මම යනවෝ

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    සුභ ගමන්... පරිස්සමට වරෙන්, කෝකටත් වමනේ පෙති දෙක තුනක් ගනින්...

    Good Luck....! ;)



    වමනෙපෙති ඔනනෑ බන්... මු ල0කාවට එන්නෙ අසියත්තරාවෙ මොකෑ වලවල් තියෙන එකක් යැ... ඒ දවස්වල අපි ල0ගමේ යාය 1 කේ ඉදල කහටගස්දිගිලියට එන කොටනන් ඕන් වමනෙ පෙති ගෙනිච්චා.;)
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ආපු ගමන් මට කෝල් එකක් දියන් හොඳේ ....:) ගිය පාර වගේ තෝ කන පැලෙන්න බීලා ඉන්න වෙලාවට මට කතා කරොත් තෝව හොයාගෙන ඇවිත් ගහලා යන්නේ ..:growl::frown::angry:

    මටයි පූවා අයියටයිත් චොකොලොට් ගොඩාරියක් ගෙනෙන් ...:cool::cool::cool: උඹ ඉතින් අපි දෙන්නගේ මල්ලි බබානේ :love::love::love: :cool:
    ... ෆියෝනා නන්ගියාට නම් චොකොලොට් ගෙනාවට කමක් නැහැ :cool::love:...ඒත් ඔය ජන්ගියාට නම් ගේන්න එපා ..:growl::frown::oo: