මම යනවා මචන්ලා...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මම යනව මචන්ල ..............................................................................................................................................................................................................................................................රෑ වෙලා එන්නං
 
Last edited:

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අහල යැව්වා. reply කිරීම එයාට බාරයි :sorry:
    කියන්න බැහැල්ලු එයාට. sorry තමා.:sorry:

    ඇයි යකෝ. මූ මේක නවත්තන්නෙම නෑනේ මගුල. කුරුල්ලා එන්න කියන්න ඕනේ නෑ. අපි කොහොමත් එනවා. මොකද ඌ මගෙත් බොක්කේ යාලුවෙක්

    :love::love:

    මට නං කිසි කෙනෙක් එන්න කිව්වෙ නෑ, උඹල කුරුල්ලට හරි ලන්තෙ ඕන එකෙක්ට මොන සීන් එක වුනත් මම එතන, ගියපාර මම බෑන් වුන හේතුව මතකනෙ ? සුරාගෙ අම්මට බැන්න ෆේක් අයිඩී එකට කුනුහරුපෙන් බැනල, යාලුකම කියන්නෙ ඒකයි

    :love::love:

    resubscribed:rofl:

    :rolleyes::rofl:

    අනිවා, මම පෝස්ට් 30 ඉන්නකොට ඌ 80යි, මගෙ කුපාඩිකමට උඩ ආවෙ :lol:

    දැන් තෝ 201 මගේ 155 :rofl::sorry:
    බලපන් ආසාවෙන් එක ත්‍රෙඩ් එකක ටොප් උනා මදෑ :rofl:

    නානත්ත කාය..නානත්ත....
    උඹලගේ ලන්තෙ ඔක්කොම හරි වැදගත් පෝස්ට්...
    වැදගත් පෝස්ට් විතරක් දානවනම් අද එලකිරි එක ක්ලෝස් වෙලා..

    ඉතින් ඒකනේ බං අපි ඔය නොවැදගත් ඔක්කොම පොස්ට් ටික එක ත්‍රෙඩ් එකකට දාන්නේ :rofl:

    :lol: epic..he deserves the member of the month :D

    He was the MOM for the past few years :lol:

    පොන්න ටෝක් මේවා නෙමෙයි ඩෝ..අනිත් එක රෙප් වලට පෙරේත කමේ හරි වැරැද්ද වෙනුවෙන් කතා නොකර ඉදී කියල තෝ හිතුවද? පුකේ අමාරුව මට නෙමෙයි..බලපන් අදාල නැති එකක් නිසා උඹලගේ එකෙක් නිසා මෙච්චට ලන්තෙ සෙට් එකම සෙට් වුනේ මොන අමාරුවටද කියල..ඒක මොන අමාරුවද?

    මෙයාට දැන් කීසැරයක් කිව්වද, කියෙව්වේ නැද්ද නැත්නම් දැක්කේ නැහැ වගේ ඉන්නවද :rolleyes::rofl:

    සුරංග ශෙනා කියන්නෙ බ්ලැක්ලේබල් මිත්‍රයො :lol::lol::lol::lol: උන්ට සද්දෙ දැම්මොත් මම එතන
    - තෝ බොන්නෙ හොරටනෙ :baffled:

    :baffled:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    කවුරු කවුරුත් දැන් අන්තිම තුරුම්පුව ගහන්න ඔන්න මෙන්න ඉන්නේ

    " කවුද ප@යෙක් මගේ එකවුන්‍ට් එක හැක් කරල බං " :shocked::shocked:

    හූ හූ. අපි අහුවෙයි ඕවට. :lol::lol:


    ඒක නෙවෙයි බොලවු. සයිට් එක ඩවුන් උනත් හරි
    SpamChecker ව දැක්කේ නෑනේ :baffled::rofl:


     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    මචන්ලා මම යනවා...

    මට එළකිරියේ හම්බ වෙච්ච මාත් එක්ක හිටපු යාලුවන්ව මට හැමදාටම මතක තියෙයි... :)


    nj542

    sandun36

    Kumara456

    sudu pusa

    roshancs05

    Ali patiya

    anuradha2009

    dj ice cold

    hansa1018

    shan192

    Mozilla

    උඹලව මට හැමදාම මතක තියෙයි... :)

    එළකිරියේ උඹල හැමෝටම ජය... :)

    මම යනවා... :)

    goodbye
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    මචන්ලා මම යනවා...

    මට එළකිරියේ හම්බ වෙච්ච මාත් එක්ක හිටපු යාලුවන්ව මට හැමදාටම මතක තියෙයි... :)


    nj542

    sandun36

    Kumara456

    sudu pusa

    roshancs05

    Ali patiya

    anuradha2009

    dj ice cold

    hansa1018

    shan192

    Mozilla

    උඹලව මට හැමදාම මතක තියෙයි... :)

    එළකිරියේ උඹල හැමෝටම ජය... :)

    මම යනවා... :)
    its better if you used PM to say your "bye"
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බබා තව ෆේක් එකක් හදන්න ශුදු. :D

    මල් බබා කියන එකා ඔච්චර චාටර් එකෙක්ද බන්.
    ඌ මගෙත් එක්ක පැටලුන නිසා තමයි මම උගේ history එකා දැන ගත්තේ.
    මේකත් උගේ fake එකක්ලු නේද .
    නොදකින් මම හිතාගෙන හිටියේ ඌ මහලොකු පොරක් කියල.