මම යනව පරිවාසෙට (tik tok නංගී)

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    ලංකාවේ අයට කොරෝනත් අමතක වූ සුවිශේශි වූ දවසක් අද :D
    ඕකී මම හිතන්නේ දැන් කට්ටියගේ අනුකම්පා කවි සටහන් ලිය වෙනකම් බලන් ඇති..:lol:
    ඕකී යන පරිවාසේ... කියපු එක හොදයි දැන් ඒකී කියලා දන්නවනේ :lol:
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඇත්තටම මේකිව පොලීසියෙන් කුදලන් යයිද?

    අනික මේකී කියපු කුණුහරුප එක්ක මුන්ගෙ දෙමව්පියන්ට මොනවා හිතෙන්නෙ ඇත්ද.. සමහරක් විට මුන්ගේ මහ එවුන් මේකී වගේම ඇතී.. ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ..
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අඩෝ ඒකේ ‍රැප් වර්ශන් එකත් ආවා ඒක පට්ට ඕයී ඔක්කෝමටම වඩා :lol: :lol:
    Yeah.. මාත් ඒක දැන් 10 පාරක් විතර ඇහුවා.. මම සවුන්ඩ් එක අඩුම කරලා බන් අහන්නේ.. ඒකේ සද්දේට ඇහෙනවා.. ගෙදර එවුන්ට ඇහුනොත් මට ගහලා පන්නනවා ශුවර්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ඕක නොබලපු එකෙක් නෑ ලේසියකට හොයා ගන්න.. :lol:
    අර ජාතික රෝහලේ පුශ්පා නර්සුත් ඕක බලලා අදහසක් දාලා තිබ්බේ:lol:
    මම බලලා නෑ නේ බන්. :baffled: දාපං තියන තැනක්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    කිසිම කමකට නැති 3rd class ගොඩේ වගේ tik tok කරන උන් පොලිසි ගානෙ ගියාට උන් ගනන් ගනීද බන් උනුත් පුලුවන් නම් හොදට පුකේ පාරක් ඇරල ඕකිව ගෙදර යවයි.
     
    • Haha
    Reactions: nalin0001