මම යනවා මචන්ලා...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පොන්න ටෝක් මේවා නෙමෙයි ඩෝ..අනිත් එක රෙප් වලට පෙරේත කමේ හරි වැරැද්ද වෙනුවෙන් කතා නොකර ඉදී කියල තෝ හිතුවද? පුකේ අමාරුව මට නෙමෙයි..බලපන් අදාල නැති එකක් නිසා උඹලගේ එකෙක් නිසා මෙච්චට ලන්තෙ සෙට් එකම සෙට් වුනේ මොන අමාරුවටද කියල..ඒක මොන අමාරුවද?
    :eek: කුමාර උඹට මම කලිනුත් කිව්වනේ,. මෙතන ලන්තේ සීන් එකක් නෑ. උඹගේ යාළුවා යනවා කිව්වම අපි ඌට ඉන්න කිය්න්න ඕනිද. අනික ඌ මේකෙන් එලව ගත්තා කියල අපිට මොකක්ද කියන්නේ. ඌනේ යනවා කිව්වේ. නිකන් බොරුවට ලන්තේ ගාව ගන්න එපා මේ සීන් වලට. අනීක ඌට මේක නැති උනා කියලා ඌ එල්ලිලා මැරෙනවද. නිකන් උඹ ටොයින් වෙන්නේ නැතුව කතා කරන්න ඕනිනම් ඌට එන්න කියපන්.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    මල් බබා කියන එකා ඔච්චර චාටර් එකෙක්ද බන්.
    ඌ මගෙත් එක්ක පැටලුන නිසා තමයි මම උගේ history එකා දැන ගත්තේ.
    මේකත් උගේ fake එකක්ලු නේද .
    නොදකින් මම හිතාගෙන හිටියේ ඌ මහලොකු පොරක් කියල.
    බබාගේ ගුණාලංකාරය බලන්න:rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    මල් බබා කියන එකා ඔච්චර චාටර් එකෙක්ද බන්.
    ඌ මගෙත් එක්ක පැටලුන නිසා තමයි මම උගේ history එකා දැන ගත්තේ.
    මේකත් උගේ fake එකක්ලු නේද .
    නොදකින් මම හිතාගෙන හිටියේ ඌ මහලොකු පොරක් කියල.

    මල් බබා කියන්නේ ෆේක් වලින් ඇවිල්ලා ඌටම බැනගෙන මේකෙ චාටර් වුන ඩයල් එකක්. කවි උස්සන්න කවි කියන්න එහෙම හොදට පුලුවන්:baffled: යටින් ගේම් එහෙම දෙන්නෙ නැ පොඩ්ඩක්වත්.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බබාගේ ගුණාලංකාරය බලන්න:rofl:

    කොහෙද බන් තියෙන්නේ.
    මම මචන් ඔය ලොකු ලොකු thread වලට ගිහින් නැහැ.
    නැත්නම් අපිත් දන්නවා මේකේ පජාති එවුන් කවුද කියල
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මල් බබා කියන්නේ ෆේක් වලින් ඇවිල්ලා ඌටම බැනගෙන මේකෙ චාටර් වුන ඩයල් එකක්. කවි උස්සන්න කවි කියන්න එහෙම හොදට පුලුවන්:baffled: යටින් ගේම් එහෙම දෙන්නෙ නැ පොඩ්ඩක්වත්.

    මම දන්නේ කවි සීන් එකයි අර kosandapol ට එවපු PM එකේ කතන්දරෙයි විතරයි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගීත්මඩ ට වෙච්ච දේ සාධාරණ නැහැ.. අපිත් එක්ක එලකිරි එකේ ඉන්න අපේම යාලුවො ටිකක් පොරට වට කරගෙන නෙළුව.. හරි වැරුද්ද බලන්නෙ නැතුව..-රෙප් එකක් දැම්ම නිසාලු.. ටැග් දාපු නිසාලු..හරියටම ඒකා දානවා බලන් ඉදල කිව්ව වගේ...
    :baffled: මමනම් ඌට කිව්වේ රෙප් නිසාවත් ටැග් නිසාවත් නෙමෙයි. ඌ යනවා කිව්වා ම යන්න කිව්ව. ඉට්ස් සෝ සිම්පල් කුමාර:dull:
     
    Mozilla

    Well-known member
  • කොහෙද බන් තියෙන්නේ.
    මම මචන් ඔය ලොකු ලොකු thread වලට ගිහින් නැහැ.
    නැත්නම් අපිත් දන්නවා මේකේ පජාති එවුන් කවුද කියල

    කාටද තෝ පජාති කිවේ?:oo:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කොහෙද බන් තියෙන්නේ.
    මම මචන් ඔය ලොකු ලොකු thread වලට ගිහින් නැහැ.
    නැත්නම් අපිත් දන්නවා මේකේ පජාති එවුන් කවුද කියල
    http://www.elakiri.com/forum/showthread.php?t=1186927

    ඔක්කොම ටික බලන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ
    "මල් බබා" හරි Mal baba " කියලා හරි google කරන්න;)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=668319
    ඔක මැද හරියට යද්දි තෙරෙයි මල් බබා කියන්නෙ කවුද කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1186927

    ඔක්කොම ටික බලන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ
    "මල් බබා" හරි Mal baba " කියලා හරි google කරන්න;)

    එල එල මම හිමීට කියවන්නම්
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    එක මිසක්...මාත් මේකෙන් යනවා කියල ත්‍රෙඩ් එකක් දානවා.හැබැයි තොපි එකෙක්වත් එකේ කොම්ම්න්ඩ් දාන්න බෑ....:yes:
    loku dayak:P