මම වැරදිද

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට පස්සේ හිතුනා අපරාදේ බැන්නේ කියලා. මම බැන්න එක වැරදිද bun .
    වැරදියි බන්.. මොනවා උනත් උ අසරණයෙක් නේ.. @handley එහෙම උඹ උන්නු තැන හිටියා නම් 20000ක්‌ දීලා පුකත් දෙනවා.. ඌ දිහා බලලා හැදියන් මීට පස්සෙ..
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    වැරදියි බන්.. මොනවා උනත් උ අසරණයෙක් නේ.. @handley එහෙම උඹ උන්නු තැන හිටියා නම් 20000ක්‌ දීලා පුකත් දෙනවා.. ඌ දිහා බලලා හැදියන් මීට පස්සෙ..
    එක තමා නේද bun මම වෙරේදී නේද
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    නම් ගම මතක නෑ
    ලංකාවේ කැම්පස් එකකට සම්බන්ද project එකක්
    අපේ කැම්පස් එකක ප්‍රෝෆෙස කෙනෙක්
    හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන හිඟන්නෝ ගැන
    අද්යනයක් කරලා මාස ගානක් නිගමනය විදියට

    මහාචාර්ය නන්දසේන රත්නපාලද? එයත් හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන ඔය වගේ මොකක් හරි අධ්‍යනයක් කරලා තියෙනවා. කොච්චර හොඳට වෙස් වලාගෙන හිටියද කියනවනම් ප්‍රොෆෙසර්ගේ අම්මටත් එයාව පාරෙදි හම්බවෙලා අඳුරගන්න බැරි උනාලු.
     
    • Love
    Reactions: amino

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    වැරදියි බන්.. මොනවා උනත් උ අසරණයෙක් නේ.. @handley එහෙම උඹ උන්නු තැන හිටියා නම් 20000ක්‌ දීලා පුකත් දෙනවා.. ඌ දිහා බලලා හැදියන් මීට පස්සෙ..
    This week I saw a young mom with an infant sitting on the side of the parliament road, I gave her 5000, yesterday I saw a pregnant women in the color light , I gave her 1000,

    🤷
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    This week I saw a young mom with an infant sitting on the side of the parliament road, I gave her 5000, yesterday I saw a pregnant women in the color light , I gave her 1000,

    🤷
    හොඳයි හොඳයි අසරණ අයට දෙන එක.. මන් නිකන් mention කරේ :D
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,722
    113
    Ohooo fail ponnaya kohomada itin 😂 ol results ehemath bala bala athi neda podi unta huulla huulla
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මහාචාර්ය නන්දසේන රත්නපාලද?
    ඇත්තම කියනවා නම් මම නමක් ගමක් දන්නේ නෑ
    මොකද මට ඔය කතාව අප්පච්චි කිවේ පොඩි කාලේ
    නම් ගම් නැතුවම තමයි
    පෙරා කෙනෙක් කියලා වගේ යන්තම් මතකයක් තියනවා

    මොනා උනත් මම කතාව කිවේ බයෙන්
    නම් ගම නැතුව බොරු කතාවක් කියනවා කියලා
    එලකිරියන්ස් මහා මාරිය වරු ටික කියයි කියලා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,498
    1
    51,138
    113
    ප*යාගල
    sorry.com
    T
    ඇත්තම කියනවා නම් මම නමක් ගමක් දන්නේ නෑ
    මොකද මට ඔය කතාව අප්පච්චි කිවේ පොඩි කාලේ
    නම් ගම් නැතුවම තමයි
    පෙරා කෙනෙක් කියලා වගේ යන්තම් මතකයක් තියනවා

    මොනා උනත් මම කතාව කිවේ බයෙන්
    නම් ගම නැතුව බොරු කතාවක් කියනවා කියලා
    එලකිරියන්ස් මහා මාරිය වරු ටික කියයි කියලා
    Tho ara EK poth beda dena ekata mukuth dunne nadda
     
    • Sad
    Reactions: amino

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    තොපිලට මූ කියන ඒවා විස්වාස කරනවට මඩු වලිගෙකින් පුකේ අරින්න ඕනේ.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    මචන් eye town ගියා පොඩි වැඩකට . town එකේ පාර අයිනට වෙන්ඩ වයසක හිගන්නෙක් හිටියා. කෑවේ නැ කියලා සල්ලි ඉල්ලුවා. මට දුක හිතුනා bun. මම ලග තිබුන සල්ලි වලින් රුපියල් 10,000/= හිගන්නට දුන්නා. එකරලා මම කිව්වා දවස් 10 කට අයෙ හිගා කාණ්ඩ එපා කියලා. කොහොහර් මම වැඩේ ඉවර කරලා අයි එද්දී මු මගෙන්ම සල්ලි ඉල්ලුවා. මට මල . මම උට හොදටම බැන්න. මට පස්සේ හිතුනා අපරාදේ බැන්නේ කියලා. මම බැන්න එක වැරදිද bun .
    තනිකර වැරදි Bun.... හිගන්නට fish Bun අරන් දුන්නා නම් හර් Bun.
     

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    උබ දැක්ක ගමන් ඌට හිතෙන් ඇති හොද කේප්ප වස්සෙක් කියල