:dull:
    තොගෙ හොට කපනව

    ඕන හුයන්නත් කරගනින්.. :angry::angry::angry: තොපි එකෙක්ට වට කරගෙන ගහපු එකනම් වීරකමක් නෙමෙයි...
    මම මොන ඉලව්වක් කරන්නද, මම තනියෙන් ගහනකොට අනිත් උන් ආවහම මම අතින් අල්ලල නවත්තන්නද :frown:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යකෝ කව්ද යකෝ ටැග් එකකට රෙප් එකකට නහයෙන් අඩ අඩ සෙට් එක බස්සලා මෙතන රෙන්න ගත්තෙ? මමද? උඹලගේ උන් ටිකද? :growl::growl:
    තෝ මේ ලඟදිනේ ඇක්ටිව් උනේ. රෙප් වලට ඇඬුවනම් අපි අද හෙන පොරවල්. රෙප් වලට නෙමෙයි. ගුඩ් බායි කියලා ගහපු එකට දුන්න රෙප් කමෙන්ට් වලට ඇඬුවේ. අනික ඌ විතරයි මුලින් බැන්නෙත්, බලපිය අපි මොකවත් කියලාතියනවද කියලා මුලින්.
    ගිය එකා කොහොමත් ගියා..ඊට පස්සෙ තව පොන්නයෙක් මගේ නමට වෙනම පෝස්ට් එකක් දාල තිබ්බ තෝ දැක්කෙ නැද්ද? මරු නගින්නෙ නැද්ද උඹට ඒවගේ ඒවා දකිද්දි..??
    උබ කලේ හරි වැඩේද එතකොට ෆේක් එක අපේ කියලා ඔප්පු කරපන්. නිකන් වෙන එකෙක්ගේ එකකට උඹ නෙමෙයිද කෑ ගැහුවේ
    මට උඹල එක්ක වලි ඇදගන්න ඕනි නැහැ..තොපි කරැමෙට මගේ යාලුවො...ඒත් උඹල සෙට් වෙලා කරපු සීන් එක වැරදිය යකෝ..ඒකයි මේ නහයෙන් අඩන්නෙ.. තොපි එකෙක් වෙනුවෙන් සෙට් එකම සෙට් වෙලා මෙතන ලැට් එකක් කරා..ඒ වගේ තමයි මාත් එකෙක් වෙනුවෙන් වාත වෙන්නෙ..හැබැයි උඹල වගේ අසාධාරණ දේකට නෙමෙයි.. පල පල ඔටුවා:growl::growl:
    ඔටුවා නෑ. අනික තොපි වගේ සමනළ ටෝල්ක් අපි දෙන්නේ නෑ. ඒක ඔටුවත් එක්ක බලා ගනින්. මම කියපු එකක් පෙන්නපන්. රෙප් කමැන්ට් දුන්නෙත් එකෙක් නෙමෙයිනේ. අනික සෙට් එකකටම පො^නයා කියලා කමෙන්ට් දෙනකොට කවුරුත් ඉවසන්නෑ. තෝනේ මේ යටගිය ඒවා ආයෙත් ඇදලා ගන්නේ
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පුලුවන්නම් නෙලපන්. අපි එපා කිව්වද :rolleyes:
    සුද්දත් කිව්වලු ට්‍රයි කරන්න කියල :lol:

    reputation_neg.gif
    මම යනවා මචන්ලා... 09-29-2011 04:38 PM ai dan umbada meke admin? eka ekata kade yanne nathuwa wadak balan hitapan
    reputation_pos.gif
    මම යනවා මචන්ලා... 09-29-2011 03:48 PM අවුලක් ගන්න ඒපා දැන් නවත්තවන් අරුට එනවනම&#3530
    reputation_pos.gif
    මම යනවා මචන්ලා... 09-28-2011 04:05 PM රෙප් හිඟන්න එපා බොල :P
    reputation_neg.gif
    මම යනවා මචන්ලා... 09-28-2011 03:37 PM aie uu ube gal kollada ponz?

    මමත් එහෙනම් දැන් වටේටම නෙලන්න ඕනි රෙප් දැම්ම කියල..අනේ හුකේ..
    නාඩන්න සුදූ + දී ඇත නම සමගම :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ මේ ලඟදිනේ ඇක්ටිව් උනේ. රෙප් වලට ඇඬුවනම් අපි අද හෙන පොරවල්. රෙප් වලට නෙමෙයි. ගුඩ් බායි කියලා ගහපු එකට දුන්න රෙප් කමෙන්ට් වලට ඇඬුවේ. අනික ඌ විතරයි මුලින් බැන්නෙත්, බලපිය අපි මොකවත් කියලාතියනවද කියලා මුලින්.

    ඔටුවා නෑ. අනික තොපි වගේ සමනළ ටෝල්ක් අපි දෙන්නේ නෑ. ඒක ඔටුවත් එක්ක බලා ගනින්. මම කියපු එකක් පෙන්නපන්. රෙප් කමැන්ට් දුන්නෙත් එකෙක් නෙමෙයිනේ. අනික සෙට් එකකටම පො^නයා කියලා කමෙන්ට් දෙනකොට කවුරුත් ඉවසන්නෑ. තෝනේ මේ යටගිය ඒවා ආයෙත් ඇදලා ගන්නේ

    මමනම් ඇක්ටිව් වෙලා ගොඩක් කල් අයියා...මම 2008 තමයි එලකිරි ආවෙ..හැබැයි පෝස්ට් ගාන අඩුයි.. තේරුමක් නැති ඒවා දාන්නෙ හෙනම අඩුවෙන්...ඒක නිසා පෝස්ට් කවුන්ට් එක අඩුයි අයියා..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මම මේක කියාගන්න බැරුව හිටියෙ :rofl: කුමාරලගෙ සෙට් එකේ ඉන්නෙ සමනල ටෝක් රජවරු :rofl::rofl::rofl::rofl:
    ඇයි යකෝ. මූ මේක නවත්තන්නෙම නෑනේ මගුල. කුරුල්ලා එන්න කියන්න ඕනේ නෑ. අපි කොහොමත් එනවා. මොකද ඌ මගෙත් බොක්කේ යාලුවෙක්
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මමනම් ඇක්ටිව් වෙලා ගොඩක් කල් අයියා...මම 2008 තමයි එලකිරි ආවෙ..හැබැයි පෝස්ට් ගාන අඩුයි.. තේරුමක් නැති ඒවා දාන්නෙ හෙනම අඩුවෙන්...ඒක නිසා පෝස්ට් කවුන්ට් එක අඩුයි අයියා..

    උඹල දෙන්නෙම සමනල ටෝක් විතරනෙ බන්, තේරුමක් නැති ඒව දන්නෙ නෑ කියල උඹල කරන්නෙම ගොන් ත්‍රෙඩ් බම්ප් කරන එකනෙ, ප්‍රෝ එකේ එක ත්‍රෙඩ් එකක් වත් තියෙනවද කුමාරගෙ :lol: නැතුව ඇති නේද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මේක කියාගන්න බැරුව හිටියෙ :rofl: කුමාරලගෙ සෙට් එකේ ඉන්නෙ සමනල ටෝක් රජවරු :rofl::rofl::rofl::rofl:

    :yes::yes:අන්න උඹලට වැරදුන තැන...උඹට මම ඇතුලු සෙට් එකට ගහන එකද මේ කරන්නේ??
    :D:D මට සෙට් නැහැ..මට ඕනි තැනකට මම යනවා..ඕනි කොමෙන්ට් එකක් දානවා..මට හරි (නිවැරදි දේ) කරනවා..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මමනම් ඇක්ටිව් වෙලා ගොඩක් කල් අයියා...මම 2008 තමයි එලකිරි ආවෙ..හැබැයි පෝස්ට් ගාන අඩුයි.. තේරුමක් නැති ඒවා දාන්නෙ හෙනම අඩුවෙන්...ඒක නිසා පෝස්ට් කවුන්ට් එක අඩුයි අයියා..
    දැන් දාන කොලු සීන් ඔක්කොම තේරුමක් දාන ඒවා වෙන්න ඇති.
    වෙන එකෙක්ට කියපන් ඕවා
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඇයි යකෝ. මූ මේක නවත්තන්නෙම නෑනේ මගුල. කුරුල්ලා එන්න කියන්න ඕනේ නෑ. අපි කොහොමත් එනවා. මොකද ඌ මගෙත් බොක්කේ යාලුවෙක්
    මට නං කිසි කෙනෙක් එන්න කිව්වෙ නෑ, උඹල කුරුල්ලට හරි ලන්තෙ ඕන එකෙක්ට මොන සීන් එක වුනත් මම එතන, ගියපාර මම බෑන් වුන හේතුව මතකනෙ ? සුරාගෙ අම්මට බැන්න ෆේක් අයිඩී එකට කුනුහරුපෙන් බැනල, යාලුකම කියන්නෙ ඒකයි