මම වැක්සින් එක ගහ ගත්තා දියතෙන්

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    Mama dan diyata uyanata giya first dose eka gahanna. Colomobo first dose gahana eka nawattala kiwwa
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,971
    1,266
    113
    මගේ කාමරේ
    බොරු කියන්න එපා. මමත් එතනින් තමයි ඊයේ රෑ ගිහින් විදගත්තේ. විනාඩි පහෙන් නම් ලොවෙත් බෑ. ඔය කියන කෑම ජාති දෙන්නේ නෑ.
    උඹ කොයි දවසේද ගියේ. මොකද්ද ගහපු එන්නත.
     
    • Haha
    Reactions: AnuradhaRa

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    බොරු කියන්න එපා. මමත් එතනින් තමයි ඊයේ රෑ ගිහින් විදගත්තේ. විනාඩි පහෙන් නම් ලොවෙත් බෑ. ඔය කියන කෑම ජාති දෙන්නේ නෑ.
    උඹ කොයි දවසේද ගියේ. මොකද්ද ගහපු එන්නත.
    30ta adui da machn??/
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    අපේ පැත්තේ එන්නත් ලබා දුන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යල වලින්. හමුදාවේ කිසිම සම්බන්දයක් තිබ්බේ නැ . පොලිසියේ දෙන්නෙක් හිටිය වාහන හසුරුවන්න. සම්පුරණ වැඩේට විනාඩි 40 වගේ ගියේ. මුලින්ම 20 ක පමණ set එකක් අරන් වෛද්‍ය වරයා එන්නත ගැන පැහැදිලි කිරීමක් සහ රෝග හා අසාත්මික තා ඇති අය බලනවා. ඊට පස්සේ data collect කරලා card එක දෙනවා. එන්නත දෙන්න විනාඩි 5ක් වත් යන්නේ නැ . ඊට පස්සේ තව විනාඩි 30 තියා ගන්නවා අසාත්මික තා තියෙනවද බලන්න. ඒ අතරතුරේ තව වෛද්‍ය වරියක් side effects ගැන පැහැදිලි කිරීමක් කලා.
    ප්‍රශ්න ඇති වෙන්නේ කාලකන්නි දේශපාලුවෝ ගැවුනහම හා උන්ගේ හෙන්ච්චිය්යෝ මැදින් පැනල හොරෙන් ගහගන්න ගියොත් විතරයි. නැත්නම් සෞක්‍ය අංශ වලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කලේ චන්ද මද්‍යස්ථාන වල කරන විදිහේ වැඩක්. එක එක ග්‍රාම සේවා වසම් වලට වෙලාව දීල තිබ්බ. පෝලිම් න අපුරුවට වැඩේ උන
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    viharamahadevi eke ennath iwera wela ada.