මම යනවෝ

ඔන්න ගිය අවුරුද්දේ වගේ මේ පාරත් අපි ලංකාවට යනවා :yes:
ලංකාවට යනවා නෙමෙයි නේද ...ලංකාවට එනවා කියපන් ...ඒකෙන් කියන්නේ ලංකාව ගැන තියෙන භක්තිය ...