මම වැඩක් පටන් ගත්තා

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මම වැඩක් පටන් ගත්තා

    මචන්ලා, මම අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා වැඩක් පටන් ගත්තා. ඉවෙන්ට් මැනේජ්මන්ට් එකක්. ඉතින් එලකිරියේ කට්ටියගෙ අදහසුත් එකට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කට්ටියගේ වෙඩින්, පාර්ටි එහෙම තියෙනව නම් හා හා පුරා කියලා පටන් ගත්ත වැඩේට සප් එකකුත් බලාපොරොත්තු වෙනවා. මෙන්න බුකියේ ලින්ක් එක. තව විස්තර ඔනේ නම් මට pm එකක් දාන්න. නැත්තන් කෝල් එකක් දාන්න. හැමෝටම සුබ වේවා.

    https://www.facebook.com/fiore.event
    +94 77 106 4192
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ශෙවියර් ඉස්කුල් එක ගාව තියෙන්නෙ:P

    ඊට ටිකක් එහා නේ බන්.. අර බයිසිකල් බඩු විකුනන කඩේට එහා පැත්තේ නේ. සුරුවමක් එහෙම තියෙන්නේ පාරෙන් එහා පැත්තේ, ගිය සැරේ මම ලන්කාවට ආපු වෙලාවේ ඔතනට ආවා බැන්කුවේ වැඩකට. ලස්සන කෙල්ලෙක් හිටියා ඒ කඩේ.. උබ අදුරනවද?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඔව් බන් උබ කොලම්බු ඉදලා චිලව් පෑත්තට එනකොට ලෙෆ්ට් සයිඩ් එකෙ තියෙන්නෙ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන් උබ කොලම්බු ඉදලා චිලව් පෑත්තට එනකොට ලෙෆ්ට් සයිඩ් එකෙ තියෙන්නෙ
    ඔව් ඔව්.. අපි අර මාදම්පේ පහු වෙලා යනකොට තියන අලුතින් හදපු දේවාලෙට යන ගමන් හිටියේ.. මට ඒ කෙල්ලව ටිකක් මතක හිටියා. :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ඔව්.. අපි අර මාදම්පේ පහු වෙලා යනකොට තියන අලුතින් හදපු දේවාලෙට යන ගමන් හිටියේ.. මට ඒ කෙල්ලව ටිකක් මතක හිටියා. :P
    පුන්චි කතරගම ද උබ ඔය කියන්නෙ?පෙට්‍රල් ශෙඩ් එකට එහා පෑත්තෙ තියෙන එක
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පුන්චි කතරගම ද උබ ඔය කියන්නෙ?පෙට්‍රල් ශෙඩ් එකට එහා පෑත්තෙ තියෙන එක
    ඔව්.. ඔව්.. අපේ නැදැ වෙන කට්ටියක් එක්ක ගියේ. ඉන්දියාවෙන් කට්ටිය ගෙනත් නේ ඒක හැදුවේ.. :)