මම වැඩ කරන්නෙ ceylinco එකේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම වැඩ කරන්නෙ ceylinco එකේ

    :):):):):):):):):)
    මචන්ලා,

    මම වැඩකරන්නේ Ceylinco insurance, General side එකේ...

    50274_227337868242_792736_n.jpg

    ගියා විතරයි තාම.. වාහන, කඩ, ගොඩනැගිලි තමා රක්ෂනය කරන්න තියෙන්නෙ.. මට මේ ජොබ්1 කරන්න, ඒ කිව්වෙ අන්දුනන්නෙ නැති අයගෙන් ඉන්ෂුරන්ස් ඉල්ලන්න මොකද්ද වගෙ.. අතේ සතේ නැතිකමට ගියාට business නැ බන්ස්ලා.. මේ ජොබ්1 ගැන අත්දැකීම් තියෙන අය EK1ත් ඇති.. මට ඔයගොල්ලන්ගෙ අදහස් ගොඩාක් වට්නවා..

    istock_000011751237xsmall.jpg

    :):):):):):)

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුරුත් ජොබ් කරන්නේ ජීවත් වෙන්න අමාරු නිසානේ...
    ඔතන ඉඳලා අත්දැකීම් ටිකක් ගනින් මචං
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මචන් ඕක හොඳ ජොබ් එකක් මොකද වාහනයක් ජීවිතයක් රක්ෂණය කලාම උබට ඒගොල්ලෝ ගෙවන හැම වරිකයකටම උබට commission එකක් ලැබෙනවා නේ.හැබැයි පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.

    මම උබට පොඩි අදහසක් දෙන්නම් ඔය මචන් පොඩි බයික් සේල් තියනවා නේ ඔය වගේ තැනකට ගිහින් කතා කරපන් කවුරු හරි බයික් එකක් ගන්නකොට අපේ Insurance එකෙන් දාන්න කියල.උන්ට වෙනම ගානක් දෙන්නම් කියල.උන්ට උබට හම්බ වෙන ගානෙන් පොඩි ගානක් සෙට් කරලා දියන්.

    අදහසක් විතරයි මේක මෙහෙම කරන්න පුලුවන්ද දන්නේ නෑ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් ඕක හොඳ ජොබ් එකක් මොකද වාහනයක් ජීවිතයක් රක්ෂණය කලාම උබට ඒගොල්ලෝ ගෙවන හැම වරිකයකටම උබට commission එකක් ලැබෙනවා නේ.හැබැයි පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.

    මම උබට පොඩි අදහසක් දෙන්නම් ඔය මචන් පොඩි බයික් සේල් තියනවා නේ ඔය වගේ තැනකට ගිහින් කතා කරපන් කවුරු හරි බයික් එකක් ගන්නකොට අපේ Insurance එකෙන් දාන්න කියල.උන්ට වෙනම ගානක් දෙන්නම් කියල.උන්ට උබට හම්බ වෙන ගානෙන් පොඩි ගානක් සෙට් කරලා දියන්.

    අදහසක් විතරයි මේක මෙහෙම කරන්න පුලුවන්ද දන්නේ නෑ
    :yes::yes:
    Umba hari,,
    but danatamath ea wade nagala yanawa,,
    BIKE SELL WITHARAK NEWE,, FINANCE COMPANY WALINUTH GAME1 ADINNA PULUWAN,, UNTA SALAKANA THARAMATA THAMA APITA LABENNE..:oo::oo:
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    :yes::yes:
    Umba hari,,
    but danatamath ea wade nagala yanawa,,
    BIKE SELL WITHARAK NEWE,, FINANCE COMPANY WALINUTH GAME1 ADINNA PULUWAN,, UNTA SALAKANA THARAMATA THAMA APITA LABENNE..:oo::oo:

    ow ban hama ekama balan inne keeyak hari wadipura sakkuwata da ganna ne balamu mamath puluwan unoth ubata help ekak dennam
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan ubata thiyenne car sale ,bike sale wagee ewwa allagena karanna,ewwagen karanawa wenna puluwan uba unta podi tolk ekak daahan meeka salli walatama neme,manushika wena mattamata monthly 3k 4k waggee ehema thana tikak hoyaa gaththanam uba oka amaru wenne na income enna gaththama ubata therenawa kohoma kalothda ube income eka wadi karaganna puluwan kiyala ,good luck machan ,hodama dee aita salakana unta api salakana eka salli issarahata daala neme manussakama issarahata daala amaruyi ehema karanna namuth wadee sarthakayi :) good luck train ehema hambenawane :)
     
    Train nam hamba wenawa,, thanks mcn advices walata..:):)