මම වැක්සින් එක ගහ ගත්තා දියතෙන්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    මම වැක්සින් එක ගහ ගත්තා දියතෙන්

    විනාඩි පහක් ගියේ නැහැ
    පට්ට පිලිවලයි

    තේ එකයි , සමපෝෂ ගුලි දෙකකුත් දුන්නා

    අපේ උන්ට පය බාගයක් එතන නිසා හමුදාවේ කොල්ලෝ බෑන්ඩ් එකක් දාල සින්දුත් කියනවා එතන

    අඩෝ පට්ට බන් . මේ ජෙප්පොයි , දෙස පලුවොයි කරන ලබ්බක් නැ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දේශපාලුවෝ කරන ලබ්බක් නැහැ කියන්නේ, දේශපාලන අණ නිසා තමයි හමුදාව වැඩේ කරන්නේ. නැතුව හමුදාවට කොහෙද එන්නත්? ඒවා ගෙන්නලා දෙන්නේ දේශපාලන නායකත්වය.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මම වැක්සින් එක ගහ ගත්තා දියතෙන්

    විනාඩි පහක් ගියේ නැහැ
    පට්ට පිලිවලයි

    තේ එකයි , සමපෝෂ ගුලි දෙකකුත් දුන්නා

    අපේ උන්ට පය බාගයක් එතන නිසා හමුදාවේ කොල්ලෝ බෑන්ඩ් එකක් දාල සින්දුත් කියනවා එතන

    අඩෝ පට්ට බන් . මේ ජෙප්පොයි , දෙස පලුවොයි කරන ලබ්බක් නැ
    Hamudawen karana hamadema piliwalai ban, ape patte MOH wala karana ewwa kisi piliwalak na minissu pora kanawa , andunana unwa athulata danawa paya ganan polime inna un awwe kara wewi innawa.
     
    • Like
    Reactions: castellain

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මම වැක්සින් එක ගහ ගත්තා දියතෙන්

    විනාඩි පහක් ගියේ නැහැ
    පට්ට පිලිවලයි

    තේ එකයි , සමපෝෂ ගුලි දෙකකුත් දුන්නා

    අපේ උන්ට පය බාගයක් එතන නිසා හමුදාවේ කොල්ලෝ බෑන්ඩ් එකක් දාල සින්දුත් කියනවා එතන

    අඩෝ පට්ට බන් . මේ ජෙප්පොයි , දෙස පලුවොයි කරන ලබ්බක් නැ
    * තේ එකයි , සමපෝෂ ගුලි දෙකකුත්
    *බෑන්ඩ් එකක් දාල සින්දුයි :lol::lol::lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Sinofarm 2 weni Jab eka gahanna place ekak nadda bun ?
    ubata fist dose eka deepu thanin tamai uba deka ganna ona.. ai uba ethanata noya wena thenak balanne... phone ekata sms ekak daanawa kiwwa neh da 2 dose eka deddi... pahugiya tike diyathe gahuwa... nawala paththe pansal dekakath ganwa mee tikema.. hebei dan oya pot wala gahanne astra senika 2 dose eka da danne neh.. poddak hoyala balapan.. diyatheth hoyala balapan 2nd dose eka gahuwa mee lagadith sathiyakata wage udadi....
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ubata fist dose eka deepu thanin tamai uba deka ganna ona.. ai uba ethanata noya wena thenak balanne... phone ekata sms ekak daanawa kiwwa neh da 2 dose eka deddi... pahugiya tike diyathe gahuwa... nawala paththe pansal dekakath ganwa mee tikema.. hebei dan oya pot wala gahanne astra senika 2 dose eka da danne neh.. poddak hoyala balapan.. diyatheth hoyala balapan 2nd dose eka gahuwa mee lagadith sathiyakata wage udadi....
    පොඩ්ඩක් හොයලා බලන්න මහජන පුශ්තකාලේ චීන එක දෙනවා කියලා එක්කෙනෙක් කිව්වා. හරියට දන්නේ නැහැ...
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    තේ එකයි , සමපෝෂ ගුලි දෙකකුත් දුන්නා
    බයිඩන් කාරයා කියලා වැක්සීන් එක ගන්න උන්ට ඩොලර් සීය ගානෙ දෙන්න කියලා.

    උඹලටත් තිබ්බෙ තව ටිකක් හෙට්ටු කරන්න. සමපෝෂ ගුලි දෙකකට ඔහොම සටන පාවා දෙනවද බන්...?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ubata fist dose eka deepu thanin tamai uba deka ganna ona.. ai uba ethanata noya wena thenak balanne... phone ekata sms ekak daanawa kiwwa neh da 2 dose eka deddi... pahugiya tike diyathe gahuwa... nawala paththe pansal dekakath ganwa mee tikema.. hebei dan oya pot wala gahanne astra senika 2 dose eka da danne neh.. poddak hoyala balapan.. diyatheth hoyala balapan 2nd dose eka gahuwa mee lagadith sathiyakata wage udadi....
    diyate mama gahuwe 1
    dan eke gahanna bun astrasenika ekane
    ekai wena thanak baluwe
    ladyrijrway eke nam gahanawa kiyanawa eke nam yanna bayai bun
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මම වැක්සින් එක ගහ ගත්තා දියතෙන්

    විනාඩි පහක් ගියේ නැහැ
    පට්ට පිලිවලයි

    තේ එකයි , සමපෝෂ ගුලි දෙකකුත් දුන්නා

    අපේ උන්ට පය බාගයක් එතන නිසා හමුදාවේ කොල්ලෝ බෑන්ඩ් එකක් දාල සින්දුත් කියනවා එතන

    අඩෝ පට්ට බන් . මේ ජෙප්පොයි , දෙස පලුවොයි කරන ලබ්බක් නැ
    Sir fail කියල ලොකු පොස්ට් එකක් දාපන්
    තඩි බලු බඩ උස්සන් හිහිහ්හැ ගගා හිනාවෙවී
    high way පලයන්
    සිංහල බලු සක්කිලි
     
    • Dislike
    Reactions: redhat

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    Sir fail කියල ලොකු පොස්ට් එකක් දාපන්
    තඩි බලු බඩ උස්සන් හිහිහ්හැ ගගා හිනාවෙවී
    high way පලයන්
    සිංහල බලු සක්කිලි
    umbalage puthano hitiya nam sinapam neme embam thama

    appricite them
    ------ Post added on Aug 3, 2021 at 2:14 PM