මම විධායක ජනාධිපති නම්...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    182819417_156304316500570_1567849856073817796_n.jpg


     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේවා කරන්න බැරිනම් ජනාධිපතිකමින් වහාම අයින් වෙනවා
    හරි ඉතින් අපි හිතමු මෙයා එහෙම කරන්න බැරිවෙලා අයින් වුණා කියලා. වෙනසක් නැනේ 🤷‍♂️
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අවුරුදු කීපයකට කලින් අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න කියලා ශිෂ්‍ය සංගම් එහෙම අරගල කලා. මූ විශ්වවිද්‍යලය ආචාර්ය සංගම් ලොක්කා. මුනුත් එකේ හිටියා. මුන්ගේ පඩි වැඩි කලා විතරයි මුන් සද්ද නැතුව අයින් වුණා. මේක දැක්කම පු@න් හිනා.. 😂
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මෙහෙමයි ඉතින් මේ රටේ ජනදිපති වෙලා ලෝකූ වැඩ කරන්ඩ ගියොත් ඊලග චන්දෙන් දොට්ට.
    කවුද බන් කැමති තමන්ගේ පඩියෙන් රුපියල් 100ක් වත් අඩු වෙනවා දකින්ඩ, වෙන රටවල් එක්ක ගත්තහම ලංකාවේ ටැක්ස් කොච්චර අඩුද?
    ඔහොම නෙවෙයි හැමෝටම සාදාරන විදිහට 30% ටැක්ස් එකක් ගහනවා කියමු හැමෝටම, එහෙම කරොත් විපක්ෂේ මොකද කරන්නේ?

    ඒ හින්දා එන එකා කරන්නේ පුළුවන් තරම් කාලයක් ඉන්ඩ මිනිස්සු ටිකක් රවට්ටගෙන ඊලග චන්දෙ ගොඩ යන විදිහට වැඩ කරනවා